ගැලවුම්කරුවා 2

236 26 6
                                    

2500 years before

එක්තරා ලැවෙන්ඩර් මල් යායක...රෑ 12ට පමණ කුඩා ළමයෙක්ගේ දුක්මුසු ඇඩීමක් ඇහුනා...ඒ යායේ එහා කෙලවරේ තිබ්බා කුඩා මඩුවක නිදාගෙන සිටි අවුරුදු 7ක් වයසැති කුඩා කොල්ලෙක්ට මෙම ඇඩියාව ඇහුනා...කුතුහලයෙන් හිටපු ඒ කොල්ලා ඇඩියාව ඇහුන පැත්තට ගියා...රාත්‍රි උනත් ඔහු ඇවිද්දේ හරියට පලපුරුදුකාරයෙක් වගේ.....

ඔහු දැක්කා විශාල ගසක් යට වාඩි වෙලා ඉන්න කෙනෙක්ව....

කොල්ලා ඒ කෙනා ලගට ආවා...කොල්ලා ආපු සද්දෙට කලබල උන ඒ කෙනා ඔලුව උස්සලා කොල්ලා දිහා බැලුවා

" හෙලෝ" කොල්ලා සුහදව කිව්වත් ඒ කෙනා මුකුත් කිව්වේ නෑ

" උයා කව්ද? අයි ඔයා අදන්නේ" කොල්ලා හුරතල් විදිහට ඇහුවම සද එලියෙන් ඒ කෙනා දැක්කා කොල්ලා කොයිතරම් හුරුබුහුටිද කියලා

" මම ඇඩුවේ නෑ" ඒ කෙනාගේ ගොරෝසු හඩින් කොල්ලා හොදටම බය උන...

" උයා...ක...ක..ව්ද?"

" මමද?" ඒ කෙනා කටකොනකින් හිනාවක් දාගත්තා 😏

" මට තමයි හැමෝම ලුසිෆර් කියන්නේ"

" උයාද ලුතිපල් කීන්නේ" කොල්ලා බය නැතුව කිව්වම ඒ කෙනා ඇත්තටම පුදුම උනා

" මට බය හිතෙන්නේ නැද්ද මම යක්ශයෙක් "

" නානා..බය හිතෙනෝ..ඒත් අනා මංදා..උයා ඇයි ඇඩුවේ"

" මොකද මගේ පියාපත් කැඩිලා..තවදුරටත් මට පියාබන්න බෑ"

ලුසිෆර් කිව්වේ පොඩි ළමයෙක් වගේ..ඒත් ඇත්තටම එයා අර කොල්ලට වඩා අවුරුදු 100ක් විතර වැඩිමහල්..මනුස්ස වයසෙන් බැලුවොත් අවුරුදු 25ක් වගේ.....

කොල්ලා දැක්කා ලුසිෆර්ගේ පියාපත් කැඩිලා තියෙන විදිහ...

" මත උයාව හොද කලන්න පුලුවන්" කොල්ලා හිනාවෙමින් කිව්වම ලුසිෆර් ඔලුව උස්සලා කොල්ලා දිහා බැලුවා

" ඔයාට පුලුවන් ? හහ් අනේ ඇත්තට" ඔහුගේ හඩේ සමච්චලයක් තිබ්බා

" මම තාමන්‍ය කෙනෙක් නෙමෙයි..මත විතේත බලයක් තීනවා" කොල්ලා කිව්වම ලුසිෆර් ඇස් ලොකු කරගත්තා

*Devil's love 😈 Yizhan sinhala bl love*Where stories live. Discover now