"හරි හරි එනවා වදේ.."
"......." ඒව් මුගෙ ගෑස්..ඉදපන්කො දවසක මිශූට අදුන්නලා දෙන්න..එතකොටත් ඔය රැස් පෙන්නයිද බලන්න..
"මේහ්..හෙමින් යන්කෝ ඒයි..මගේ ඔලුවත් රිදෙනවා..අනික තවුසෙ ඔය ඉක්මන්ට ගියාට බස් එක එනකම් ඉන්න වෙනෝනෙ ටිකක් වෙලා.."
"........"
ඒ ගමනනම් ටිකක් විතර හෙමින් ගියා...පුදුම ජෙලක්නෙ ඒක....ටික වෙලාවකින් හෝලට් එකට ගිහින් බස් එක එනකම් ටිකක් වාඩි වෙලා හිටියා...යෙවීත් මගේ එහාපැත්තෙන් ඉදගෙන හිටියෙ..
"අදනම් බස් එකත් පරක්කුද මන්ද බන්" ඒ වෙද්දිනම් සැලකිය යුතු පිරිසක් හෝල්ට් එකේ හිටියා..මන් වෙලාව බලන්න පෝන් එකෙ ස්ක්රීන් එක ඔන් කලාම නොදැනිම මගේ ඇස් වලට කදුලු ඉනුවා..ඒකෙ තිබුනෙ මායි චූටි අයියයි ගත්තු පොටෝ එකක්..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
"ඒයි"
".........."
"ගෞරි!"
"ආම්...ඕ ඕ"
"මොකද උනේ"
"නැ මන් වෙලාව බලන්න හැදුවෙ...දැන්නම් විනාඩි 10කුත් ගිහින්"
ඒ වෙලාවෙ නම් යෙවීගෙ බැල්මෙ තිබුනෙ 'අනේ උබෙ මරිසි මන් හොදට මන් දන්නෝ' වගේ බැල්මක්
"උබට මන් දැන් කී පාරක් කිවුවද ඔය පොටෝ එක ඕකෙන් අයින් කරපන් කියලා...කෝ ඇහුවද නෑනෙ"
"අයින් කරන්න හිතෙන්නෙ නැ යෙවී.."
"නොහිත බැනෙ...හෙට වෙද්- වරෙන් බස් එක එනවා" කතාව මැදින් නවත්තපු යෙවී මාවත් ඇදගෙන ගිහින් බස් එකට නැග්ගා..අම්මො පුදුම සෙනගක් ඉන්නෙ..ඔෆිස් ටයිම් නිසා..අමාරුවෙන් ෆුට් බෝඩ් එකෙන් උඩට නැගගත්තෙ...
ඔහොම ටිකක් යද්දි කොන්දා ආව ටිකට් ගන්න..මන් ගන්න යද්දි යෙවී මාව නවත්තලා මටත් එක්කම ගත්තා..අනේ මන්ද යෙවී මේ කරන දේවල් හොදටම වැඩියි මටනම්..මගෙ හොදම යාලුවා උනත් ඌටත් එච්චර කරදර කරන්න බැනෙ..ඒත් ඕව කියන්න යන්නත් බැ..කිවුවොත් බැනගෙන බැනගෙන යනව බල්ලෙක්ටවත් අහන් ඉන්න බැරි වෙන්න..නැත්තන් දවස් දෙක තුනක් කතා කරන්නෙත් නැතුව යනෝ..පුදුම මිනිස්සු තමයි..කෝකටත් තරහ ගස්සවන්නෙ නැතුව යන එක ඇගට ගුණ නිසා මන් කටවහගෙන හිටියා...
YOU ARE READING
💗SPRING IS BACK💗(On going)
Fantasy"මගේ ඇතුලෙ හිටිය ආදරයම හොයන පුංචි ගෑනුලමයව මගේ අත්වලින්ම මරල දැම්මට පස්සෙ,මන් මේ ලොකේ වැඩිපුරම ආදරෙ කරපු මනුස්සයා දිහා කිසිම හැගීමක් නැතුව බලන් ඉද්දි, මොකුත් නොවුනා වගේ ලස්සන කලු දුඹුරු ඇස් හීනි කරල හිනා වෙලා මගේ ලගට ඇවිත් හදපතුලෙන්ම මට ආදරේ දීපු,මැ...
🪄Chapter (05)
Start from the beginning
