Dosen't belong love

By Marivok

49.4K 12.3K 5.4K

" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස්... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Chapter 07
Chapter 05
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 33
Chapter 34
Chapter 35 ( END)

Chapter 32

912 297 57
By Marivok


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

Tg-" අපි ඔක්කොම එකට නාමු..."

ටේගුක් එයාගේ ඇදුම් ගලවන ගමන් කතා කරා.

Jk-" wait baby...."

ජන්කුක් , bathtub එකේ ටැප් එක ඇරලා වතුර පුරවන්න ගත්තා.

ටේගුක් underware එක විතරක් ඇදගෙන දුවන් ඇවිත් bathtub එකට බැස්සා.

Tg-" පපා..... එන්න..  ඔයත් එන්න... ඇදුම් ගලවලා එන්න "

ටේගුක් , ජන්කුක්ගේ කමිසෙන් ඇද්දා.

TH-" අහ්ම්... මං.. මං shower එකෙන් නාන්නම් "

ටේහ්‍යුන්ග් කලබලෙන් කතා කරේ.

Bathtub එකයි, ශවර් ඒරියා එකයි වෙන වෙනම තිබ්බේ.

Bathtub එකේ නාන අයට, ශවර් ඒරියා එක පේන් නෑ. මැද වෝල් එකකින් වෙන් කරලා තිබ්බේ.

Jk-" ම-මං එන්නම්..."

ජන්කුක් , ටේහ්‍යුන්ග් දිහා බලන් කතා කරේ.

Tg-" dadaa ඔයත් එන්න ටබ් එකේ නාමු..."

TH-" prince ... මං shower එකෙන් නාන්නම්... ඕකේ තුන්දෙනෙක්ට ඉඩ මදිනේ......"

ටේහ්‍යුන්ග් එහෙම කියාගෙනම, ශවර් ඒරියා එකට ගියා.

ටේහ්‍යුන්ග් ඉක්මනින් ශවර් එක දාලා නාන්න ගත්තා.

'My god.. කොහොමද තුන්දෙනාම නාන්නේ.. අනික ජන්කුක් ? එයා ඇදුම් ගලවයි.. අහ් නෑ නෑ... '

' ඉතින් ඇදුම් ගැලෙව්වට තියන වරද මොකද්ද ? මට ආයෙත් ඒ කිරිසුදු ඇග, pinkish nipple , round butt~~~~'

' දෙවියනේ ටේ මොනාද හිතන්නේ...'

ටේහ්‍යුන්ග් එයාගේ හිත එක්කම වාද කර ගත්තා.

' ok.. fine... fine...ටේහ්‍යුන්ග් මොකුත් හිතන්න එපා.... ඒ වගේ දේවල් හිතන්න එපා....'

ටේහ්‍යුන්ග් ඇදුම් එක එක ගලවන ගමන් එයාටම මුමුණ ගත්තා.

' එයා දැං ඔයාගේ හස්බන්ඩ් ..  කිසිම වෙනසක් නැතුව හස්බන්ඩ්ට සලකන විදියට සලකන්න පොරොන්දු උනා නම්.. ඒ වගේ දෙයක් හිතන එක වැරදිද ? '

ටේහ්‍යුන්ග් එයාගෙන්ම ප්‍රශ්න කරා.

' ඒ වගේ දේවල් කරලා දැං අවුරුදු ගානක් වෙනවා..ඉතින් එකපාරම ම්ම්හ්.. නෑ.. ඒ වගේ දේවල් හිතන එක වැරදී...'

Tg-" පපා.... ඔයාගේ bobu පොඩීනේ...."

ටේහ්‍යුන්ග්ට ඇහුනා ටේගුක් , ජන්කුක්ගෙන් අහනවා. ටේහ්‍යුන්ග්ට හිනා ගියේ බබා ඒකට 'bobu' කියපු හින්දා. අනිවාරෙන්ම ටේගුක් 'boobs' කියන වචනේ වෙනුවට 'bobu' කියන්න ඇත්තේ.

Jk-" baby... පපාට ලොකු bobu නෑ... පපාට තියෙන්නේ nippu විතරයි..."

අනිවාරෙන්ම ජන්කුක්ගේ ඇග මීට කලින් බබා දැකලා නෑ.

Tg-" ඒවගෙන් milk එනවද ? Mamaaගෙ වගේ "

ටේහ්‍යුන්ග්ට ඇතුලේ ඉදන් හිනා. ටේගුක් අවුරුදු 6යි තවම. ඉතින් ඔය වගේ ප්‍රශ්න එන එක සාමාන්‍යයි .

Jk-" නෑ baby... , "

Tg-" පපාගේ nippu , mamaaගේ light pink lipstick colour ....."

Jk-" baby... ප්‍රශ්න ඇති දැං නාන්න.. කෝ එන්න boddy wash ගාන්න "

Ok. Done...... ටේගුක් එහෙම නොකියා ඉන්නයි තිබ්බේ. ජන්කුක්ගේ nipple colour එක ගෙනවත්, එයාගේ nipple ගෙනවත් explain නොකර ඉන්න තිබ්බේ...

' fuck '

ටේහ්‍යුන්ග් එක හුස්මට මිමිණුවා ... එයා දන්නවා මේ බිත්තියට එහා පැත්තේ ජන්කුක් boxer එක විතරක් ඇදන් ඉන්නේ කියලා. ඒ වගේම ජන්කුක්ගේ nipple , කිරි සුදු ඇග ටේහ්‍යුන්ග්ට මැවිලා පේනවා.

අවසානෙට ඒවා දැකලා ගොඩක් කල් උනත් ඒත් තවමත් ඒවා මතකයි.

ටේහ්‍යුන්ග් එයාගේ දැඩි වෙලා ඉන්න සාමාජිකයා දිහා බැලුවා. Boxer එකට තද වෙලා වේදනාවෙන්...

Jk-" baby දුවන්න එපා... ඔයා ලෙස්සයි... "

ටේහ්‍යුන්ග්ට ඇහුනා, ජන්කුක් බබා එක්ක නාලා ඉවර වෙලා කෑ ගහනවා.

Tg-" dadaa.... ඔයා ඉවරද ? "

ටේගුක්, ටේහ්‍යුන්ග් නාන තැනට ඇවිත් එබිලා බැලුවා.

ටේහ්‍යුන්ග් ඉක්මනින් අනිත් පැත්තට හැරුනේ එයාගේ boxer එකට තද වෙලා ඉන්න hard member දකින්න ඕන් නැති හින්දා.

TH-" අහ්ම්.. ම්ම්හ්..  ඉ-ඉවරයි "

Tg-" මායි, පපායි දෙන්නම ඉවරයි "

Jk-" ජැක්... ඔයාගේ ඇදුම් හෝදන්න එපා.. තියන්න.  මං ඔක්කොම එකට හෝදන්නම් "

ජන්කුක් එහා පැත්තට වෙලා කෑ ගැහුවා. තවම ජන්කුක් , ටේහ්‍යුන්ග් දෙන්නට දෙන්නව පේන් නෑ.

ඒත් එකිනෙකාගේ හඩ ඇහෙනවා.

Jk-" ටේගුක් baby... මේ ටවල් එක dadaaට දෙන්න..."

Tg-" හරී... "

ටේගුක් , ජන්කුක් ගාවට දුවන් ගිහින් ටවල් එක අරගෙන ආයෙත් ටේහ්‍යුන්ග් ගාවට ගෙනත් දුන්නා.

Tg-" dadaa ..  ඔයාගෙ ටව~~~ ඕඕඕහ්...."

ටේගුක් බබාගේ ඇස් පුදුමෙන් ලොකු උනා.

Tg-" ඒක ලොකුයි..."

ටේහ්‍යුන්ග්ගේ ඇස් උඩ ගියා. ටේහ්‍යුන්ග් ඉක්මනින් ටවල් එක අරන් ඉනේ පටල ගත්තා.
Boxer එක ඇදන් හිටියත් ටේහ්‍යුන්ග්ගේ dick එකේ සයිස් එක ඕන කෙනෙක්ට විශාලයි කියලා පේනවා...

TH-" prince .. ඔය වගේ නරක දේවල් බලන් නෑ.. ම්ම්ම්... "

Tg-" දෙවියනේ.... පපා.... "

ටේගුක් එලියට ඇවිදන් ගියා...ටේහ්‍යුන්ග් , ටවල් එක ඉනේ බැදන් එලියට ආවා.

ජන්කුක් එවෙලේ හිටියේ bathrobe එක පිටින්.

Jk-" ඇයි baby..."

Tg-" පපා.. ඒක... කොහොමද ලොකු කරගන්නේ "

Jk-" මොකක්ද ? "

TH-" prince stop "

ටේහ්‍යුන්ග් , කලබලෙන් ආවා... මොකද එයාට ඕන උන් නෑ ජන්කුක්ව අපහසුතාවෙට පත් කරන්න.

Tg-" ඒක බැලුන් එකක් වගේ පුම්බලා ලොකු කරන්න පුලුවන්ද ? "

TH-" baby stop..."

ටේහ්‍යුන්ග් , ඉක්මනින් ටේගුක්ව වඩාගෙන කට වැහුවා.

Jk-" ජැක්... මොකද්ද ? "

TH-" ම්ම්ම්හ්..  නෑ... ඔයා ම්ම්ම්... නාලා .. නාලා ඉවරද "

ජන්කුක්ගේ ඇහිබැම ඇකිලුනා  . ජන්කුක් නාලා ඉවර වෙලා bathrobe එකත් ඇදන් ඉන්නේ. තවත් නාලද අහන්නේ ?

Jk-" ජැක් ? "

ජන්කුක් , ආයෙත් ටේගුක් බබාව ටේහ්‍යුන්ග්ගේ අතින් වඩා ගත්තා.

Jk-" මොකද්ද baby ප්‍රශ්නේ ? "

TH-" ජන්කුක් එපා..."

ටේහ්‍යුන්ග් , නවත්තන්න හැදුවත් ජන්කුක් බබාගෙන් ප්‍රශ්න කරා.

Tg-" පපා ..  මං අහන්නේ කොහොමද pee එක ලොකු කර ගන්නේ ? "

ජන්කුක් ගැස්සිලා ගියා. ජන්කුක්ගේ උගුර කට වේලිලා ගියා.

Tg-" dadaaගේ pee එක ගොඩක් ලොකුයි. ඒක මං දැක්කේ නෑ.. ඒත් underware එකට උනත් පෙවුනා ඒක ගොඩක් ලොකුයි කියලා. Woow... පපා මටත් ඕනේ dadaaගේ වගේ ගොඩක් ලොකු~~~~"

Jk-" b-baby s-s *gulp*.. stop "

ජන්කුක්ගේ කම්මුල් ඔක්කොම රතු වෙලා ගියා. ටේහ්‍යුන්ග්ගේ ඇස් දිහා කෙලින් බලන්න නම් දැං කීයටවත් බෑ.

' මං කලින් ඕකයි නවත්තන්න හැදුවේ, ඒත් ඔයාටමයි baby ඒක දැනගන්න ඕන උනේ.. ok stay blushed '

ටේහ්‍යුන්ග් හිතින් ජන්කුක්ට කිව්වා.. ටේහ්‍යුන්ග් දන්නවා ජන්කුක් දැං මේ nervous වෙලා වගේ හැසිරෙන්නේ ලැජ්ජාවට කියලා.

Jk-" අ-අපි ගිහින්...ඇදුමක් ඇදගමු.. ම්ම්ම්.."

ජන්කුක් කලබලෙන් කියලා.. bathroom එකෙන් එලියට දිව්වා.

ටේහ්‍යුන්ග් හිනාවෙලා ,ආයෙත් shower area එක ඇතුලට ගිහින් boxr එකත් ගලවලා, ඉතුරු ඇදුම් දෙකත් අරන් ඇවිත් වොශින් මැශින් එකෙන් දැම්මා.

ඉස්සර මේ වගේ දෙයක් උනොත් ඒක සාමාන්‍ය දෙයක්.. sexual දේවල් එයාලා අතර ඉස්සර සාමාන්‍යයි . ඒත් දැං... දැං අවුරුදු 10ක් තිස්සේ දෙන්නා එකිනෙකාව දැකලත් නෑ හරියට.

ඉතින් එහෙම ලැජ්ජාවක් ඇතිවෙන එක සාමාන්‍යයි .

ටේහ්‍යුන්ග් ටිකකින් bathroom එකෙන් එලියට ගියා. යනකොට ටේගුක් ඇදේ... අලුත් ඇදුමක් ඇදලා, කොන්ඩේ පීරලා, පවුඩර් දාලා...

TH-" prince... handsome වෙලා..  "

Tg-" dada වගේම handsome වෙලා "

TH-" ම්ම්ම්.... "

ටේහ්‍යුන්ග් හිනාවෙලා කාමරේට ඇවිත් ඇදෙන් වාඩි උනා.

Tg-" පපා මේ ඇදුම් ටික dadaට දෙන්න කිව්වා "

ටේගුක් ඇදේ තිබ්බ ඇදුම් පෙන්නුවා. ඒවා ටේහ්‍යුන්ග්ගේ පරණ ඇදුම් වගයක්. ඒත් ඒවා තවමත් ටේහ්‍යුන්ග්ට අදින්න පුලුවන් .

TH-" කෝ පපා... ? "

ටේහ්‍යුන්ග් ඇදුම් අතට ගන්න ගමන් රහසින් වගේ ඇහුවේ.

Tg-" පපා පහල  .... "

ටේහ්‍යුන්ග් හිනා උනා. හිනාවෙලා ඇදුම් ඇදගෙන බබා එක්ක පහලට ගියා. යනකොට ජන්කුක් බෑග් වලට කෑම පැකට් දාගෙන ඔක්කොම ලෑස්ති කරලා.

Tg-" පපා......."

ජන්කුක් හැරිලා බැලුවා. ඒත් ටේහ්‍යුන්ග්ගේ ඇස් එයාගේ ඇස් හම්බුන ගමන් ජන්කුක් ඉක්මනින් අහක බලා ගත්තා. ජන්කුක් තවමත් රතු වෙලාද නැත්තන් ටේහ්‍යුන්ග් දැක්ක ගමන් ආයෙත් රතු උනාද දන් නෑ... කොහොම හරි ජන්කුක්ගේ කම්මුල් රතු පාටයි.

ටේහ්‍යුන්ග් , බබා වඩාගෙන ජන්කුක් ලගට ආවා

TH-" baby ඔයා makeup කරාද ? "

ටේහ්‍යුන්ග්ගේ කටහඩ පවා ජන්කුක්ගේ ඇග සීතල කරවනවා. ජන්කුක් ගැස්සිලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" න්.. නෑ "

TH-" ඔහ්..  ඒත් කම්මුල් රතු වෙලා තියන හින්දා මං හිතුවා makeup කරලා, blushers වැඩිපුර ගෑවිලා කියලා   "

' blushes ? '

ජන්කුක් ආයෙත් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" හරි එහෙනම් බෑග් ගන්න අපි යමු.."

ටේහ්‍යුන්ග් බබාව වඩාගෙනම එලියට ඇවිදන් ගියා.

ජන්කුක් බෑග් එක අරන් ඒ පස්සෙන් ඇවිදන් ආවා...

Tg-" dadaa අපි යන්නේ මොකේද ? "

TH-" බයික් එකේ... "

Tg-" ඒත්.. ඒකේ වහලයක් නෑනේ.. ම්ම්ම් steering wheel එකකුත් නෑ... කොහොමද ඒක යන්නේ... "

ටේගුක්ගේ ප්‍රශ්නෙට ටේහ්‍යුන්ග්ට හිනා ගියා.

Jk-" එයා.. එය කවදාවත් බයික් එකක ගිහින් නෑ ඒකයි... "

TH-" ඔයා අරන් යන්න තිබ්බේ.. මං කියන්නේ මේ බයික් එකත් තිබ්බානේ... "

Jk-" ඒත් මට බයික් වලට ලයිසන් නෑ "

ටේහ්‍යුන්ග් බබාව බයික් එකේ ටැංකිය ලගින් තියලා. එයත් බයික් එකෙන් වාඩි උනා.

TH-" ඉතින් මටත් ලයිසන් නෑනේ "

Jk-" තව ගත්තේ නැද්ද ? මං හැමදාම ඔයාට කියනවා ලයිසන් ගන්න කියලා.. බලන්න මොකක් හරි උනොත් ... "

' මං ඔයාට කිව්වා මං ලයිසන් ගන්නේ ඔයාව marry කරාට පස්සේ කියලා... මට ඔයා marry කරන්න බැරි උනා... ඉතින් මට ලයිසන් ගන්නත් බැරි උනා... ඒත් මං දැං ඔයාව marry කරලා.  ඔයා මගෙ හස්බන්ඩ් වෙලා.. දැං මට ලයිසන් ගන්න පුලුවන්  .... '

Jk-" ජැක් .. ඔයා කවදාවත් මං කියන දේ අහන් නෑ..  "

TH-" අර්හ් baby...... අපි අද යන් නැද්ද ? "

ජන්කුක් මොකුත් නොකියා වාහනේට නැග්ගා. නැගලා ටේහ්‍යුන්ග්ගේ ඉනෙන් අත දාලා බදා ගත්තා.

TH-" prince...  ටැංකියෙන් හයියෙන් අල්ල ගන්න... "

Tg-" හරි dadaa "

ටේගුක්, ඔලුව වැනුවේ හරියට මිශන් එකකට යන්න වගේ.

ටේහ්‍යුන්ග් බයික් එක ස්ටාර්ට් කරා .. අවුරුදු 10ක් තිස්සේ එයාට මග ඇරුන ගොඩක් දේවල් ආයෙත් එයාට ලැබිලා.

එයා ආසාවෙන් පැද්ද බයික් එක, ඒ වගේම ජන්කුක් එයාගේ ඉනෙන් බදාගෙන එයා පිටපස්සේ ඉන්නවා. අලුතෙන් දැං පුංචි බබෙකුත් ඉන්නවා..

ටේහ්‍යුන්ග්ගේ හිත සතුටින් පිරිලා. එයාට මීට වඩා මොනාද ඕනේ...

ටේහ්‍යුන්ග් බයික් එක ස්ටාර්ට් කරන් ට්‍රයිව් කරන්න ගියා.

Tg-" වෝවෝවෝවෝහ්.......... dadaaaaa-aaah "

ටේගුක් කෑ ගැහුවා. ඒක පලවෙනි අත්දැකීම.. ටේගුක් ඒකට ගොඩක් කැමතී...

Jk-" baby... කෑ ගහන්න එපා.... "

Tg-" මේක මරු..  වෝවෝවෝවෝහ් ..."

ටේගුක් ආයේ කෑ ගැහුවා. එයා ගොඩක් enjoy කරනවා... බයික් එකේ ගමන එයා හිතුවට වඩා ගොඩක් විනොදයි.

Jk-" baby.... කෑ ගහන්න එපා... "

Tg-" dada... අපි වේගෙන් යනවා වෝවෝවෝවෝහ් "

ඇත්තටම ටේහ්‍යුන්ග් වේගෙන් නෙමේ යන්නේ. ජන්කුක් දන්නවා ටේහ්‍යුන්ග් ඉස්සර කොච්චර වේගෙන් ගියාද කියලා. ඒත් අද යන්නේ හෙමින්.
මොකද ඒ බබා හින්දා.. ටේහ්‍යුන්ග් පරිස්සමෙන් ,හෙමින් යන්නේ.. මේක බබාගේ පලවෙනි වතාව හින්දා .

Jk-" taeguk i said stop ! "

ජන්කුක් සැර කරා.

Jk-" මිනිස්සු හිතයි බයික් එකේ ඉස්සරහා යන බබාට පිස්සු හැදිලා කියලා "

TH-" Baby... තේරෙන් නැද්ද එයාගේ මේ පලවෙනි වතාව... එයාට ඒක ෆීල් වෙන්න දෙන්න "

Jk-" ඒත් ජැක් මිනිස්සු හිතයි අපේ බබාට පිස්සු කියලා..."

TH-" එහෙනම් අපිත් කෑ ගහමු... එතකොට මිනිස්සු හිතයි බබාට විතරක් නෙමේ , පවුලටම පිස්සු කියලා... එතකොට හරිනේ "

Jk-" ජැක් ඔයත් "

TH-" වෝවෝවෝවෝහ් ...."

ටේහ්‍යුන්ග් ,බබා වගේ කෑ ගැහුවා..  බබත් කෑ ගැහුවා... මුලින් මුලින් ජන්කුක් අකමැති උනාට එයාටත් කෑ ගහන්න උනා අවසානෙට.

දෙයියනේ ඒක මරු   ..  ජන්කුක්ට මනසට ලොකු සහනයක් දැනුනා.. පාවෙනවා වගේ. මේක හරිම විනෝදයි . පිස්සෝ වගේ කෑ ගගහා මෙහෙම යන එක විතරක් නෙමේ ආදරේ කරන අය එක්ක මෙහෙම ඉන්න ලැබෙන එක...කියා ගන්න බැරි තරම් සතුටුයි....

එකක් විශ්වාසයි අද දවසේ මතකයන් අමරණීය වෙයි. මේ පාර, ගස් වැල්, අහස මේ වලාකුලු හැම දෙයක්ම අද දවසට සාක්ශි දෙයි. අද දවස අමරණීයයි....

.

.

.

Jk-" එයා නිදිද ? "

ජන්කුක් , හෙමින් ඔලුව උස්සලා ටේහ්‍යුන්ග් උකුලේ ඉන්න බබා දිහා බැලුවා.

TH-" ඒ වගේ..."

ටේහ්‍යුන්ග් කෙදිරුවා.

දැං රෑ 9ට විතර ඇති. එයාලා අද එලියට ගිහින් ගොඩක් විනෝද උනා. වචන වලින් විස්තර කරන්නවත් බැරි තරම් සතුටෙන් හිටියේ  .

එයාලට තවත් ඉන්න ඕන උනත් කලුවර හින්දා එයාලට ඉන්න බෑ... එයාලා කලුවර වැටුනම ආයේ පිටත් උනා.

එයාලා ආයේ ගෙදර එද්දී 7ට විතර ඇති... ජන්කුක් රෑට කන්න කෑම හදනකන් , ටේහ්‍යුන්ග් බබාගේ ඇග හෝදලා පිජාමා එක අන්දලා ටීවි එක දාලා මූවි එකක් බලන්න ගත්තා.

ටිකකින් ජන්කුක් කෑම හදාගෙන ආවා.. movie එක බල බල හිටපු හින්දා ජන්කුක් dadaaටයි, babyටයි කෑම අතටම ගෙනත් දුන්නා.

ඇත්තටම ජන්කුක් මේ වගේ වැඩ කරන්නේ ගොඩක් ආසාවෙන්.එයාගේ පවුල වෙනුවෙන්, එයාගේ හස්බන්ඩ් වෙනුවෙන් මේ වගේ කැපවෙන එක එයාට හීනයක්.

ටේහ්‍යුන්ග් , බබා එක්ක කෑම කන වෙලාවටම ජන්කුක් කට්ටියම කෑම කෑවා.

කෑම කාලා ජන්කුක් කුස්සිය අස් කරන්න ගියා. ටේහ්‍යුන්ග් , බබා movie එක බලනවා.

ඒත් ටේහ්‍යුන්ග් සැරෙන් සැරේ ඇවිත් ජන්කුක් වැඩ කරනවා වෙනුවට kiss වලින් ගෙවීම් කරන්න අමතක කරේ නෑ.

ජන්කුක්ට බඩේ සමනල්ලු පියාබනවා වගේ.. ටේහ්‍යුන්ග් සැරෙන් සැරේ එයාව කිස් කරලා යන්න බලලා යන්න එනවා.

ජන්කුක් ඒ වැඩ ඉවර කරා.. ටිකකින් බලද්දී ටේගුක් , ටේහ්‍යුන්ග්ගේ ඔඩොක්කුවේ තුරුල් වෙලා movie එක බලනවා. ඒ කියන්නේ නිදිමත වෙලා..  ටේගුක්ට මහන්සී ඇති.. මොකද අද දවසම ගොඩක් enjoy කරා.

Jk-" මං ගිහින් ඇද අස් කරලා එන්නම්... "

TH-" හරි..."

ටේගුක්ට , ටේහ්‍යුන්ග් අතේ නින්ද ගිහින්. ජන්කුක් ගිහින් ඇද අස් කරා... ටේහ්‍යුන්ග් ගිහින් බබාව ඇදෙන් තිබ්බා.

අවසානෙට ගෙදර ඔක්කොම ලයිට් ඕෆ් කරලා දෙන්නම එයාලගේ කාමරේට ගියා ඇදට ගියා.





# To be continue #


______________________________________

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

80.2K 4.4K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
150K 22.7K 39
(සිංහල)𝐈 𝐬𝐞𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐝𝐞𝐫 𝐛𝐥𝐮𝐞 𝐬𝐤𝐢𝐞𝐬,𝐈 𝐧𝐞𝐞𝐝 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐬𝐮𝐧𝐬𝐡𝐢𝐧𝐞,𝐈 𝐟𝐞𝐥𝐥 𝐢𝐧𝐭𝐨 𝐲𝐨𝐮𝐫 𝐛𝐫𝐨𝐰𝐧 𝐞𝐲𝐞𝐬...
38.5K 6.8K 40
"කවුරු හරි මගෙන් ඇහෙව්වොත් මන් ඔයාගේ කව්ද කියලා මන් දෙන්න ඕන උත්තරය මොකක්ද ජන්ග්කුක් " "කියන්න ඩෝල් ඔයා තමයි ජන්ග්කුක් ගේ හැමදේයක්ම කියලා "
60.1K 4.6K 62
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...