"දැන්වත් කටවහන් ඉදපන්කො බන් ටිකක්..උබනම් මොන නැකතක ඉපදිලාද දන්නෑ"
ඊටපස්සෙ මියුල් අයියයි නුවීර් අයියයි විහිලුවට බැනගෙන ඉවර උනාට පස්සෙ අපි අදුරන විදිය ඒ ගොල්ලන්ගෙ නෑකම් හැමදේම විසදගත්තා...හරිම ලේසියෙන් කිව්වට මට දැන් තේරුම් කරලම හති..කොහොමහරි අන්තිමේදි කට්ටියම තේරුම් ගත්තා අපි දෙන්නා යාලුවෝ..ටික දවසකට කලිනුයි අදුනගත්තෙ..මේ වෙනකම් නෑදෑකම්, යාලුකම් කිසිදෙයක් කවුරුත් දැන්න හිටියෙ නැ කියලා..
පස්සෙ අපේ මිශූගෙ යෝජනාව පරිදි අපි හැමෝම ස්නැක්ස්,බීම,පලතුරු එහෙම ලගම තිබ්බ ෆුඩ් සිටි එකෙන් අරන් මැට් එකකුත් අරන් හොද සන්සෙට් වීව් එකක් තියන තැනක් බලලා ඉදගත්තා...හොද වෙලාවට හරිම අපිලිවෙල නුවීර් අයියගේ කාර් එක ඇතුලේ මැට් එකක් තිබ්බා..ඒත් මොකටද ඒකෙ මැට් එකක් තියන් ඉන්නේ?අයියො මගෙ හිත..
මට එහාපැත්තෙ හිටියෙ මියුල් අයියා ඊටපස්සෙ යෙවී,මිශූ,වොනාල්,
නුවීර් අයියා...කොහොමහරි මන් නිකම් තෝරු මෝරු දෙන්නෙත් මැද ඉන්න කූනිස්සෙක් වගේ දැන් පේන්නෙ..
ඒ අස්සෙ මට පේනවා යෙවී ඇස් දෙකත් හීනි කරන් මොනවදෝ කල්පනා කරනවා...රවුමට ඉදගෙන ඉන්න නිසා හොදට පේනවා...මන් ඇයි කියන්න ඇහුවම,
"එතකොට අර අමුතු ඇ-"
"ඒයිහ්"
මන් මියුල් අයියවත් පෙරලන් ඊට එහා පැත්තෙ හිටපු බේසාවගේ කට පැනපු ගමන් වැහුවෙ කිව්වොත් මරනවා ලියන්න වගේ බැල්මක් දිලා...ඇයි යකෝ ඒ මොන ලැජ්ජාවක්ද..මන් මේ වොනාල්ගෙ ගුන වැයුවා කිව්වම..
"ගෞරි!! මොකක්ද බන් වෙලා තියෙන්නෙ..අම්මපා උබලද මදන විසේ ගහලද යකෝ"
ආවේස උන මියුල් අයියා කෑගැහුවා..
"මොකක්ද බබා ඒ කියන්න ගියේ"
"ක්හැම්-ක්හැම්.ක්-හැම්"
ඒ පාර වොනාල්ට කොහෙද නැති කැස්සක් ඇවිත් ස්නැක්ස් හිරකරගන්න හදනවා..
"මොකක්ද මා පුතේ උනේ..කක්කල් කැස්සද"
වොනල්ගෙ පිටට ලද අවස්ථාව උපරිම ප්රයෝජනයක් කරගෙන නුවීර් අයියා හයියෙන් පාරක් ගැහුවා..දැන්නම් හිර උනේ නැතත් කෑම හිරවෙනවා..
DU LIEST GERADE
💗SPRING IS BACK💗(On going)
Fantasy"මගේ ඇතුලෙ හිටිය ආදරයම හොයන පුංචි ගෑනුලමයව මගේ අත්වලින්ම මරල දැම්මට පස්සෙ,මන් මේ ලොකේ වැඩිපුරම ආදරෙ කරපු මනුස්සයා දිහා කිසිම හැගීමක් නැතුව බලන් ඉද්දි, මොකුත් නොවුනා වගේ ලස්සන කලු දුඹුරු ඇස් හීනි කරල හිනා වෙලා මගේ ලගට ඇවිත් හදපතුලෙන්ම මට ආදරේ දීපු,මැ...
🪄Chapter (13)
Beginne am Anfang
