💕Episode 39💕

Start from the beginning
                                    

ᴋɪᴍ sᴇᴏᴋᴊɪɴ's ᴠɪᴇᴡ

[හ්ම්ම්... හරි හරි.. මනුස්සයා ආවා නේ.. Jimin-ah මට ඇස් වලින් පෙන්නුවා... ඒ කියන්නේ මම දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ... මේවා මට මහලොකු වැඩ ද?]

"හෙලෝ.... වේටර්!" [මම Jimin-ah ට කතා කළා.... මේක VVIP බාර් එකක් නිසා හැම ගෙස්ට් කෙනෙක් කෙනෙක් ට ම එයාලගෙ ඩ්‍රින්ක් මික්ස් කරන්න වෙනම කෙනෙක් ඉන්නවා... Jimin-ah තමයි මිස්ටර් Lee ගෙ ඩ්‍රින්ක් මික්ස් කරන කෙනා.... මමත් කොහොමහරි මේ මනුස්සයා ගෙ අවධානය අරගෙන එතනට සෙට් වෙන්න ඕනේ... අන්න එ නිසයි මම Jimin-ah ට කතා කළේ..]

"ඔයා දන්නවාද Onion එකක් කොහොමද තවත් Onion එකකට ග්‍රීට් කරන්නේ කියලා?"

ᴘᴀʀᴋ ᴊɪᴍɪɴ's ᴠɪᴇᴡ

[ඈ? Hyung මට මෙහෙම එකක් එකක් කලින් කිව්වේ නැහැ නේ...]

"අහ්?" [මම මට කිසි දෙයක් වටහා ගන්න අමාරුයි කියලා මූණින් පෙන්නුවා...]

"ONION HASEYO ආආආ....හ්හ්හ්හ්හ්හාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහා" [ආ... හ්! මේ Hyung නම්.... Onion Haseyo හාහාහාහාහාහාහාහාහාහාහා... මමත් ඇති තරම් හිනා උනා.... ඇති තරම්... ඇස් වලින් කදුළු එනකම් ම...]

"අනේ සොරි සර් මම පරක්කු උනාට... අර එහා ටේබල් එකේ ඉන්න තරුණ සර් නියම අජේ ගෙැග (Ajae Gaegu - 아재 개그 - Dad Jokes) දන්නවා.... ඒවට හිනා වෙලා මට හති ත‍් එක්ක..." [මම හිනා වෙවී ම කිව්වා.... හැබැයි එහෙම කියන්න ඕනෙත් නැහැ... මම දන්නවා මේ වෙනකොටත් මුළු බාර් එකටම Jin hyung ගෙ කෑ ගැහිල්ලක් වගේ හිනාව ඇහිලා තිබ්බේ කියලා....

මිස්ටර් Lee ආසාවෙන්.. Jin hyung දිහා බැලුවා මම දැක්කා.... ඉන්න කෝ මම මොනා හරි කරන්න...]

"සර් දන්නවා ද ඒ සර් තව ගොඩක් අජේ ගෙැග දන්නවා... ලු... එයා නම්... නියමයි... මම එහෙම නම් අනිවාර්යයෙන්ම ඒ වගේ කෙනෙක් ට මගේ ටේබල් එකට ආරාධනා කරන්නේ නැතුව ඉන්නේ නැහැ..." [හරි හරි වැඩේ හරි...]

"ඉතින් ඔයා ට පුළුවන් ද එ තරුණ මහත්මයාට මේ ටේබල් එකට එන්න කියලා ආරාධනා කරන්න?" [අන්න නියමයි... ඔහොම යං... හාහාහා...]

"ඔව් සර් අනිවාර්යයෙන්ම!" [එහෙම කියලා මම Jin hyung හිටපු තැනට ගියා..]

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now