Min yoongi 🐱
Age 18
දෙමාපියන් නැති අනාත කෙනෙක්.
Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.
Park jimin 🐥
Age 17
ධනවත් පවුලක උරුමක්කාරයේක්
Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.
Mr park
Age 46
Jimin father
Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.
කතාව ගැන කෙටි හැඳින්වීමක් කරොත් අවුරුදු 18 ක යුන්ගි නැමති කාත් කවුරුත් නැති ආනාත දරුවාව mr පාර්ක් ගෙදර අරන් එන්නේ තමන්ගේ දරුවෙක් වගේ බලාගන්න. අවුරුදු 18 ක කාලයක් අනාත නිවාසේ ඉදලා සමාජයට යන්න හිටිය යුන්ගිට වාසනාව පැදුනේ පාර්ක් මහතා නිසා.
පාර්ක්ට හිටියා හුරතල් බෝල කොලු පැටියෙක් ජිමින් කියලා. එයා තමයි ඉතින් පාර්ක්ට ඉන්න එකම වස්තුව. ඉතින් යුන්ගි ජිමින්ට හොඳ සහෝදරයෙක්, යාළුවෙක් වෙයි කියලා පාර්ක් හිතුවා.
ජිමින්ට අම්මා හිටියේ නෑ, එයාගේ අම්මා අසනීපයක් නිසා මීට මාස කිහිපයකට කලින් මිය ගියා. ඒ දුක දරාගන්න බැරි වුන ජිමින් ගොඩාක් වෙනස් උනා. ගොඩාක් වෙලාවට ජිමින්ගේ අප්පාට එයා ලඟ ඉන්න වෙලාවක් හොයාගන්න අමාරු උනේ park company එකේ වැඩ නිසා.
වෙන කෙනෙක්ව marry කරලා එයා ජිමින්ට වෙනස්කම් කරයි කියලා mr පාර්ක් ගොඩාක් බය උනා. ඉතින් ඒ නිසයි අවුරුදු 18 සම්පුර්ණ වෙලා ආනාත නිවාසයෙන් එළියට යන්න හිටිය යුන්ගිව ජිමින්ගේ තාත්තා එක්කගෙන ආවේ....
Park mansion,
Mr Park = ජිමින් මගේ දරුවෝ.... මෙහෙට එන්න ඔයාට යාළුවෙක් අඳුන්වා දෙන්න තියෙනවා
🐥 = කවුද අප්පා...
එතකොට තමයි ජිමින් දැක්කේ සුදුම සුදු කිරිගරුඬ කොල්ලෙක් තමන්ගේ තාත්තාගේ පිටි පස්සේ හැංගිලා ඉන්නවා කියලා. එයා ජිමින් දිහා හොරෙන් හොරෙන් බලද්දී ජිමින්ට එයා ගැන අමුතු හැඟිමක් දැනුනා...
Mr park = මේ ඉන්නේ යුන්ගි. අද ඉදන් යුන්ගි ජිවත් වෙන්නේත් අපිත් එක්ක. එයා ඔයාට වැඩිය අවුරුද්දක් වැඩිමල්.
ඔයාගේ හයුන්ට හායි කියන්න ජිමින්....
🐥 = හායි යුන්ගි හයුන්.... ඔයාට කොහොමද ? මම ජිමින්
🐱 = මම යුන්ගි පොඩි මහාත්තයා
🐥 = අනේ ඔයා මට එහෙම කතා කරන්න එපා. මට ජිමින් කියන්න. නේද අප්පා
Mr park = ඔව් පුතේ. අද ඉදන් ඔයාත් මගෙම දරුවෙක්
🐥 = එන්න මං ඔයාට මගේ රූම් එක පෙන්නන්නම්
( කියමින් ජිමින් යුන්ගිගේ අතකිනුත් ඇඳගෙන උඩට දිව්වා... )
_________________________

JE LEEST
𝑰 𝒘𝒊𝒍𝒍 𝒏𝒐𝒕 𝒍𝒆𝒂𝒗𝒆 𝒚𝒐𝒖 ( yoonmin ) 🐱🐥
Fanfictie🐥 = යුන්ගියා මට කියන්න ඔයා මට ආදරේ නැද්ද ? 🐱 = මං ආදරේයි ජිමින් ඒ ඔයා බලාපොරොත්තු වෙන විදිහට නෙවෙයි. ඔයාගේ අයියා විදිහට 🐥 = නෑ යුන්ගියා මං කියන්නේ ඊට එහා දෙයක් 🐱 = ඊට එහා දෙයක් මගේ හිතේ ඔයා ගැන නෑ ජිමින්. 🐥 = මගේ ඇස් දිහා බලන් කියන්න යුන්ගියා...
