[ 23 ] - first date 👅

546 154 152
                                    

|| ʕ ͡◑ ᴗ ͡◑ ʔ ||............







දෙන්නත් එක්ක Arcade යන්න කලින් කෑම කඩයක් ළඟින් Car එක නවත්තපු Taehyung යන්තන් දෙන්නගෙම ජාමෙ බේරගෙන breakfast එක අරන් කඩෙන් එළියට ආවා. පස්සෙ එයා කෙලින්ම drive කලේ Arcade center එකට.

කුකී බබාට එතනට ගියාම ඩැඩා වත් අමතකයි. එයාට ඒකෙ තියන ඔක්කෝම games play කරන්න ඕනි වුණා. Taehyung නුත් එයාට ඕනි දෙයක් කරන්න දීලා බලගෙන හිටියෙ ඒ මූණෙ තිබ්බ හිනාව නැති කරල දාන්න එයාට ලෝබ හිතුණු නිසා..

කුකී බබාගෙ බල කිරිල්ලට Taehyung play කරපු shooting game එකෙන් highest mark එයා score කරද්දි ඒකට හම්බුන ලොකූ හා පැටියව චුටි කුකී අත් දෙකෙන්ම බදාගෙන තුරුල් කර ගත්තෙ සෑහෙන සතුටකින්.. Taehyung නුත් ඒ දිහා බලන් ලස්සනට හිනා වුණේ හරිම ආදරණීය විදියට.

 Taehyung නුත් ඒ දිහා බලන් ලස්සනට හිනා වුණේ හරිම ආදරණීය විදියට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







🐰 - " ඩැඩා අයිසි කිලිං එතක් ඕනේ. "

🐯 - " ඊට කලින් ඔයි අතේ තියන Cotton candy එක ඉවර කරන්න බේබි. "

🐰 - " මේත දැන් ඇති. "

🐯 - " ඇති ? තව බාගයක්ම ඉතුරුයි නේ... "

🐰 - " අයිසි කිලිං ! "

🐯 - " අම්මෝ හරි හරි කෑ ගහන්න එපා බේබි. අර මිනිස්සුත් බල බල යනව මේ මොකද කියලා. "

කටත් උල් කරන් කෑ ගහන කුකීව එහෙම්මම එහා පැත්තෙ තිබ්බ ice-cream shop එකට අරන් ගිය Taehyung එයා ඕනෙයි කිව්ව හැම ජාතියෙන්ම Ice cream දාලා ලොකු ice cream corn එකක් කුකීගෙ අතට දුන්නා.

🐯 - " ආ..."

🐰 - " තැන්කූ ඩැඩා.."

🐯 - " ම්ම්ම්ම්ම්....

මේ බේබි... දැන් ඔයා ගෙදර යනවද නැත්නම් ඩැඩා එක්ක site එකට යන්න එනවද ? හැබැයි එතනට ගිහින් දඟ කරන්න නම් බෑ ඕකේ. Good boy වගේ ඩැඩා ළඟටම වෙලා ඉන්න ඕනේ. "

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now