𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽�...

Bởi KimChama7

28.8K 3.9K 992

කොරියාවේ සුපිරිම ගනේ company එකක් වන Hope World Entartatment Company එකේ boss ලා හත් දෙනාගෙයි ලංකාවේ ඉදන් කො... Xem Thêm

INTRODUCE
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
LAST CHAPTER
AUTHOR NOTE
NEW BOOK

CHAPTER 07

866 116 22
Bởi KimChama7

Boy's pov

කොල්ලො ටික car එක අස්සට වෙලා යනගමන් කෙල්ලො ටික ගැන බර සාකච්ඡාවක්

🦄පොඩි සෙට් එකනම් මරු නෙහ්

🐰ආයෙත් අහලා සුපිරියි පන්කාදු පහයි

🐼 කුකියෝ බොටම හරියන කෙල්ලො තුනක් අහු වුනු එකට සතුටින් කුල්මත් වෙලා වගේ ඉන්නෙ

🐥ආයෙත් අහලා මූ අර ත්‍රිබලට අහු වුනු වෙලේ ඉදන් මුන් ටික ලොකු උන්ට කුමන්ත්‍රණ කරනවා

🐰අනේ කොට ජිමින්ශි කටවහගෙන් ඉන්නවකෝ.

🐨හරි හරි දෙන්නම ඕක නවත්ත ගත්තොත් හොදයි

🐰හරි හරි

🐯මේ අර චමී උමාට කියන නම නම් මරු

🐥මොන නමද

🐰කොට ජිමින්ශිට ඒකවත් මතක නෑ .

🐥කියන මගුලක් කියපියකෝ

🐯අර උලමා ගොන්නි ගාගෙන ඉන්නේ

🐰මොනා නැතත් ඒ නම පට්ට .උමා නූනට ඒක ඇහෙන්න විතරයි ඕනි සීයට දාහට නගිනවා

🦄හූම් හූම්

🐹අරේ වාහ් මරු තවත් අවුස්සගන්න මරු නම

🐼මොනවද තෝ නින්දෙන් කුටු කුටු ගාන්නේ

🐹මොකුත් නෑ හියුන්ග්

🐨හාකො හාකො

Girl's pov

❤️මේ ඔයැයිලාගේ බොසාලා සෙට් එකනම් මරු

💜️ඒකනේ අනේ

💚ඔයාලා දන්නෑ ඔය සෙට් එකේ තරම

💙උමා කියන්නේ එක්කෙනෙක් ගැන අනිත් අය ගැන නෙමෙ

💚යාහ් කටවහගනින් ගස් වැදිරි

💛මොකෝ මේ අයිත් පටන් ගත්තද

🖤හරි හරි නැවැත්තුවා

🧡තොපිලා නිසා මට පොතක්වත් කියවගන්න නෑ ඕයි

❤️මේ හලෝ ඔහේ ගුල්ලෙක්මයි ඕයි හැම වෙලේම අතේ පොතක්

🧡අපි තොපිලා වගේ පිස්සු නටන්නෑ අපි හොදට ඉගෙන ගන්න ළමයි.අධ්‍යාපනය යනු අපට ...................................................
.....................................................................

පොඩි තුන සචීගේ අධ්‍යාපනය පිලිබද මහා දේශනයට සවන් දීගෙන ඉන්න බැරුව ශේප් එකට සෙට් එක කාමරෙට පැනගත්තා.නදී බැනලා තමා සචීගේ දේශනය ඉවර කොරේ.අන්තිමට වෙනද වගේම මහ වලියකට පසු සියල්ලෝම නිදි දේවතාවිය විසින් වෙලා ගත්තා.

After few months
Author pov

මාස කිහිපයක් ගත වුනා.මේ කාලයට කෙල්ලෝ ටිකයි කොල්ලෝ ටිකයි ගොඩක් හොද යාලුව වුනා.චමී,ලූෂී,තරූ ට නම් රජ මගුල් මොකද එයාලට එයලගේ යටි කූට්ටු වැඩ වලට තවත් තුන්දෙනෙක් දැන් උදවු වෙනෝනෙ.තේ,ජිම්න්,කුකී ඒ ත්‍රිබලත් කෙල්ලො තුන්දෙනාත් එක්ක එකතු වෙලා කරේම ලොකු සෙට් එකට ගිනි ගෙඩි දීපු එකම තමා.ජින්,නිශූ එකට කෑම හදන්න ගත්තොත් එදාට කෑම දාසගේ කඩේ වගේ අනිත් දොළොස් දෙනාත් කෑමවලට මදි නොකියන්න වග කියනවා.සචී පොඩි සෙට් එකගෙ කරදර ඉවසගෙන ඉන්න පුදුම කට්ටක් කනෝ මොක්ද එයැයිගේ දේවකාර්යය පොත් බැලීම මුනුත් එක්ක කොරන්න බෑනේ කොයි වෙලෙත් මොකක් හරි මරාලයක් පාත් වෙනොනෙ.හොබී,නදී දෙන්නා නම් නැටුමක් නටාගෙන පොඩි සෙට් එකටත් පොඩි හෙල්ප් පාරක් දීගෙන ඇවිලෙන ගින්නට පිදුරු දදා ඉන්නෝ.නම්ජුන් ඉතින් වෙනදා වගේම කැඩුම් බිදුම් වාර්තා තියනෝ.යුන්ගී නම් අඩුවක් නැතුවම උමාට වැඩ පටෝලා පුස්තඩියා වගේ දපල බුදියනවා.උමා තනියම පූසට බැන බැන දොලෝ රත් වෙලා වැඩ කරනෝ.ඔය විදිහට තමා මේ මාස කීපය ගෙවුනේ

At company

💛උමා මොකෝ මේ උදෙ ඉදන් අමාරුවෙන් වගේ ඉන්නේ.මොකක් හරි අසනීපයක් වත්ද

💚අනේ නැහැ ඔන්නි එහෙම මොකුත් නැහැ

💛හූම් හූම්

💚මේ මන් යනෝ නැත්නම් අර පූස් තඩියා මොන මොන ෆයිලුයි,කොලයි තියලද දන්නෑ

💙හපෝ පල පල නැත්නම් තොගෙ පූස් බොසාට ඔයාට වැඩ පටවලා නිදා ගන්නවත් බෑනේ

💚යකෝ හිටුකෝ මන් තෝව ගෙදරදි අල්ලගන්නම්

💛ඕක තමා කියන්නෙ ඉල්ලන් කනෝ කියලා

💙මට අද විහින් ඩාල් කරි කන්න වෙයි වගේ

💛අපිත් යමු

---------------------------------------------------------

At yoongi's cabin

🐹ආහ් උමා ආවද

💚දේ සර්

🐹අපිට අද ඉවර කරන්න වැඩ ගොඩක් තියෙනවා

💚හරි සර් එහෙනම් පටන් ගමු

🐹හ්ම්

Yoong's mind - අද මොකෝ මේ උමාගේ කට හඩත් වෙනස් වෙලා.මේ කෙල්ලට මක් වෙලාද.ආයිශ් මෙයාට මොකක් උනත් මට මොකෝ

🐹හරි එහෙනම් මුලින් අතන තියෙන ෆයිල්ස් වගයක් තියෙනවා ඒ ටිකෙන්
පටන් ගමු

💚ok sir

Time passed

යුන්ගී ගියා උමාගෙ table එක ගාවට ඒත් උමා table එකටත් ඔලුව තියාගෙන ඉන්නවා

🐹ආහ් වැඩ කරද්දී වැඩ වලට විතරක් අවාදානය දීගෙන ඉන්න කෙනා මේ නිදිද
මේ හලෝ නැගිටිනවා මේක office එකක් ( a/n යකෝ යුන්ගී බලන්න එපැයි එයා නිද ගනිද්දි මේක office එකක් නෙමේද දන්නෑ )

යුන්ගී උමාව නැගිට්ටවන්න හිතාගෙන තට්ටු කරා නැගිට්ටෙ නෑ එකපාරටම වගේ උමා කෙදිරි ගෑවා.උමාට හොදටම දාඩියත් දාලා.

Yoongi's pov - මේ කෙල්ලව කොච්චර ඇහැරවන්න හැදුවත් නැගිටින් නෑනේ මේකිට ලෙඩක් වත්ද

යුන්ගී උමාගේ ඔලුවට අත තියලා බැලුවා

🐹හපොයි දෙයියනේ මේ හොල්මනගේ ඔලුව ගිනි කබලක් වගේ මෙයාට මේ උණ වැඩිවෙලා සිහිය නැති වෙලානේ එක තමා එහෙනම් උදේ හරි අමාරුවෙන් වගේ හිටියේ මොන මගුලකර office ආවද මන්දා

ඔය අතරේ උමාගේ phone එක ring වෙනවා.නම්බර් එක මොකක්ද කියලවත් බලන්නැතුව phone එක යුන්ගී answer කරනවා(a/n උමා මෙතන සිහිය නැතුව ඉන්නව මේක මෙතන එන calls answer කරනවා මුටත් මාන්දම )

At call

🐹හෙලෝ යෙබුසෙයෝ

❤️අහ් උලමා ගොන්නි තමුසේ මාව දන්නෑ වගේ මොකෝ යෙබුසෙයෝ ගන්නේ ඒකත් කොල්ලෙක් වගේ.ආන් ඔප්පන්ඩි බෙරිහන් දෙනෝ තමුසේ calls answer කරන්නෑ කියලා ඔහෙට මොකක්ද කියන්න තියේලු.යකෝ තමුසේ මාව අහන්ද ඉන්නෙ මනුස්සයෝ

🐹හෙලෝ මන් යුන්ගී

❤️අහ් යුන්ගී ඔප්ප මොකක්ද උමාගේ phone කබල අරන් කොරන්නෙ

🐹අනී මේ උමාට හොදටම උණ.එයාට සිහිය නෑ.අද ගෙදරින් එද්දිත් උණ තිබ්බද බෑග් එකේ බෙහෙත් වත් නෑනෙ

❤️අනේව් ඔප්ප ගොඩක් අමාරුයිද ඔන්නිට.එයාට ගෙදරින් එද්දි උණ තිබ්බෙ නෑ ඒත් කාමරේ මූනත් දෙක කරගෙන ඉන්නව නම් දැක්කා

🐹හරි මන් එහෙනම් මෙයාව hospital අරන් යන්නම්

❤️හරි ඔප්පා

Call end

යුන්ගී උමාව හරහට වඩා ගෙන cabin එකෙන් එලියට ගියා.වටේ මිනිස්සු ඇසුත් කටේ දගෙන බලන් ඉන්නවා

🐰යුන්ගි හියුන්ග් මොකද මේ

🐹කුකී කතා කර කර ඉන්න වෙලා නෑ මෙයාව ඉක්මනින්ම hospital අරන් යමු මෙයාට සිහිය නෑ හොදටම උණ

🐰හරි හියුන්ග් මගේ car එකේ යමු

🐹හරි කුකී

---------------------------------------------------------

යුන්ගී ,කුකී උමාව hospital අරන් ගියා ඊටපස්සේ කුකී නිශූට call කරලා විස්තරේ කිවුවා කට්ටියම දුවගෙන ආවේ hospital . ඔය අතරෙ චමීත් යුනි එකේ ලේක්චර්ස් කට් කරලා යුනි එකෙන් පැනල අනිත් ඩබලත් එක්ක ඇවිත්

Author Note

ඔන්න මන් හත්වෙන් චැපියත් දැම්මා.

උමාව ලෙඩ කරලා මම කූර සතුටක් ලැබුවා ඒ ලෙඩවෙලා උමා හිටපු විදිහට කෙනෙක්ට දෙයක් තේරුනා ලූ ඒ දේවල් ගැන දැන ගන්න ඉස්සරහට කතාවත් එක්කම ඉන්න.ඉස්සරහට මොකෝ වෙන්නේ කියලා අපි බලමුකෝ

අදට එහෙනම් මන් යනෝ
Bye💜️
Saranghaeyo❤

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

441 62 14
ඇත්තටම ආදරේ කියන්නෙ මොකද්ද🙂 අපි හිතන දේමද ආදරෙ කියන්නෙ..? ආදරේ කියන්නෙ දෙන්නෙක් අතර විතරක් ඇතිවෙන්න පුලුවන් දෙයක්ද..? ඔහු විවාහක වුවත් ඔහුත් මනුෂ්‍ය...
172K 17.7K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
31.2K 4.7K 34
නොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟි...
801 156 6
ඔබ මා හමුවුන මේ ඉර හද යට කොතැනක සිටියත් මා මළ දවසට මගේ ළග තනියට ඉනු මැනවි