44

33 6 5
                                    

Oli's pov

මෙච්චර කාලෙකට මට හම්බෙන්න පුලුවන් දරුණුම දඩුවම හම්බුනා වගේ මට 'එයාව' හම්බුනු වෙලේ දැනුනෙ.ඔයාම හිතන්න තමන් ආදරේ කරන කෙනාගෙන් කිසිම අවදානයක් තමන්ට නැතිවුනාම දැනෙන ඒ වේදනාව...කොච්චර අමාරුද?හරියට පපුව උල් තුඩකින් හූරනවා වගේ දැනෙන්නෙ...
ඒත් මන් හිතන්නෙ මට ඒ ලැබෙන වේදනාව සාධාරණයි කියලා.ජිමින්ට විතරක් නෙවෙයි ඔම්මට,අප්පට,ජීයුන්ට කොච්චර වේදනාවක් දෙන්න ඇත්ද මන්?ඒ නිසා මේක මට හම්බෙන්නම ඕනි දෙයක්!

එහෙම්මම මන් ගාව තිබ්බ බියර් කෑන් එකත් අරන් අපාර්ට්මන්ට් එක ඇතුලට ආවා.ඉස්සර නම් බියර් කියද්දි පැත්තවත් බලපු නැති මන් දැන් ඒකටත් පුරුදු වෙලා.ඇත්ත...මිනිස්සු කිව්වට ඕවා බොන්න එපා අරකයි මේකයි කියලා ඒක ගැන දන්න මිනිහා දන්නවා ඕකෙ තියෙන පවර් එක!

මට ඉස්සෙල්ලම වැඩ කරන්න හම්බෙන්නෙ ජිමින් එක්ක dior fashion show එකට.පැරිස් වලට යන්න වෙනවා හෙට උදේට තියෙන ෆ්ලයිට් එකේ.ඒ නිසා බඩු ටික හදාගන්නත් ඕනි දවස් තුනකට සෑහෙන්න.

කෝමත් මගේ තිබ්බ ඩ්‍රීම් එකක් තමා මේක.ඒ නිසා මට සතුටුයි ඒක achieve කරගන්න හම්බෙච්ච එක ගැනනම්.ඒත් එහේ ගිහිල්ලත් ජිමින් මාත් එක්ක කතා කරයිද කියල තමා මට ප්‍රශ්නෙ.වෙච්ච දේවල් එක්ක මන් කෝමද දෙයියනේ ඒ මූන දිහා බලාගෙන කතා කරන්නෙ?කෝම හරි කරලා ජිමින්ට මේක ගැන කියන්න ඕනි ඒම නැතිවුනොත් ආයෙ නම් චාන්ස් එකක් එන්නෙ නෑ ඔලී ලේසියෙන් ජිමින්ව තනියෙන් අල්ල ගන්න...

එහෙම්මම මන් ඇදේ වාඩිවෙලා headboard එකට කොන්ද තියාගෙන අශීට message එකක් ටයිප් කරන්න ගත්තා.නිදිද දන්නෙ නෑ ඕකි...

"meh
Mt hybe ekee translater kenek vidiht job ekk hmbunaane"

ඩිලිවර් උනා විතරයි සීන් කරලත් ඉවරයි මේකි...

"yakoo sirwt! cngraatzz mge ekoo mn dnnvne ub gn...gmmk thm puthee
Meh ithin ubt ape kollo 7 dena hmbund ooi?"

"7 denm nm blnn une n jiminv nm dkk"

"Hne ykuu ub kiyn hati eeka...adee mge kollv dkkd ooi...mee daas pin korl naa ykuu eew blnn"

"hri hri...me eek newei mt het paris ynn thiyee hybe eke vdkt...ee nis call ans kre nathi unm by venn eem ep hrid"

"Aah hri hri suddh...ub plynko eenm
Ub ohet giyt lesthi wemn ep mge sudu mahaththyv all gnn eeka mgee hrithee...ub kook va alla gnin jiminv nm denne naa naaamai"

Unexpected wishWhere stories live. Discover now