ප්‍රේමයට නොකී කවි

By FerminaDhaza

5.1K 693 113

ජීවිතය සංතෝසයකි; සංතාපයකි; සංත්‍රාසයකි. More

01.දර්ශනය බිහි කළේ පිරිමිමද?
02.කොන්දේසි විරහිත ය..
03.සාජහන් මුම්ටාස්ට ඇත්තටම ආදරේ කලාද?
04.හදිසි මරණය
05. හඬ..
06.ක්‍රියාවන් සමඟ සසඳන කළ, වචන කොතරම් දියාරුද..?
07.ධන
08. නුවර
10. නටඹුන් නගරයක සිට ලියමි
11.ප්‍රේමයේ පැතිකඩ
12. ගිනිගත් පඬිපුර
13.අවිනිශ්චිත ම අදක..
14. සමාවෙයං සකලබුජං
15. කවි වගේ පිරිමි
16. ගැහැණියෙක්ට හැකියි බුදුවෙන්න
17. ටෙලිපතීමය ප්‍රේමය
18. නිරුවතේ නිදහස් ගීය
19. ෆ්‍රාසෝගෙන් ගුරුතුමාට
20. රාමාත් මම, රාවණත් මම..
21. ඇත්තමයි මං ආස, අමරණීයම පෙම් කතා අනිත් පැත්තට ලියන්න..
22. ලෙස්බියන් පිරිමි
23. නිස්සද්ද ආදරේ
24. ආල අඩව්ව
25. තිත්ත
26. ඔබ මගෙ හදවතේ පැළඳුවා, හදවත දිව්‍ය භවනක් කළා?? 🥴🥴
27. විජ්ජුලතා
28. ලොකුම වැරැද්ද
29. භාෂාව ඉරාගෙන ආශාව ඉපදීම
30. සීතලක හීතල
31. ඔබ?
32. අනේ ඒ කිවිඳිය.. නාන කාමරේ ගිලී මිය ගොස් සිටියදී හමු විය..
33. ස්ත්‍රී
34. පේන
35. බුදුන්ගෙන් පැනයක්
36. වෙසක් සඳ
37. සමුගැනීමකට කවි ලිවිය හැකිද?
38. තෙතබරිත මතක
39. නවමු නව නළු රස
40. maturity
41. මධ්‍යස්ථභාවය
42. උපැස
43. අහල බැලුවම..
44. විරාගය
45. අල්තීනායි
46. දෙවෙන්දොරා..
47. තරුවක ගමන
48. බුදු වෙච්ච මිනිහෙක්
49. ප්‍රේමණීයම නැවිය,
50. ගල් ලෙනින් එපිට

09. ප්‍රමිලා

137 21 1
By FerminaDhaza

ප්‍රේමයට ඉඩ දෙන්න
සඳත් තව මෝරන්න
ඇහෙන නෑහෙන
තරම් හෙමිහිට
අඩි තබා ඔබ එන්න..

කියඹු වැල් කිතිකවා
හාදුවක් තවරන්න
ඔහු නොදුටු ඔබම දුටු
මගෙ හදේ සියුම් තැන්
සිපගන්න..

මටම විතරක් අයිති
ඔබේ ඔය උරතලේ
උණුහුමට ගුලි වෙන්න
ඉඩ දෙන්න..

සූ සැටකි අබරණත්
එකින් එක සිඳලන්න
සඳුන් වත්සුණු පිසලන්න
මගෙ සැබෑ රස
හදවතින් විඳගන්න..

හැඟුම් බැහැ සඟවන්න
සෙනෙහසින් මත් වෙච්ච
අසම්මත පෙම් කවක
සත්සරය මුමුනන්න
ළං වෙන්න..

දුහුල් සලු සාගරේ
රැලි පෙරැළි නංවන්න
මලවි හී සර පහර
හද පතුලෙ අමුනන්න..

උමතු පෙම සිහි කරන
නිය ලකුණු මට දෙන්න
නමුදු මුර කපොලු වල
ලකුණු නොතබා යන්න..

මොහොතකින් ඔහු ඒවි
යහන හිමි කරගන්න
ඉතින් දස්කොන් අදට
අවසරයි සමු ගන්න..

Continue Reading

You'll Also Like

1.5K 376 9
මන් හදිස්සි වෙලා මරද්දි මගේ ගෑනී සර් ඩී එන් පරීක්ෂනේ තිබ්බාලු ඒ ........... Cover by @Armygirl920 #Nonfiction #Sinhala #Love #Kid
58.3K 4.5K 131
ငါသာ ချစ်တယ် မပြောခဲ့ရင် အဲ့ဒီလိပ်ပြာဟာ အခုချိန်ငါ့နားရှိရင်လည်း ရှိနေဦးမှာပေါ့ ... ။ ငါသာ ခ်စ္တယ္ မေျပာခဲ့ရင္ အဲ့ဒီလိပ္ျပာဟာ အခုခ်ိန္ငါ့နားရိွရင္လည္...
5.8K 1K 23
සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන්නකි. සුදු මිනිස්සු කියලා ජාතියක් නැති වූත් කළු මිනිස්සු සමහරකුත් සිටින මේ සමාජයේ වැඩිපුරම ඉන්නේ අළු මිනිස්සු. හොඳත් නරකත...