5. පොතෙන් ගහලා රාක්කෙන් තිබ්බා වගේ

88 3 19
                                    

එක්තරා එක් දවස්ක සුදු මකරු 4 දෙනෙක් මුන ගැහේවි. ඒ මකරු 4 දෙනා අනාගත ආයෝජන වෙනුවෙන් තම ජීවිතය බිලිදේවී.""

ඈහ්...මොක්ද ආච්චි?
, ඩේහෝ ගුරුකුලය ඉස්සරහ වයසක ගෑනු කෙනෙක් දවසක් කිව්වා, ඉතින් කියලා ටිකවෙලාවකින් හිතාගන්නවත් බැරි විදිහට අතුරුදහන් වුනාලූ.

ඩේහෝ ආදුනිකයන් අද බදාවගත්තා. එයාලගේ ශිෂ්‍යයෝ විදිහට එක එක ශ්‍රේණි වලට, ෆීලික්ස් වගේම හියුනජින් ට ඉහලම සුදුසුකම් සහිතව අවසන් පන්තියට ඇතුලු වෙන්න පුලුවන් වුනා, දවසේ පලවෙනි කාලච්චේදය ර්‍එයාලගේ මුල් ගුතුමා එමීර් ගෙන් ඒකියන්නේ ඩේහෝ ප්‍රදානියා , ඊලගට කෙටි විවේකයක් , පස්සේ තාරකා විද්‍යා පන්තිය , තාරකා විද්‍යාව තෝර ගත්ත ශිෂ්‍යයන් විතරයි ඒ පන්තියට ගියේ , මේ ගමනේ ප්‍රදාන අරමුන ඔය තාරකා විද්‍යා පන්තියට ගිහින් හදේ වාදේ ගැන ඉගෙන ගන්න එක, සුප්‍රසිද්ධ ගුරුකුලවල ගුරුවරු වෙච්ච ෆීලික්ස් , වගේම හියුනජින් ටත් මෝඩ ලමයි වගේ හැසිරෙන්න උනා, ඒ තරකා විද්‍යා පන්තියට අලුතින් ආපු නවකයෝ විදිහට ෆීලික්ස් ,හියුනජින් , වගේම පිටසක්වලයා ත් ඇතුල් උනා,

 එයාලගේ ශිෂ්‍යයෝ විදිහට එක එක ශ්‍රේණි වලට, ෆීලික්ස් වගේම හියුනජින් ට ඉහලම සුදුසුකම් සහිතව අවසන් පන්තියට ඇතුලු වෙන්න පුලුවන් වුනා, දවසේ පලවෙනි කාලච්චේදය ර්‍එයාලගේ මුල් ගුතුමා එමීර් ගෙන් ඒකියන්නේ ඩේහෝ ප්‍රදානියා , ඊලගට කෙටි විවේකයක් , පස්සේ තාරකා වි...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පිටසක්වලයා , එයාගේ නම තෝර්

දිරලා ගියපු උස් ලී කුලුනු , පාට මැකිලා ගිහින් දියසෙවල බැදුන චිත්‍ර තිබුන කොරිඩෝවක් දිගේ මේ තුන්දෙනා ඇවිදගෙන ගියා, ඒක නිකන් හොල්මන් ගුහාවක් වගේ.
.............................................................................................................................


"ඊයා යකෝ ....මේකෙ එවුන් කොහොමද බන් ඉගෙන ගන්නේ ?"

"කියලා වැඩක් නෑ, හෙන පරනයි නේ බන් , අර එමීර් ද මොක්කද එකයි , ඒකාගේ දුව මහ ලොකු යුක්තියේ දෙවගන හරූයි විතරනේ ඉන්නේ, කීයක් හරි දීලා මේක හදන්න බැරිද , මේකේ එවුන් නිකන් ඉගෙන ගන්නවැයි "

 සිව් -𝑻𝒐 𝑴𝒐𝒐𝒏 (𝐵𝐿)𝐹𝑎𝑛𝑓𝑖𝑐Where stories live. Discover now