[ 37 ] - ඩැඩාගෙ Surprise gift එක 😯

401 88 88
                                    

|| ʕ ͡◑ ᴗ ͡◑ʔ | |............






Beach එකට ආවත් හරි කුකී බබා හිටියෙ නිකන් පිස්සු හැදිල වගේ. ඒ වෙද්දි වෙලාව 3.30 වගේ වුණ නිසා ලොකු අව්වකුත් තිබ්බෙ නැති තැන කුකී බබා එයාගෙ ඩැඩායි hyung නුයි පපායි ( Mr. Kim ) එක්ක ඇති පදන් දැඟලුවා.

Mr.Kim ත් කුකීටම හරියනවා. කලින් කලින් කුකී එයාට චුට්ටක් බය වුණත් දැන් දෙන්නා මරු fit එක. කුකීට ඕනි දෙයක් එපා නොකිය කරන්න දෙන නිසාත්, ඕනෙ කියන හැමදේම කියන පරක්කුවට අරන් දෙන නිසාත් කුකී පපාට පන ඇරලා.

මේ වෙලාවේ කුකී එයාගෙ පපාව වැලි අස්සෙ යට කරන ගමන්. ඒකට එයාගෙ මමාත් එයාට උදව් කරනවා.
දෙන්නා පපාව වැලි වල යට කළාට මොකෝ කුකීගෙ ඇගෙත් වැලි එකයි. කොල්ලා ඔලුවෙ ඉදන්ම වැලි නාලා ඉන්නේ..

මෙච්චර වෙලා කුකී ව අල්ලගෙන මුහුදු රැලි අස්සේ නටපු Tae Jimin දෙන්නා දැන් පැත්තකට වෙලා ඉඳන් හති අරින ගමන්.. ඇයි ඉතිං මේ අලි බබාව control කරන එක ලේසි පාසු වැඩක් නෙවෙයිනේ.

කොහොමහරි හොඳටම හවස් වීගෙන එනකම්ම එයාලා කුකීට ඇති පදන් දඟලන්න දුන්න. අද ඉතින් කොල්ලගේ උපන්දිනෙත් එක්කනේ.

පස්සෙ එයාටම ඇති වෙලා අතේ තිබ්බ සිප්පි කටු ටිකත් බිම දාන ගමන් කුකී Taehyung ළඟට ආවේ වඩාගන්න කියල අත් දෙකත් උස්සගෙන.

🐯 - " මහන්සිද දඟ බෝලේ ?"

Taehyung ඇහුවෙ වඩාගත්ත පාරක්කුවට අත් කකුල් වලින් තමන්ව වෙලාගත්ත කුකී බබා ගෙන්.
ඒත් කුකී මොනවත් නොකිය Taehyung ගෙ බෙල්ල අස්සේ මූණ ගහගත්තම හිමීට එයාගෙ ඇගේ වැලි ගසන ගමන් Taehyung එයාව car එක ළඟට අරන් ආවා.

🐯 - " කෝ බහින්න චුට්ටක් ඔයාගේ ඇදුම මාරු කරන්න. මේක තෙතයි නෙ බබා. "

Car එකේ backseat එකෙයි driving seat එකෙයි දෙකේම දොර අරින ගමන් කුකී ව ඒ මැද්දෙන් හිට්ටුව Taehyung මුලින්ම පොඩ්ඩාගෙ T එක ගලවලා එකෙන් ඔළුවෙයි බෙල්ලෙයි ඇගෙයි තිබ්බ වැලි ටික පුළුවන් තරම් ගසාදාලා පස්සෙ එයා කලින් ගලොපු Hoody එක කුකීට ඇන්දුවා.

ඊළගට ඒ hoody එක උඩට කරල අල්ලගන්න කියලා කුකී බබාගේ Booty short එක ගලවලා දැම්මෙ කොල්ලා ලැජ්ජවෙන් වටපිට බලද්දී. ඒත් බය වෙන්න දෙයක් තිබ්බෙ නෑ එයාව හොඳටම cover වෙලා තිබ්බේ.

Kamu telah mencapai bab terakhir yang dipublikasikan.

⏰ Terakhir diperbarui: Mar 27 ⏰

Tambahkan cerita ini ke Perpustakaan untuk mendapatkan notifikasi saat ada bab baru!

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Tempat cerita menjadi hidup. Temukan sekarang