🪄Chapter (08)

97 7 13
                                        

"ගුඩ් මෝනිම් වස්තූ"

"මෝනින්"

"ඒ මොකෝ කේස් එක..ඇයි අවුලෙන්.."

"ම්ම්හ්...අනේ මන්ද බන්...මට තේරෙන්නෙ නැ"

මායි යෙවියි මේ ඉන්නෙ වෙනද පුරුදු විදියට වැඩට යන ගමන්...දැකපු වෙලේ ඉදන් මේ උලමා මූඩ් ගහල..ඇයි ඇහුවට කියන්නෙත් නැ..මූ එහෙම ඉන්න එකෙක් නෙමෙයි නිසා මගෙ හිතටත් පොඩි බයක් දැනෙනවා දැන්...

"අනේ කියන්නකෝ වස්තූ...මොකෝ උනේ...මටත් බයයි ඔහොම ඉද්දි..මේ බලන්න මාව වෙවුලනවා..ඇඩෙන්න වගේ.."

මන් යෙවීගෙ අතේ එල්ලිලා කිවුවම ඌ මන් දිහා බලන් හිටියෙ අමුතු ජීවියෙක් දිහා බලනවා වගේ..මන් ඉතින් එහෙම කිවුවෙ පොඩ්ඩක් හිනස්සවන්න උනත් උගෙ කිසිම ප්‍රතිචාරයක් නැති නිසා දැන්නම් ශුවර් මොකක් හරි අවුලක් කියලා..

"........"

"හරි හරි කියනවකෝ...මොකක්ද අද කියන්න තියෙනව කිවුවෙ?"

"හ්ම්ම්ම්..."

යෙවී ලොකු හුස්මක් පාත දාලා ටිකක් වෙලා කල්පනා කලා..මාත් පාඩුවේ ආවා කියන එකක් කියයිනෙ කියල හිතලා..

"මේ බන්.."

ඔය කතා කරන්නෙ යස අගේට

"ඕඕ"

"උබට මතකද අර විහාන් මල්ලිව.."

"ඔවු~ ඇයි"

"මට එයාව හම්බුනා බන්.."

"ම්-මොකක් කිවුවා"

"ම්ම්"

"ඉතින් මොකද උනේ?"

මට ඒත් ලාවට හිතුනා..ඒත් අනේ මන්ද..ඔය විහාන් කියන්නෙ අපේ යෙවීගෙ හිත ගිය තැන මාලිගාව..එතකොට මූ හිටියෙ ඒ ලෙවල්..ඒ මල්ලි 10 පන්තියෙ...අවුරුදු දෙකයි බාල..

"පොඩි මෑන් අද ආවා අපේ ශොප් එකට ශොපින් කරන්න.."

"ම්ම්..ඉතින් ඉතින්"

"මන් දැක්කෙත් නැ ඇවිත් ඉන්නවා..මන් එකපාරටම හැරෙද්දි මේ මල්ලි ඉන්නවා මගේ දිහා බලාගෙන"

"ම්ම්"

"මන් දැක්කෙ නැ වගේ එතනින් යන්න හැදුවෙ ඊටපස්සෙ..ඒත් ඒ මල්ලි ඇවිත් මගෙ අතින් ඇදගෙන අල්ල ගත්තා"

💗SPRING IS BACK💗(On going)Where stories live. Discover now