[ 28 ] - Second date 💫

602 151 85
                                    

Double updates 🥳🥳🥳💗
Thank you for 1.2K followers.

(දැන් ඉතින් කට්ටිය තරගෙට unfollow කරන් යන්න එපා හොඳද! 🤧🙂💝)

|| ʕ ͡◑ ᴗ ͡◑ʔ | |..........








කුකී බබා එක්කම ඇවිත් තමන්ගෙ office chair එකෙන් ඉදගත්ත Taehyung කුකී ආපහු සන්සුන් වෙනකන්ම එයාව තද කරල බදාගෙන හිටියෙ තමන්ගෙ මූණත් කුකීගෙ බෙල්ල පාමුල තියාගෙන.
මෙච්චර වෙලා මුකුත් නරක දෙයක් වෙයිදෝ කියල ගැහි ගැහී තිබ්බ Taehyung ගෙ හිතත් එහෙම්මම ටික ටික සන්සුන් වෙන්න ගත්තෙ කුකී පරිස්සමට තමන්ගෙ අත් අතර හිටපු නිසා.

ටිකකින් කුකීගෙ ඇඩිල්ල නැවතිලා ගිහින් පුංචි ඉකියක් විතරක් ඉතුරු වුණේ Taehyung හිමීට එයාගෙ ඔලුව උස්සද්දී..

🐯 - " my pretty little baby...
දැන් කොහොමද ඔයාට "

Taehyung ඇහුවෙ කුකීගෙ මූණ තමන්ගෙ ඉස්සරහට අරන් ඒක ආදරෙන් පිරිමදින අතරේ.

ඒත් ඒකට මුකුත් කියන්න චුට්ටක්වත් මහන්සි නොවුණ කුකී බබා ආපහු Taehyung ට තුරුල් වුණේ බර හුස්මක් අරන් පිට කරලා..
ඒ ගමන Taehyung කුකීවත් උස්සගෙනම නැගිටලා කැබින් එකේ තියන පොඩි Bed room එකට ගියේ කුකීගෙ මූණ ටිකක් හෝදවන්න.

ඇතුලෙ තිබ්බ Bathroom එකේ countertop එකෙන් පරිස්සමට කුකීව වාඩි කරපු Taehyung එහෙම්මම නැවිල කුකීගෙ නලලට තොල් තිබ්බෙ කුකී Taehyung ගෙ blazer එකත් අත් දෙකෙන්ම අල්ලගෙන ඇස් දෙක පියන් ඒ හාදුව විදිද්දි.

🐯 - " මගෙ බේබිට හොදටම දාඩිය දාලානෙ. "

ටිකකින් Taehyung කිව්වෙ කුකීගෙ කොණ්ඩෙ අතරින් එයාගෙ ඇගිලි යවන ගමන්.
පස්සෙ එයා හිමීට කුකී ගෙ හුඩී එකත් ගලවල දාලා ඒ ළඟම තිබ්බ පොඩි hand towel එකක් තෙමල අරන් කුකීගෙ මුලු උඩුකයම පිහිදලා දැම්මෙ කුකී වචනයක් වත් කතා නොකර බිම බලන් ඉද්දි.

ඒ ඉවර වෙලා ආපහු කුකී බබාව වඩා ගත්ත Taehyung, room එකේ ඇද උඩින් එයාව වාඩි කරවලා එහෙම්මම remote එක අරන් කාමරේ AC එක on කලේ කුකී දිහා බලාගෙනමයි.

තාමත් ඒ චූටි අතක් Taehyung ගෙ blazer එක තද කරල මිරිකගෙන හිටියා. ඒකට හිනාවුණු Taehyung ගොඩක් පරිස්සමට ඒ පුංචි ඇගිලි වලින් එයාගෙ blazer එක බේරගෙන ඒක ගලවලා ඇද උඩට විසිකලේ කුකී ඔලුවත් උස්සගෙන එයාගෙ ඩැඩා දිහා බලන් ඉද්දි. පස්සෙ එයා එයාගෙ Shirt එකෙත් උඩ බොත්තම් කීපය ගලවන ගමන් කුකීට එහා පැත්තෙන් ඉදගත්තා.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now