💕Episode 32💕

828 139 7
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 08
ᴅᴏɴ'ᴛ ʟᴇᴀᴠᴇ ᴍᴇ!
ᴘᴀʀᴛ 03

වේලාව : රෑ
ස්ථානය : Taehyung's Home
කාලගුණය : වැස්ස පායලා.

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

Jungkook ට මොනා වෙලාද කියලා දන්නේ නැහැ ඉතින්..

මට එයාගෙන් අහන්නත් හිතෙන්නේ නැහැ... මෙතන හැමෝම ඉන්නවා නේ.... ඒත් Taehyung Oppa මගේ Oppa කියලා දැනගත්ත ට පස්සෙ ඉඳන් එයා ට තිබ්බේ හරි අමුතු පෙනුමක්...

අනේ මන් දිහා අමුතු විදියට බලනව නේ...

මගේ ඇඳුමේ මොකක් හරි අවුලක් තියෙනව ද?

නැත්නම් කොන්ඩෙ?

මූණේ?

මොකද මෙහෙම බලන්නේ?

*✲゚*。✧*✲゚*

(අද කතාව)

"බඩගිනි නැද්ද කාටවත්?" Jin Oppa සෝෆා එකෙන් නැගිටලා කුස්සිය පැත්තට ගියා.

"Yaaa කට්ටියම ඇවිත් උදවු වෙන්න මොනා හරි හදමු... මට බඩගිනි යි" Jin Oppa කෑ ගහන්න ගත්තා...

මම ඉතින් ඉක්මනටම නැගිටලා කුස්සියට ගියේ Jin Oppa ට උදවු කරන්න... Jimin Oppa යි, Taehyung Oppa යි, යි Namjoon Oppa යි ත‍් මගේ පිටිපස්සෙන් ආවා..

"මොනාද Oppa හදන්න යන්නේ? කෝ ඉන්න මම උදවු කරන්න... " මම ඉක්මනටම ඇහුවා...

"ඔයා මොකටද ආවේ? යන්න යන්න.... මම යි අද කුස්සිය බලා ගන්නේ...! ඔයා අද අපි උයන ඒවා බලලා රසද කියන්න ඕනේ හොඳද?" මේ බලන්න කෝ Jin Oppa මාව එලව ගන්නවා නේ.... හ්ම්...

මම ආපහු සාලේ ට ගියා...

මම සාලේ ට යද්දී ම Jungkook බැල්කනි එකට ගියා... මම එයා දිහා බැලුවට.... එයා අඩු තරමේ මන් දිහා බැලුවේ වත් නැහැ...

මම ගිහින්... කලින් Jungkook හිටපු තැනින් ඉඳ ගත්තා... මට දකුණු පැත්තේ සෝෆා එකේ Hoseok Oppa යි Yoongi යි..

"හිතාගන්න බැරි දෙයක් නේද Yerin-Ah උනේ?" Yoongi කතාව පටන් ගත්තා....

"එතකොට.... ඒ කියන්නේ... Hyung මෙච්චර කල් වැඩ කරලා තියෙන්නේ කෝටිපතිනියක් එක්ක!" Hoseok Oppa මට විහිළු කරනවා ද? නැත්නම් Yoongi ට විහිළු කරනවා ද?

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now