🙄 ~AN~ 🙄

61 4 2
                                    

වර්ණ කියවන මගේ පැටව් ටික...

මුලින්ම සමා වෙන්න....මේක chapter  එකක් නම් නෙවෙයි..

මං ඇත්තටම මේක කියන්න වෙන එක ගැන දුක් වෙනවා..

ඒත් ටික කාලයක් යනකන් ඔයාලාට වර්ණ update නැති වේවී කියලා කියන්නම වෙනවා...

නැත්තම් ඔයාලා බලාගෙන ඉන්නවා..

🌈️වර්ණ 🌈️

කියන්නෙම මං හුගක් ආසාවෙන් පටන් ගත්ත කතාවක්...

Short story එකක් විදියට පටන් ගත්තාට මං ඒක දිගට දෙන්න හිතුවේ..මං ඒ කතාවට ආදරේ කරන්න ගත්ත නිසා...

ඒත් මට දුකෙන් , අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා...ලබන අවුරුද්ද විතර වෙනකන් මට කතාව දෙන්න වෙන එකක් නෑ...අනිවාරෙන්ම මං දෙනවා..ඒත් කවදා ද කියන්න දන්නේ නෑ...

On hold දාන්නේ නෑ මං..

ඒත් දැන්ම නම් දෙන්න වෙන්නේ නෑ...

කීප දෙනෙක් කතාව ඉල්ලලා තිබුනා...

ඒත් දෙන්න විදියක් නෑ...

එතකන් මං කලින් ලිඋව්ව කතාවක් තිබිලා upload කරා..ඒක කියවන්නකෝ...

ඒක completed

නම නම් ගනන් ගන්න එපා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නම නම් ගනන් ගන්න එපා..ඔය ඉක්මනට cover එකක් හදලා දැම්මේ...මං...

එහෙනම් තරහා වෙන්න එපා ළමායි...

මං ඉක්මනට එන්න බලන්නම්...❤

ආදරෙයි හැමෝටම...❤

Sorry 😥

~🌈️වර්ණ🌈️~ (TK Non Fanfiction )Where stories live. Discover now