I met you

De Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... Mais

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 63 (Ns)

1.9K 338 125
De Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Jk-" මට දැං ඇති හ්‍යුන්ග් "

Jungkook , taehyung එක්ක lunch එක ගන්න ගමනුයි හිටියේ.

TH-"ටිකයිනේ කෑම කෑවේ... "

Jk-" මට කන්න බෑ හ්‍යුන්ග් , ඔයා කන්න"

TH-" ඇයි baby... මොකද අවුලකින්ද "

Jk-" අහ්ම්.. නෑ හ්‍යුන්ග් ...ප්‍රශ්නයක් නෑ"

TH-" ඒත් මූනත් වෙනස් වෙලා "

Jk-" මට ටිකක් නිදා ගන්න ඕනේ..
මං ආයෙත් යනවා "

TH-" ඒත් baby, ඔයා මාත් එක්ක අද රෑ date එකකට යනවා කිව්වනේ, මං අද date එකට ඔක්කොම ready කරා..... "

Jk-" අපිට ඒක postpone කරන්න පුලුවන් නේද "

TH-" ම්ම්ම්.... Its ok... අපි වෙන දවසක යමු.... "

Jk-" හ්‍යුන්ග් ....... මං ආපහු යන්නම් "

TH-" මාත් එන්නම් "

Jk-" හ්‍යුන්ග් ... ඔයා ඉන්න ඔයාගේ rehearsal .... මං තනියෙන් යන්නම්"

TH-" Jungkook ssi .... මං කියන දේ අහන්න , ඔයාට ඇගට හරි නැත්තන් මට ඔයාව තනියෙන් යවන්න බෑ..."

Jk-" ඒත් ඔයාට rehearsal , ඔයා ඉන්න මං යන්නම්..... "

TH-" මට rehearsal වැඩක් නෑ "

Jk-" ඒත් හෙට ඔයාට consert එක.."

TH-" මට consert ඕනෙත් නෑ...."

Jk-" හ්‍යුන්ග්  ඔයා හිතුවක්කාර~~~"

TH-" ඔයයි හිතුවක්කාර ..... ඔයා අසනීපෙන් ඉද්දි මං මෙතනට වෙලා ඉන්නේ කොහොමද "

Jk-" ඔයා ඉන්න මට යන්න පුලුවන් "

TH-" Shut up... lets go "

Taehyung , jungkookගේ අතින් ඇල්ලුවා. Jungkook ආයේ අත ඇදලා ගත්තා... taehyung , jungkook දිහා හැරිලා බැලුවේ පුදුමෙන් ඇස් ලොකු කරන් .

Jk-" මං කිව්වනේ මට තනියෙන් යන්න පුලුවන් , ඔයා ඉන්න...."

TH-" I said Lets go "

Taehyung , ආයේ jungkookගේ අතින් අල්ලන්න හැදුවත් jungkook අත අල්ලන්න නොදී අත පස්සට ගත්තා.

Jk-" මට තනියෙ~~~"

TH-" SHUT UP..... "

Taehyung , කේන්තියෙන් කතා කරා . Jungkook ගැස්සිලා ගියේ.

TH-" මාත් එක්ක යමු..."

Taehyung , jungkookගේ අතින් ඇල්ලුවා, jungkook හිටියේ බිම බලාගෙන යටිතොල හපාගෙන...

TH-" Baby....... "

Jk-" මට baby කියන්න එපා... "

Jungkook , වෙව්ලන හීන් කටහඩකින් කතා කරා.

TH-" God... Im sorry... ඔයා හිතුවක්කාරයිනේ ඒකයි මට කේන්ති ගියේ......"

Taehyung , හිනා වෙලා jungkookගේ ඉනෙන් අල්ලලා ලගට අරන් jungkookගේ තොල් peck කරා.....

TH-" Baby........... "

Jungkook , taehyung දිහා බැලුවා.

TH-" Im sorry my love...... "

Taehyung ,ආයෙත් jungkookගේ තොල් kiss කරා , නනල kiss කරා, කම්මුල් kiss කරා , jungkookට හිනා යනකන්ම මූන පුරාම kiss කරා

Jk-" හ්-හ්‍යුන්-ග්  ඇ-ති   ම-ට  කිති.... "

Jungkook හිනා වෙන ගමන් taehyungව
තල්ලු කරන්න හැදුවා...
Taehyung ඒත් නැවැත්තුවේ න්ෑ.
Jungkookට හොදටම හිනා ගියාට පස්සේ නැවැත්තුවා...

TH-" Baby..... දැං යමුද ? "

Jk-" හ්‍යුන්ග්....ම්ම්ම්...."

TH-" ඇයි...? "

Jk-" මට ....මට අසනීපයක් නෑ... මට අමාරුවක් නෑ.. "

TH-" එහෙනම් ආයේ යන්න ඕනේ කිව්වේ. ඇගට අමාරුයි කියලා "

Jk-" මං දුකෙන් හිටියේ..... "

TH-" ඇයි...... ? "

Taehyung ඇහුවේ පුදුමෙන්...

Jk-" මට දුක හිතුනා. අද මට irene හම්බුනා .... ම්ම්ම් එයා කිව්වා...
එයා කි~~~~"

TH-" Fucking bitch ..."

Jk-" God.. හ්‍යුන්ග්....ireneට කෑ ගහන්න එපා.... මං එයා ගෙන හිතන් නෑ.."

TH-" ඒත් baby... ම්ම්ම් හරි... දැං කියන්න දැං දුකෙන් ඉන්නේ ඇයි "

Jk-" එයා කිව්වා හ්‍යුන්ග් එයාගේ verginity එ~~~"

TH-" ඒක accident එකක් baby.....
එදා අවුරුදු 8කට කලින් අප්පා මට කතා කරා..... එදා මට කිව්වා මට කිව්වා මට අනිවාරෙන් jennie කියලා girl කෙනෙක්ව marry කරන්න කියලා...
මං එදා ගොඩක් කේන්තියෙන් හිටියේ,
මොකද අප්පා එයාගේ වාසි වලට මාව පාවිච්චි කරන විදිය ගෙන හිතෙනකොට ගොඩක් දුක හිතුනා....
මං එදා ගොඩක් බීලා හිටියේ,
Irene එදා ආවා මගෙ mansion එකට,
මට උන කිසි දෙයක් මතක නෑ...
ඒත් මං පහුවදා උදේ ඒ හැමදේම ගෙන පසු තැවුනා......
මං අද පසු තැවෙනවා මගෙ stress නැති කර ගන්න ඒ වගේ පහත් ක්‍රමයක් පාවිච්චි කරපු එකට "

Jk-" හ්‍යුන්ග් .... මං එක්ක හිටපු පලවෙනි දවස ගෙනත් පසුතැවෙනවද?"

TH-" නෑ.....නෑ   .... පොඩ්ඩක්වත් නෑ,
මාව heaven එකට ගිය පලවෙනි දවස ගෙන කොහොමද මං පසු තැවෙන්නේ.
මං පසු තැවෙනවා නම් පසු තැවෙන්නේ එදා පලවෙනි දවසට hospital එකේ දැකපු වෙලේම ඒක නොකරපු එකටයි"

Jk-" හ්..හ්‍යුන්ග් ...ඔයා..."

Jungkookව රතු උනා...taehyung , jungkookව ඉනෙන් අල්ලලා ඇදලා ලගට ගත්තා. අරන් jungkookගේ තොල්  වලට එයාගේ තොල් ලං කරා.

TH-" you are fucking sexy ..... "

Taehyung , jungkookගේ තොල් හෙමින් kiss කරා. Taehyungට ,jungkookගේ තොල් වල සෑහිහීමකට පත් වෙන සීමාවක් තේරුනේ නෑ.
Jungkookගේ සිහින් ඉනෙන් ඇදලා taehyungගේ ඇගට හේත්තු කර ගත්තා.
Jungkookට තේරුනා, taehyungගේ hard dick එක එයාගේ ඇගේ තදින් press වෙනවා කියලා. Taehyungගේ ඇදුම හොදටම හිරවෙලා.
Taehyung , එයාගේ ඇග jungkookගේ ඇගට තවත් තද කරා.

Jk-" හ්‍යු~~~~"

Jungkook තොල් අහකට අරන් කතා කරන්න හැදුවත් taehyung ආයෙත් jungkookව උණුසුම් kiss එකකට ඇදලා ගත්තා.
Jungkook, taehyungගේ කමිසේ තදින් මිරිකගෙන හිටියේ.
Taehyung එයාගේ අත් හෙමින් jungkookගේ ass cheeks වලින් තියලා rub කරන්න ගත්තා...

Yg-" ටේ........ "

Suga, taehyungට කතා කරන් ඇතුලට ආවා.Jungkook ඉක්මනින් taehyungව එහාට තල්ලු කරා. ඒත් ඒ වෙනකොටත් suga ඔක්කොම දැක්කා.

Yg-" Oh... shit.... hotel එකට යනකන්වත් ඉවසපන්කෝ...... "

Jungkookව රතු උනා...

TH-" උබටත් එලියට වෙලා ටිකක් ඉවසන්න තිබ්බනේ මං එනකන්..."

Taehyung , jungkook දිහා බලන් කතා කරන්න ගත්තා 

Yg-"  දැං ආයෙත් Rehearsal පටන් ගන්න යන්නේ ..... "

TH-" Baby.. මං එනකන් ඉන්නවා නේද,
අද date එක අමතක කරන්නත් එපා.."

Jungkook ඔලුව වැනුවා.

TH-" Ok. දැං මට දෙන්න Rehearsal වලට යන්න කලින් kiss එක  ... "

Taehyung , එහෙම කියන ගමන් තවත් රතු වෙලා ඉන්න jungkook ලගට ගියා.

Jk-" හ්..හ්‍යුන්ග් ..... ඔයා යන්න.... "

Jungkook , කතා කරේ ලැජ්ජාවෙන්.

TH-" එකක්..... "

Jungkook , taehyungගේ තොල් peck කරා....

TH-" එහෙම බෑ... මට kiss එකක් ඕනේ..."

Jk-" හ්‍යුන්ග් .... යන්න.... suga hyungත් ඉන්නවා..... "

Jungkook මිමිණුවා  ...... taehyung හිනා වෙලා jungkookගේ නලලට kiss එකක් දීලා ගියා.

Rehearsal ඉවර වෙනකොට ටිකක් රෑ උනා. Taehyungට කොච්චර මහන්සි උනත් එයා එයාගේ jungkook ssiට දෙන පොරොන්දු කඩන්න කැමති උනේ නෑ.
Taehyung , jungkookව එක්කගෙන LA වල ලස්සන korean කෑම තියන hotel එකකට එක්කන් ගියා.
එදා රෑ වෙලා තිබ්බේ...
මෙයාලා hotel එක එදා රෑ එයාලට බුක් කර ගත්තා.....

Jungkook , Taehyung එක්ක restaurant එකට ඇතුල් වෙනකොටම jungkookගේ ඇස් තවත් විශාල උනේ restaurant එක දැක්කමයි.
මුලු restaurant එකම දම් පාටින් decorate කරලා.


Jungkookගේ ඇස් වලට කදුලු ඉනුවා.
Taehyung , jungkookගේ ඉනෙන් අල්ලගෙන jungkook එක්ක හෙමින් ඉස්සරහට ඇවිදන් ගියේ තවමත් jungkookගේ කදුලු පිරිනු ඇස් පුදුමෙන් වට පිට බලද්දි ....

Jk-" හ්...හ්‍යුන්ග් ...... ඇයි ඔයා මේවා කරේ....... "

TH-" මගෙ jungkook ssii වෙනුවෙන් මට ඕන දෙයක් කරන්න පුලුවන් "

Jk-" ඒත්.... හ්‍යුන්ග් ... "

TH-" මගෙ jungkook ssi ආස නැද්ද ? "

Jungkook ඇස් වල කදුලු පිහදගෙන ,taehyungගේ මූනෙන් අල්ලන් හෙමින් තොල් සිප ගත්තේ තවමත් කදුලු බින්දු ඇස් අගට එකතු කරමින්.

Jk-" ම...මං කැමති හ්‍යුන්ග් ...ගොඩක් කැමතී.... thank you..... ම..මං ගොඩක් ආදරෙයි ...... "

TH-" මං ඊටත් වඩා ආදරෙයි.... මට ඒක වචන වලින් කියන්න තේරෙන් නෑ , කෙටියෙන් කිව්වොත් ඔයා නැතුව මට දැං ජීවත් වෙන්න බෑ මගෙ b~~~"

Jk-" මගෙ හ්‍යුන්ග්ට මොකුත් වෙන් නෑ. මොකද මං හැමදාම හ්‍යුන්ග් එක්ක ඉන්නවා.... "

TH-" මං ගොඩක් ආදරෙයි ... මේ හැම එලියකටම වඩා ගොඩක් ආදරෙයි ,
අහසේ තියන මිලියනයක් තරු වලටත් වඩා මං මගෙ jungkook ssiට ආදරෙයි......... "

Jk-" ඔ...ඔයත් කැප්ටන් වගේමයි හ්‍යුන්ග්...... "

TH-" ආයෙත් කැප්ටන් ..... ඔයා දන්නවා ඔයා හැම වෙලේම ඒ මනුස්සයා ගෙන කියනවට මං ආස නෑ කියලා...
එයා මැරිලා හින්දා කමක් නෑ..
ඒත් ඕනවට වඩා එපා....
මොකද ඔයා ආදරේ මට විතරයි... එහෙම නේද.... "

Jk-" ඔව් මං ආදරේ මගෙ හ්‍යුන්ග්ට විතරයි..... "

TH-" Jungkook ssi දන්නවද මං දම්පාට ගත්තේ ඇයි කියලා  .... "

Jk-" හ්‍යුන්ග් ? "

TH-" දම් පාට තමා දේදුන්නේ පාට හතේ අන්තිම පාට, අවසන් පාට.
ඒක තමා හැම පාටකම අවසානේ,
හරියට හැම සීමාවකම අවසානේ,
ජීවිතේ මනුස්සයෙක් බලාපොරොත්තු වෙන අවසානේ වගේ......
ඒ ආදරේ........ අවසානය කියන්නේ ආදරේ ......
මගෙ ජීවිතේ හැම තැනම ඇවිද්දා,
කිසිම අවසානයක් නැති ,කිසිම තේරුමක් නැති ජීවිතයක් ගෙව්වේ.
ඒත් මගෙ අයාලේ ගිය ජීවිතේට අවසානයක් හම්බුනා...
නැවතුම්පොළක් හම්බුනා ,
ඒ ඔයා jungkook ssi....
ඔයා තමා මගෙ ආදරේ....
ඔයා මගෙ අවසානේ....
ඔයා තමා මගෙ ජීවිතේ අවසන් පාට...
මැරෙනකන් ඔයා එක්ක ඉන්න ඕනේ,
මගෙ අවසානේ මට ඔයා එක්ක ගෙවන්න ඕනේ.....
මගෙ ආදරේ ......... දේදුන්නේ අවසන් පාට වගේ ඔයා මගෙ ජීවිතේ අවසන් කෙනා jungkook ssi......  "

Jungkook , taehyungගේ වචනයක් ගානේ දැක්කා ඒ කැප්ටන්ගේ ස්වරූපය.
ඒ ප
පෞරුෂය .... ඒ කතාව,
කැප්ටන්ගේ වචනයක් ගානේ ලස්සන තේරුමක් තිබ්බා...
ඒ වගේම taehyungගේ වචනත් ඒ තරම්ම bold වෙලා .
ඒවා ගොඩක් තේරුමක් ඇති ආදරෙන් පිරුණ වචන වෙලා....
Jungkookට   , taehyungගේ වචන වල පරිණත බව වගේම ආදරේ දැක්කා.
Jungkookගේ පපුව ආදරෙන් ගැහෙන්න ගත්තා.......

Jk-" ජිවිත කාලෙටම මං ඔයාගේ දම් පාට වෙයි හ්‍යුන්ග්........ "

Taehyung , jungkookගේ තොල් ආදරෙන් සිප ගත්තා. ඒ සිපගැනීමේ තනිකර ආදරේ විතරයි,
ආශාව, අයිතිය ඒ කිසි දෙයක් නෑ...
ආදරේ පිරුණු සිපගැනීමක්....
දෙන්නා හෙමින්ම තොල් වලින් ඈත් උනා.......

Taehyungගේ , ආදරනීය කතා බහ එක්ක ඒ රෑ jungkookගේ මතයන් වලට ලස්සන දේවල් ගොඩක් එකතු කරා.
Jungkook තව තවත් taehyungගේ ආදරේ අතරමං උනා....

ටිකෙන් ටික ගොඩක් රෑ වෙනකන් එයාලා ඒ රෑ restaurant එකේ ඉදලා අවසානේ ආයෙත් එයාලගේ hotel room එකට ගියා....
පහුවදා consert එක තියන හින්දා taehyung වගේම jungkook ගිහින් නිදා ගත්තා....

taehyung එක්කම පහුවදා consert එකට සහබාගී උනා. Jungkook , taehyung එක්කම ගියා.....
Taehyungගේ හැම pefomece එකක් අවසානෙම එයාට treat කරේ jungkook .මොකද  taehyung කාටවත් එයාව අල්ලන්නවත් දුන් නැති හින්දා.
එදා consert එකත් සාමාන්‍ය විදියටම උනා.... දෙන්නම consert එක ඉවර වෙලා එයාලගේ hotel එකට ගියා.

TH-" Baby...... මගෙ කකුල් massage කරන්න පොඩ්ඩක්..... "

Taehyung , හිටියේ bathrobe එක ඇදගෙන පුටුවට වෙලා වාඩි වෙලා කකුල් දෙකම තව පුටුවක් උඩින් තියාගෙන Television එක බලන ගමන්.

Jk-" හ්‍යුන්ග් ...... එකක් කියන්න... ඔයාට ඕනේ කන්නද කකුල් massage කර ගන්නද ? "

Jungkook හිටියේ, එයාලගේ hotel room එකටම attach කරලා තිබ්බ පොඩි kitchen එකට වෙලා කෑම හදන ගමන්.....

Taehyungට මහන්සි හින්දා අද jungkook තනියෙන් කෑම හදන්න තිරණේ කරා...
ඒත් taehyungට jungkookගෙන් ඈත් වෙලා වැඩි වෙලාවක් ඉන්න බෑ...
Taehyung සැරෙන් සැරේ jungkookට කතා කරනවා..

Jk-" හ්‍යුන්ග්..... මං දන්නවා ඔයාට කකුල් massage කර ගන්න නෙමේ ඕනේ කියලා.,
එක්කෝ ඔයා පුටුවත් අරන් මෙතනට එන්න, නැත්තන් රෑට කන්න කෑම පිටින් oder කරන්න...."

Taehyung , ඉන්න තැනින් නැගිටලා ඇවිත් jungkookව පිටුපසින් ඇවිත් බදාගෙන nape එක kiss කරා...

TH-" කොහොමද මං අද රෑට ඔයාව කාලා, ඔයාට කන්න කෑම පිටින් oder කරොත්.... "

Taehyung , jungkookගේ බෙල්ල පිටුපසෙන් kiss කරන්න ගත්තේ
Jungkookගේ ඉනවටේ අත්  පටලගෙනයි. Jungkook , taehyungගේ අත් තදින් මිරිකුවේ taehyungගේ සීතල තොල් jungkookගේ බෙල්ලේ ගෑවෙනකොට දැනුන කිතිය හින්දයි.

TH-" Baby...... අද පුලුවන්ද "

Taehyung ආයෙත් jungkookගේ බෙල්ල පැත්තෙන් හෙමින් kiss කරන්න ගත්තා.
Jungkook taehyungගේ ඇගට හේත්තු වෙලා තදින් ඇස් පියාගෙන වේගෙන් හුස්ම ගත්තා. Taehyung , jungkookගේ ඇගට තවත් හේත්තු උනේ එයාගේ rock hard වෙලා තියන dick එක jungkookගේ booty වල හොදින් rub කරමින්...

TH-" ම්ම්ම්හ්.... Baby..... I w-ant you...
C...can you.........? "

Taehyung jungkookගේ nape එකේ තෙත හාදු තියන ගමන් එයාගේ dick එක jungkookගේ ass එකේ press කරා.
Jungkookගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති හින්දා ,taehyung jungkookගේ බෙල්ල suck කරා...

Jk-" ම්ම්ම්හ්...... හ්..හ්‍යු~~ම්ම් "

Jungkook කෙදිරි ගෑවේ taehyung එයාගේ බෙල්ලේ sensitive spot එක suck කරද්දි දැනුන feeling එක හින්දයි.

TH-" පුලුවන්ද ...? "

Jk-" ම්ම්හ්... ඔ..ඔව් හ්‍යුන්ග් ...ඔව් "

Taehyung , jungkookව තමන් පැත්තට හරවගත්‍තා.

TH-" හ්‍යුන්ග් නෙමේ හ්‍යුන්ග්ගී ....."

Jk-" හ්..හ්‍යුන්ග්ගී ... "

Taehyung , jungkookගේ butt cheeks මිරිකගෙනම jungkookගේ තොල් kiss කරන්න ගත්තා....

Jk-" ම්ම්හ්..... "

Taehyung , jungkookගේ යටි තොල හෙමින් හපනවත් එක්කම jungkookගේ කටින් හීන් කෙදිරියක් පිට උනා.... jungkookගේ කට හෙමින් ඇරෙනවත් එක්කම taehyungගේ hungry tongue එක taehyungගේ තොල් ඇතුලෙන් jungkookගේ උණුසුම මුව ඇතුලට ගියේ jungkookගේ මුව ඇතුලේ හැම රසයක්ම විදගනිමින්.
Taehyung , kiss එකේ ඉන්න ගමන්ම jungkookව ඇදට උස්සගෙන ගියා.

Taehyung , jungkookව ඇදෙන් තියලා හෙමින්ම jungkookගේ තොල් වලින් ඈත් උනා.taehyung , එයාගේ robe එක ගලවලා අයින් කරේ boxer එක විතරක් ඇගේ ඉතුරු කරමින්.
Taehyung , jungkookගේ ඇදුමත් ඇගෙන් අයින් කරලා දැම්මේ jungkookගේ ඇගෙත් boxer එක විතරක් ඇගේ ඉතුරු වෙද්දියි.

TH-" Beautiful ......my love..... "

Taehyung , ආයෙත් jungkookගේ තොල් kiss කරන්න ගත්තා....

TH-" Baby....T..tongue ...."

Jungkook , එයාගේ දිව එලියට දානවත් එක්කම taehyung හෙමින් නැමිලා , jungkookගේ දිව suck කරා.
ඒ අතර දෙන්නගේ තොල් මාරුවෙන් මාරුවට රස බලන්න ගත්තා....
Taehyung , ආයෙත් jungkookගේ jaw line එක kiss කරලා, suck කරා...

Jk-" ම්ම්ම්හ්.... හ්‍යු-න්ග්ගී ...... "

TH-" Fuck baby.... i want to eat you "

Jk-" ahhhm.... s..so e-eat me hyungiee "

Taehyung , jungkookගේ නිපල් suck කරන්න ගත්තා.... taehyung , පිපාසෙන් වගේ jungkookගේ nipple මාරුවෙන් මාරුවට suck කරේ එයාගේ dick එකට තව තවත් ඉවසීම ප්‍රගුණ කරන්න දීලයි.

TH-" i... w-ant you now.... Just now "

Taehyung ඇදෙන් නැගිටලා මේසේ ගාවට ගියේ LA දවස් දෙකකට කලින් අලුතෙන්ම මිලදී ගත්ත lube එක අරන් එන්නයි.
දැං දෙන්නටම දැනුනේ cloud nine වගේ හැගීමක්......

Taehyung , Lube එක අරන් එන්න හදනකොටම ,

* Ring *

Taehyungගේ phone එකට call එකක් ආවා.... 

TH-" shit...... "

Taehyung , phone එක අරන් off කරන්න හැදුවත්, phone එකේ screen එකේ වැටුන නම දැකලා taehyungගේ ඇස් ඉබේටම ලොකු උනා.











































TH-" අප්පා................"


# To be continue #

______________________________________

🍁 Merida 🍁

Continue lendo

Você também vai gostar

197K 27.9K 45
ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ මේ.... හැමදාම මේ evilගේ toy කෙනෙක් වෙන්න...
156K 9.8K 20
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
24.2K 4.5K 27
අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්.......... . විශ්වාසයක් නැති ආදරයක්...
17.7K 3.6K 53
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~