Introduction

538 28 7
                                        

කර්කශ කාර්තුවක මිත්‍රත්වයේ නාමයෙන් ලබා දුන් පොරොන්දුවක්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

කර්කශ කාර්තුවක මිත්‍රත්වයේ නාමයෙන් ලබා දුන් පොරොන්දුවක්.

පොරොන්දුවක් මත වෙනස් වූ ජීවිත හතක්.

The truth is that's a lie.
~PROMISE~

බලයටත් ධනයටත් එරෙහිව සත්‍ය වෙනුවෙන් නැඟී සිටින නිර්භීත කොල්ලො හත් දෙනෙකුගෙයි පුංචි කෙල්ලෙකුගෙයි ජීවිත කතාව කියවන්න කැමතිද

ලේ දහඩිය කඳුලු මතින් ගලාගෙන යන ආදරයක් විඳින්න....

ජීවිතය වුණත් කැප කරන්න සූදානම් සහෝදර ප්‍රේමයක් අත්විදින්න.....

ත්‍රාසය කුතුහලය පිරි වෙනස් කතාවක අත්දැකීමක් ලබන්න....

Promise සමඟ එකතු වන්න හැමෝටම ආරාධනා.

Jkgirlrash.
❤️

____________________________________

PROMISE(BTS sinhala FF)Histórias para pegar e não largar. Descubra agora