[ 6 ] - dada's first kiss.😘

1.7K 321 254
                                    


|| ʕ ͡◑ ᴗ ͡◑ʔ | |..........




🐰 - " ඉහි ඉහි ඉහි... මත ඩෙදල නන්න බෑ..... හුවෑ 😭😭😭 "

Jimin ගෙ කටින් ' අපි දැන් ගෙදර යමු ' කියන වචන ටික පිටවුණු වෙලාවෙ ඉදලා Taehyung වත් ගොඩක් තද කරල බදාගෙන කුකී මේ හොදටම අඩන්නෙ දැන් විනාඩි 15 ක් විතර තිස්සෙ ඉදන්...

🐥 - " අනේ කුකී බබා, අපිට තවත් මෙහෙ ඉන්න බෑනේ මගෙ පැටියෝ..
අපි දැන් ගෙදර- "

🐰 - " බෑ බෑ.... මත ඩැඩා ව ඩාලා නන්න බෑ...ඉහි ඉහි😭 "

👦 - " aegyo කුකී බබා..
කෝ දැන් හොද ළමය වගේ ඔය අඩන එක නවත්තන්නකො පැටියෝ.. "

👧 - " මේ අහන්න කුකී .. ඔයා දැන් ඔයාගෙ hyung එක්ක පරිස්සමට ගෙදර ගිහිල්ලා පස්සෙ ආපහු ඉක්මනට එන්න ඔයාගෙ ඩැඩාව බලන්න ඩැඩාගෙ ගෙදරට..
එතකොට හරිනේ... නේද ! "

🐯 - " ආශ් ! මමා... "

🐥 - " ඒක තමා.... එහෙම හොදයි නේද කුකී බබා..
අපි දැන්ට විතරක් අපේ ගෙදර ගිහිල්ලා ආපහු ඉක්මනටම එමු ඔයාගෙ ඩැඩාව බලන්න... ම්ම්ම්ම්...??

අනික ඔම්මයි අප්පයිත් දැන් ගෙදරට වෙලා බලන් ඇති අපි ගෙදර එනකන්.. ඉතින් තවත් පරක්කු වෙන එක හරි නෑනේ කුකී බබා...
ඔම්මා ඔයා නැතුව ගොඩක් දුකෙන් ඇත්තෙ.. එයා අඩනවද දන්නෙත් නෑ එයාගෙ බනී බබා තාම නෑ කියලා..."

Jimin ගොඩක් දුක හිතෙන විදියට කිව්ව.
ඒ වෙලාවෙම එතන හිටපු Kim family එකේ අයත් ඉක්මනටම ඒකට ඔලුව වැනුවෙ jimin කියපු දේ ඇත්ත කියන්න.

🐰 - " ඩැඩා... 😢"

ඔන්න ඒ ගමන තමන්ගෙ ඇඩිල්ල ටිකකට නවත්තපු චූටි කුකී එයාගෙ නහයත් උඩට ඇද ඇද ගොඩක් අහිංසක විදියට Taehyung දිහා බැලුව.

🐯 - " මොකද ! "

🐰 - " ඩැඩා වදා . "

🐯 - " ඈහ්හ්? "

🐰 - " වදා"

🐰 - " වදා"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now