ගැලවුම්කාරයා 😈👼😮‍💨

288 27 12
                                    

මහ විශාල කරදයක් උනානේ මේක...ශාන් කෝපයෙන් ෆෝන් එක දිහ බලං ඉදියා...මොකද එයාගේ ex දිගින් දිගටම ශාන්ට මැසේජ් දානවා ආයේ relationship එක පටන් ගමු කියලා...ශාන්ට ඌව එපා වෙලා තිබ්බේ...මාස්ටර් දුන්න සල්ලි වලින් ශාන් චෙන් එක්ක අලුත් ගෙදරක් ගත්තා...ඒ වගේම එයාලට දැන් හොදට කන්න බොන්න පවා තියෙනවා...ශාන් මාස්ටර්ට ගොඩක් පින් දුන්නා...

මේ අතරේ චෙන් ශාන් ලගට ආවා...

"මොකද? ආයේ කරදර කරනවද ඌ?

"හ්ම්...කී සැරයක් කිව්වද එයාට මගේ පස්සෙන් එන්න එපා කියලා" ශාන් යටපත් කරගත් කෝපයෙන් කිව්වා

"අනිත් වෙලාවට ඔයා මොකද කරන්නේ ඕකට"

"මම එයාට පෙන්න ජියෑන්ග් එක්ක හිටියා..ජියෑන්ග් කියන්නේ මගේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ් කියලා ඇගෙව්වා...ඒත් ඒ වැඩේ ඌගේ අතටම මාට්ටු වෙලා"

"හප්පසිරි දැන් මොකද කරන්නේ?"

"හිතාගන්න බැරුව ඉන්නේ මටත්" ශාන් ඔලුව කස කස කිව්වේ....

පසුවදා ශාන් තම රස්සවට ගියත් හිටියේ හරි සිහිකල්පනාවෙන් නෙමෙයි ...ඒ හිංදා කවදාවත් නැතුව workers ලා වැඩ කරන විදිහ බලන්න මාස්ටර් ආපු බවවත් ශාන් දැක්කේ නෑ..හදීසියේ ආපු මාස්ටර්ව දැක්ක අනිත් අය බයෙන් තම වැඩෙ කරගෙන ගියා...කිසිම කෙනෙක් මාස්ටර්ගේ මූණ දිහා බැලුවේ නෑ....සාමාන්‍යයෙන් මාස්ටර් එද්දි අනිත් හැමෝම නැගිටලා ආචාර කරන්න ඕනෙ..හැමෝම එය කරත් වෙන ලෝකෙක හිටපු ශාන් ඒ දේ කරේ නැත්තේ මාස්ටර් එන බව දැක්කේ නැති හිංද...වැඩකරන අයට ශාන්ට කියන්න ඕන උනා මාස්ටර් ඇවිත් ඉන්නේ කියලා ඒත් මාස්ටර් ඉදිරියේ ඒ වගේ දෙයක් කරගන්න තරම් ඔවුන් නිර්භීත උනේ නෑ...මාස්ටර් දැක්කා ශාන් විතරක් වාඩි වෙලා ඉන්නවා...ඔහු මුකුත් නොකියා ශාන් ලගට ආවා......හැමෝම දැන් බලං ඉන්නේ මාස්ටර් ශාන්ට බනිනකන්....මොකද එයාලට තේරුනා මාස්ටර් ශාන්ට හොදින් සලකනවා වැඩි කියලා ඒකට ගොඩක් අය ඊර්ෂ්‍යාව කරා......මාස්ටර් තවමත් ශාන් දිහා එක එල්ලේම බලං ඉදියේ ඔහුගේ විටින් විට වෙනස වන expression දිහා සූක්ෂමව බලමින්....මාස්ටර් මුකුත් කරන්නේ නැත්තේ ඇයි කියලා හැමෝටම ප්‍රශ්නයක්..මොකද මාස්ටර් වෙන කෙනෙක්ටනම් ඔය විදිහට කාලය කන්නේ නැතුව එතනම මරලා දානවා...මාස්ටර් ඇයි ශාන් වෙනුවෙන් ඉවසන්නේ???

*Devil's love 😈 Yizhan sinhala bl love*Where stories live. Discover now