[ 21 ] - තුදු තොතලත් !🍫

589 153 107
                                    

Double update !!! 🥳🥳

|| ʕ ͡◑ ᴗ ͡◑ʔ ||............






ඇගට කිසිම fit එකක් නැති වුණ නිසාම ඇල් වතුරෙන් නැතුව උණු වතුරෙන් නාගත්ත Taehyung, පස්සෙ ටවල් එකත් ඉනේ පටලන් Bathroom එකෙන් එළියට ආව.. එයාගෙ වෙලාවෙ හොද කමට චූටි කුකී නම් තාමත් පස්ස උඩ දාගෙන හොදටම නිදි...
ඒ දිහාම බලාගෙන Bed table එක උඩ තිබ්බ milk-coffee එක අතට ගත්ත Taehyung ලාවට රශ්නෙ තියෙද්දිම ඒක හිමින් හිමින් බොන්න පටන් ගත්තෙ ඒ ගමන්ම එයාගෙ Phone එකෙන් mails ටිකත් check කරන ගමන්..

coffee එක බීලා ඉවර වෙලා එයාගෙ නැනී ලෑස්ති කරල තිබ්බ full suite එකත් ඇදගෙන ඉක්මනට breakfast එකත් අරන් එහෙම්මම එයා office එකට ගියේ එතකොටත් වෙලාව 8.15 ට ලං වෙලා තිබ්බ නිසා..



1 hour later >>>

කුකී බබා එයාගෙ ඇස් දෙකත් පොඩි කරන ගමන් නින්දෙන්ම කෙදිරි ගගා ටිකෙන් ටික ඇහැරුණේ ආපහු අනිත් පැත්තට එයාගෙ ඩැඩාගෙ උණුහුමෙ ඇති තරම් හුරතල් වෙන්න නොයිවසිල්ලෙන්..
ඒත් ඒ ඇස් බෝල දෙක ඇරියට පස්සෙ ඒ ලොකූ bed එකටම හිටපු එකම මනුස්ස පරානෙ එයා විතරක් වෙද්දි ඒ රෝස තොල් එහෙම්මම නොපිට පෙරලිලා ඒ බම්බි ඇස් වලට කදුළු පිරුණෙ එයාට ගොඩක් දුක හිතුන නිසා.

🐰 - " ඩැඩා~ "

ඇද උඩ ඉදගෙනම bathroom එක පැත්ත බලන් හරීම පුංචි කටහඬකින් එහෙම මිමිණුව එයා ටික වෙලාවක් යනකන් ඒ දිහාම බලන් හිටියෙ එයාගෙ ඩැඩා Bathroom එකේ ඉදන් එළියට එනකන්..

ඒත් මේ පුංචි හාදයා කොහොම දැනගන්නද එයාගෙ ඩැඩා දැනටමත් office එකේ meeting එකක බව ?!

විනාඩි කීපයක් ගත වුණත් Bathroom එකෙන් කිසි සද්දයක් නැති වුණු තැන කුකී හිමීට ඇදෙන් බැහැලා ඒ පැත්තට ගියේ එයාගෙ ඩැඩා ඇත්තටම ඒකෙ නැද්ද බලන්න..

නෑ නේන්නම් ! ඒ දොර නිකන් බොරුවටනෙ වහල තිබිල තියෙන්නෙ..!

🐰 - " ඩැ-ඩා? "

අන්න දැන් නම් පොඩි එකාට ඇඩෙනවා. ඒකා කදුළුත් අතින් පිහිදාදා එහා පැත්තෙ තිබ්බ closet එක ඇතුලට දිව්වෙ එයාගෙ ඩැඩා එතනවත් ඉන්නවද බලන්න.. ඒත් closet එක පුරාම පැතිරිලා තිබ්බ එයාගෙ ඩැඩාගෙ perfume සුවද ඇරුණම වෙන කිසිම කෙනෙක් ඒක ඇතුලෙ හිටියෙ නෑ...

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now