ප්‍රේමයට නොකී කවි

By FerminaDhaza

4.2K 638 107

ජීවිතය සංතෝසයකි; සංතාපයකි; සංත්‍රාසයකි. More

02.කොන්දේසි විරහිත ය..
03.සාජහන් මුම්ටාස්ට ඇත්තටම ආදරේ කලාද?
04.හදිසි මරණය
05. හඬ..
06.ක්‍රියාවන් සමඟ සසඳන කළ, වචන කොතරම් දියාරුද..?
07.ධන
08. නුවර
09. ප්‍රමිලා
10. නටඹුන් නගරයක සිට ලියමි
11.ප්‍රේමයේ පැතිකඩ
12. ගිනිගත් පඬිපුර
13.අවිනිශ්චිත ම අදක..
14. සමාවෙයං සකලබුජං
15. කවි වගේ පිරිමි
16. ගැහැණියෙක්ට හැකියි බුදුවෙන්න
17. ටෙලිපතීමය ප්‍රේමය
18. නිරුවතේ නිදහස් ගීය
19. ෆ්‍රාසෝගෙන් ගුරුතුමාට
20. රාමාත් මම, රාවණත් මම..
21. ඇත්තමයි මං ආස, අමරණීයම පෙම් කතා අනිත් පැත්තට ලියන්න..
22. ලෙස්බියන් පිරිමි
23. නිස්සද්ද ආදරේ
24. ආල අඩව්ව
25. තිත්ත
26. ඔබ මගෙ හදවතේ පැළඳුවා, හදවත දිව්‍ය භවනක් කළා?? 🥴🥴
27. විජ්ජුලතා
28. ලොකුම වැරැද්ද
29. භාෂාව ඉරාගෙන ආශාව ඉපදීම
30. සීතලක හීතල
31. ඔබ?
32. අනේ ඒ කිවිඳිය.. නාන කාමරේ ගිලී මිය ගොස් සිටියදී හමු විය..
33. ස්ත්‍රී
34. පේන
35. බුදුන්ගෙන් පැනයක්
36. වෙසක් සඳ
37. සමුගැනීමකට කවි ලිවිය හැකිද?
38. තෙතබරිත මතක
39. නවමු නව නළු රස
40. maturity
41. මධ්‍යස්ථභාවය
42. උපැස
43. අහල බැලුවම..
44. විරාගය
45. අල්තීනායි
46. දෙවෙන්දොරා..

01.දර්ශනය බිහි කළේ පිරිමිමද?

297 32 17
By FerminaDhaza

මග්දලේනා නුඹද
ඇණ ගැසූ ප්‍රේමයේ
බර දරා හිනැහුණු
වයින් බඳුනක
ලෙයක් පිටුපස
කිණිස්සක් ඇත සැඟවුණු..

කල්පාන්තර පෙමක
ජූජකට බිලි වුණු
මන්ද්‍රි දේවී නුඹද
පාරමී මාවතේ
බෝසතුට ගිලිහුණු..

ප්‍රේමයේ සීතලම අලු යට
ගිනි පුපුරටත් ඇවිලුණු
ආත්මාර්ථය පිරුණු තනුවක
බමර තත සිඳලූ පසු
කවිය නුඹමද නොගැයුණු..

සැන්තපී පරපුරක
කඳුලු ගංගා වැගිරුණු
කාකපාදෙක දර්ශනය ලඟ
රෝසමල් පෙති පරවුණු
සල් මලකි ඈ බුදු වුණු..

Continue Reading

You'll Also Like

229K 8K 51
အချစ်ဦးကို ဘယ်လောက်ထိချစ်မှန်း ကောင်းကင်ကြီးပဲသိလိမ့်မယ်။ အခ်စ္ဦးကို ဘယ္ေလာက္ထိခ်စ္မွန္း ေကာင္းကင္ႀကီးပဲသိလိမ့္မယ္။
21.4K 5.8K 33
" කවුරු දිහාද මින් සෙන්පතිතුමා ඔච්චර උනන්දුවෙන් බලන් ඉන්නෙ.." ඔසු උයනේ කොනේ තියෙන සකුරා ගහට පිට තියාගෙන ඉදගෙන ඉන්න මින් සෙන්පතිතුමා එකපාර ගහ උඩ බලාගත...
181K 35.5K 83
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසි...