[ 22 ] - Pink ! 💖

534 145 110
                                    

|| ʕ ͡◑ ᴗ ͡◑ ʔ ||............







👦 - " ටෙටේ ? "

🐯 - " ම්ම්ම් පපා ? "

කට්ටියම හිටියෙ dinning table එකේ ඉදගෙන dinner එක ගන්න ගමන්. සුපුරුදු පරිදි චූටි කුකී හිටියෙ එයාගෙ ඩැඩාගෙ ඔඩොක්කුවෙ වෙද්දි Taehyung එයාගෙ කටටත් කෑම ටික ටික ඔබන ගමන් එයත් එහෙම්මම කෑවා.

👦 - " හෙටත් ඔයා වැඩ ද පුතා ? "

🐯 - " ඔව් පපා.. හෙට මම site එක පැත්තෙ යන්න ඕනි. එතන වැඩ ටිකක් තියනව settle කරන්න. "

Taehyung එහෙම කිව්වම මූණ ඇඹුල් කරගත්ත කුකී බබා ඉක්මනට එයාගෙ ඩැඩා ව බදාගෙන ඒ බෙල්ල අස්සෙ මූණ හංගගත්ත.

🐯 - " මේ මොකද මේ එකපාරට ! "

👧 - " හෙට පොඩි නිවාඩුවක් දාන්න බැරි වෙයිද ටෙටේ...? කුකී බබාලා හෙට හවස යනවා. "

🐯 - " ohh !! හෙට ඔයාලා යනවද ? "

👨 - " ඔව් පුතා. මමත් සදුදා වැඩට යන්න ඕනි. ලොකු පුතාටත් Campus යන්න තියනවනේ.. ඒ නිසා හෙට හවස අපි යන්න බලන් ආවෙ. "

👦 - " හෙට උදේට කුකීව කොයිහරි එක්ක යන්න ටෙටේ..
පවු අද දවසමත් කොල්ලා සාංකාවෙන් හිටියෙ."

🐯 - " පපා ඒත් හෙට මට site එකට යන්නම වෙනවා. අද දවල් Wooshin කතා කරල කිව්වා එතන පොඩි ප්‍රශ්න වගයක් තියනව ඇවිත් බලන්න කියලා. ඒ නිසා මං යන්නම ඕනි. "

Taehyung කියද්දි කුකී බබා සද්දෙට ඉකියක් පිට කලේ හැමෝගෙම අවධානෙ එයාට අරගෙන.

🐯 - " Gosh baby! "

🐥 - " කමක් නෑ Taehyung.. එයා ටිකකින් නැලවෙයි.
කොහොමත් මෙයා ටැප් එක ඇරගන්න බලාගෙනමනෙ ඉන්නෙ.. ඔයා හෙට ගිහින් ඒ වැඩ ටික කරගන්න. "

👧 - " එහෙම කරන්නෙ කොහොමද ! මේ පොඩි එකා අදත් වැඩි හරියක් හිටියෙ අඩ අඩ.. හෙට දැන් ඔයාලා ගියාම ආපහු කවදා මෙහෙ එයිද දන්නෙත් නෑ.
ටෙටේ ! ඔයාට බැරිද අඩුම ගානෙ හෙට දවසවත් මේ පොඩි එකා වෙනුවෙන් දෙන්න. "

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now