22

35 10 21
                                    

අප්පාගෙ රෙස්ටුරන්ට් එකේ අපි ඇති වෙනකන් විකාර කරලා දවසක් ගත කරලා ආපු නිසා ඇත්තටම හැමෝම මහන්සියෙන් හිටියේ.ඔම්මයි අප්පයිත් මහන්සි කියලා ජීයුනාව සෝදපු ගමන් නිදා ගන්න ගියා.මටත් අද ලොකු මහන්සියක් තිබ්බේ ජිමින්  එක්ක කේක් හදපු නිසා.ඒ ඒක්කම මට කාමරේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුනම මම දැනගත්තා ඒ කවුද කියලා.

චිම්....

නූනා....තාම සේදුවේ නැද්ද....?

නෑ චිම්..දැන් යන්න හැදුවේ....

මොකක් හරි ප්‍රශ්‍නයක්ද නූනා?...

නෑ..චිම්..ම්ම් චිම් කලින්ම සේදුවද....

ඔව් නූනා අද මහන්සියි....නූනටත් මහන්සි ඇතිනේ අද මම ජීයුනා ගාවින් නිදියන්නම්...

ඒත්..අද...

නෑ නූනා අද මං ජීයු ගාවට යන්නම් නූනට මහන්සි නේ...එහෙනම් බායි...ගුඩ් නයිට් නූනා...

චිම්...

ඇයි නූනා....

ම්ම්..න්..නෑ..ගුඩ් නයිට්....

ම්ම්...චල්ජායෝ නූනා...

ඔයත් චිම්...

ජිමින් එහෙම කියලා යන්න හැදුවත් මං එකපාරටම එයාගේ අතින් අල්ලගෙන නවත්තගත්‍තෙ ඇයි කියන්න මං වත් දන්නේ නෑ.ඒත් මම එකපාරටම ක්ශනික අදහ්සත් එක්ක ජිමින්ගේ  නලලට ලොකු කිස් එකක් දීලා එයාගේ ඇස් දිහා බැලුවම හිටියේ  එයා ඇස් දෙක ලොකු කරගෙන.ඒ ඇස් දිලිසෙනවා.මට ඕනේ උනා අදත් එයාව මං ගාව තියා ගන්න.ඒත් මම එයාට යන්න ඉඩ දුන්නා.මොකද අද මගේ හිත ගොඩක් නොසන්සුන්.ජිමින් ටික වෙලාවක් එහෙමම බලාගෙන ඉදලා ආයෙම මහේ කම්මුල් වලට පොඩි පෙක් එකක් තියලා බායි කියලා ලැජ්ජාවෙන් දුවලා ගියා.

Unexpected wishOnde histórias criam vida. Descubra agora