rescue him & Satan's revenge 😈

193 28 5
                                    

"Good morning everybody එහෙනම් අපි මීටින් එක පටන් ගමු"

මාස්ටර් එහෙම කිව්වම හැමෝගෙම අවධානය තිරය මතට එල්ල උනා...නමුත් එක්කෙනෙක් ඇරෙන්න..ඒ කෙනාගේ රාග බැල්ම වැටිලා තිබ්බේ ශාන් වෙතට....කව්රුත් එය දැක්කේ නැති නමුත් මාස්ටර්ට කුමක්හෝ භයානක දෙයක් දැනුනා......

මීටින් එක අවසානයේ හැමෝම යන්න හැදුවත් mr choi ඉක්මනින්, එතනින් යන්න හදන ශාන්ව අල්ලලා නැවැත්තුවා ශාන් පුදුමයෙන් ඔහු දිහා බැලුවා චෝයිගේ බැල්ම ශාන්ට එච්චර ඇල්ලුවේ නෑ

" hey beauty" චොයි මහතා කෑදර විදිහට ශාන් දිහා බලමින් කිව්වම...ශාන්ට අපහසුවක් දැනුනා...

" මම දැනෙන හිටියේ නෑනේ අපී යීබෝ සර්ට මෙච්චර සෙක්සි secretary කෙනෙක් ඉන්නවා කියලා " චෝයි මහතා අනවශ්‍ය ලෙස ශාන්ව ස්පර්ශ කරමින් කිව්වම ශාන් ඉක්මනින් අත ගසා දාලා එතනින් පැනගත්තා...ඒත් ඔහුට හොද හැගීමක් නම් දැනුනේ නෑ.....

මේ ගැන මාස්ටර්ට කියන්න හිතුවත් චෝයි එය පිලිගත්තේ නැති උනොත් කම්පැනි එකට මොකක්හරි වෙයි කියලා ශාන් බය උනා...ඒ හිංදා යීබොට මුකුත් කියන්න ගියේ නෑ ශාන්......

එදින හවස ශාන් යීබෝට සමුදීලා ඔහුගේ ගෙදර ගියා...නමුත් ගෙදර චෙන් හිටියේ නෑ....චෙන් හොස්පිටල් එකට යනවා කියලා ශාන්ට මැසේජ් එකක් දාලා තිබ්බා....

ශාන් හොදට වොශ් එකක් දාගෙන රෑට කෑම හදන්න ගත්තා...රෑ 7යි....

ටක් ටක් ටක් ටක් ටක් ටක්

දොරට තට්ටු කරන හඩක් ඇහුනම ශාන් උයන වැඩෙ මදකට නවත්තලා දොර අරින්න ගියේ ඒ චෙන් වෙන්නැති කියලා හිතුන නිසා...ඒත් එළියේ හිටියේ ශාන් ජීවිතේට හිතපු නැති කෙනෙක් 🤯












MR CHOI

🤯🤯🤯🤯

චෝයි මහතා සිටියේ බීමතින්...එකපාරටම ශාන්ව ගේ ඇතුලට තල්ලු කරලා ඔහුත් ඇතුලට ඇවිත්...ශාන්ව බිත්තියට හේත්තු කරා....තමන්ගේ ඇදුම් ගලවන්න ගත්තා

ශාන් බයෙන් කෑගැහුවා ඒත් චෝයි ඉක්මනින් ශාන්ගේ කටට රෙදි කෑල්ලක් ඔබලා ඔහුගේ අත බය සෝෆ එකට තියලා ගැටගැහුවා...ශාන්ගේ ඇගට ආපු චෝයි ශාන්ගේ ඇදුම් ඉරන්න ගත්තා..තවමත් අපවිත්‍ර වෙලා නැති ශරීරය දිහා කෑදරයෙන් බලපු චෝයි ශාන්ගේ නිපල් එකක් උරන්න ගත්තේ ශාන්ගේ ඇස් වලට කදුලු පුරෝගෙන එද්දි...

*Devil's love 😈 Yizhan sinhala bl love*Where stories live. Discover now