⛓️ Chapter 05 ⛓️

Start from the beginning
                                    

ජිමින් කියන්නෙ කවුද කියලා කිව්වොත් ජන්කුක් ජිමින්ව දන්නෙ පොඩි කාලේ ඉදන්.ජිමින් ජන්කුක්ට හ්‍යුන් කෙනෙක් වගේම ජන්කුක්ගෙ මාෆියා සම්බන්ද හැම දේකටම ජිමින් උදව් කරා.
ජිමින් කියන්නෙ ජන්කුක්ගෙ යාලුවෙක්නම් නෙමේ.හැබැයි ජිමින් කියන්නෙ ටේහ්‍යුන්ගෙයි වන්ටේගෙයි යාලුවා.
ඒ වගේම ජිමින් කියන්නෙ ටේහ්‍යුන් බිසනස් පාට්නර් කෙනෙක්.

" ඔයාම බලන්න.ඇතුලෙ කියන හැමදෙයක්ම වගේ අපිට මෙතන ඉදන් අහගන්න පුලුවන් .ඒක නෙමේ ජන්කුක් ඊයේ කාත් එක්කද ක්ලබ් ගියේ.කෙල්ලෙවත් හොයාගත්තද ? "

" ඔයාට පිස්සුද හ්‍යුන් ? මට කොහෙන්ද කෙල්ලෙක්.මන් තාම ෆස්ට් කිස් එක දීලාත් නෑ."

" මොකට කියනවද මහලොකු මාෆියා ලීඩර් හැබැයි තාම ෆස්ට් කිස් එකක්වත් දීලා නෑ."

" ජිමින්ශී.😠😠😠 "

" අනේ මන් බයවෙයි.ඇත්තටම කියනවා බලන්න කාත් එක්කද ක්ලබ් ගියෙ."

" ඔයානම් ඇත්තමයි.කොල්ලෙක් එක්ක.දැන් හරිනේ ඔන්න කිව්වා."

" 😯😯😯 ඒ කියන්නෙ තමුසෙ කැමති කොල්ලොන්ටද ? "

" මොකක් පිස්සුද ? මන් ගියෙ වී හ්‍යුන් එක්ක."

ජන්කුක් එහෙම කියන ගමන් ඉස්සරහ බලාගන්නකොට ජිමින් එච්චර ගණන් ගත්තෙ නැති වුනත් ටික වෙලාවක් ගියාට පස්සෙ තමා ජිමින්ට ජන්කුක් කිව්වෙ කාගැනද කියලා මීටර් වුනේ.

" ජන්කුක් ඔයා කිව්වෙ වී කියලා."

" ඔව්."

" ඒ කියන්නෙ වන්ටේ ජීවත් වෙනවද ?.අපේ වී ඉන්නවද ඒ කියන්නෙ ? "

" ඔව් හ්‍යුන්."

" ටේ මේ ගැන දන්නවද ? "

"තාම නෑ."

ජිමින් මොනාහරි ඒ වෙලාවෙ ජන්කුක්ගෙන් අහන්න ගියත් දෙන්නගෙම අවදානේ ඒ වෙලාවෙ ගියෙ බේස්මන්ට් එකට.බේස්මන්ට් එක දිහා බලපු ජන්කුක් බේස්මන්ට් එක ඇතුලෙ වෙන දේ දැක්කෙ.

" මෙයාල මොනාද මේ ? "

" මෙයාගෙන් ඇත්ත දැනගන්න මේක ඇරෙන්න වෙන විදිහක් නෑ.අනික කොල්ලො ටිකත් එන්ජෝයි කරයි."

⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)Where stories live. Discover now