💕Episode 35💕

651 125 8
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 09
ɴᴇᴡ ʟɪғᴇ
ᴘᴀʀᴛ 01

වේලාව : උදේ පාන්දර

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

ඒක නම් පුදුම දවසක්.

මට මතකයි.. Jungkook.....  අනික් අය.... මගේ Oppa.....

ආ... හ්..... කොච්චර ෂෝක් දවසක් ද.........?

*✲゚*。✧*✲゚*

(අද කතාව)

මම ඇස් ඇරියේ හරිම අමාරුවෙන්...ඒ

මට ඇස් ඇරගන්න අමාරුයි වගේ....

මුළු ඇඟ ම රිදෙනවා...

මැරෙන්න වගේ....

කෙලින් වෙන්න පණ නැහැ....

මොකද උනේ....?

මට.... මට... මොකද උනේ?

මම.... මම... මේ.... කොහෙද ඉන්නෙ...?

මට...  හිතාගන්න බැහැ....

මට හීනෙන් වගේ.... ආපහු පාරක්... Jungkook ව මතක් උනා...

ආ... හ්.... දරාගන්න බැරි වේදනාවක් මගේ ඇඟ ට දැනුනා...

මම හැදුවේ කෙලින් වෙන්න.... අත් වලට බර දීලා.... ඒත් ඇඟේ බර දරා ගන්න තරම් අත් ශක්තිමත් උනේ නැහැ.... මම ආපහු හිටපු විදිහට ම වැටුණා....

මේ කොහෙද මම ඉන්නේ?

මට තාම හිතාගන්න බැහැ වගේ....

මගේ ඔලුව නිකන් ගැලවෙන්න වගේ...

මට කිසිම දෙයක් තේරුම් ගන්නවත් කල්පනා කරන්න බැරි තරම් ම මගේ ඔලුව රිදෙනව....

මම අමාරුවෙන් හොඳ හුස්මක් ගන්න හැදුවේ...

ආ... හ්..... මගේ නහයෙන් ලේ එනවා නේද?

මට ආපහු දරාගන්න බැරි වේදනාවක් දැනුනා...

මට ආපහු මතක් උනේ Jungkook ව....

එයා ට කතා කරන්න ඕනේ...

ඒත් කොහොමද?

ෆෝන්.......

මම මගේ අැස් වලින් ෆෝන් එක හෙව්වා....

ඒක කොහෙද....?

මම ඉක්මනට හෙව්වත් මට හිතාගන්න බැරි උනා ඒක කොහෙද කියලා...

මම තිබ්බ ඔක්කොම බලාපොරොත්තු අත් ඇරලා.... බිම බලාගත්තා...

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now