[ 15 ] - new project 📑

731 221 130
                                    


|| ʕ ͡◑ ᴗ ͡◑ʔ ||..........









👧 - " ඔහ්හ්~ ඇති යන්තන් ඔයාලා දැන්වත් ආවා....
මම මේ සෑහෙන වෙලාවක ඉදන් බලන් ඉන්නෙ."

Kim mansion එකේ garden එකෙන් Jeon පවුලෙ Car එක නතර කරපු පරක්කුවට මේ තරම් වෙලා දොරකඩ ඉදන් මග බලන් හිටපු Mrs.Kim එහෙම කියාගෙන එලියට බැස්සා.

👩 - " ඔව් පොඩ්ඩක් පරක්කු වුණා තේහි...
අපෙ බනී බබා අන්තිම මොහොතෙ පොඩි අඩව්වක් ඇල්ලුවනේ. "

car එකේ backseat එක පැත්තෙන් කුකී එක්කම එළියට බහින ගමන් Mrs.Jeon එහෙම කිව්වෙ කුකීගෙ කොණ්ඩෙත් අවුස්සල.

👧 - " අනේ ඇයි.... මොකද වුණේ අපෙ කුකී බබාට ? "

👩 - " ලොකු දෙයක් නෙවෙයි... මේ අතයි කකුලයි පොඩ්ඩක් තුවාල වුණා.
අපි බෙහෙත් දාගෙනමයි ආවෙ."

🐥 - " ඔයාට කියන්න තේහි ආන්ටි... මෙයාට පුදුම හදිස්සියක්නෙ තිබ්බෙ මෙහෙ එන්න.. අද උදේ ඉදන් හරි අමාරුවෙන් හිටියෙ ඉක්මනට යන්න ඕනෙ කිය කිය. ඉතින් කොල්ලා හදිස්සිය වැඩි කමට දුවගෙන ගිහින් Car එකට නගින්න හදද්දි කකුල පැටලිලා බිම වැටුනා. "

👧 - " aegyo මගෙ සංකොටේට රිදෙනවද ! "

car එකෙන් බැහැලා හිටගත්ත විදියටම වැරදි කාරය වගේ බිම බලන් හිටපු කුකී බබාව Mrs.Kim හිමීට තුරුල් කරගත්තෙ ලොකු ආදරේකින්.

👧 - " හරි හරි..
දැන් යං කට්ටියම ඇතුලට...

mark ! මේ නෝනලගෙ බඩු ටික ඇතුලට අරන් ගිහින් guest room එකෙන් තියන්න. මේ Car එකත් Car park එකට අරන් යන්න. "

එහෙම කියාගෙන Mrs.Kim කට්ටියම එක්කන් mansion එක ඇතුලට ගියා.



.
.
.
.
.
.
.
.




🐰 - " ආන්තී~ තෝ මඩෙ ඩැඩා ? "

එයාලා ඩැඩාගෙ ගෙදරට ඇවිත් සෑහෙන වෙලාවක් ගිහින් තිබ්බත් තාමත් එහෙ කිසිම තැනකින් එයාගෙ ඩැඩාව හොයාගන්න බැරි වුණ තැන චුටි කුකී ගිහින් Mrs.Kim ට කතා කලා.

👧 - " ඔහ්~ ඩැඩා එන්න තව ටිකක් වෙලා යයි කුකී බබා.
එයා company එකට ගියානේ. "

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now