04

60 19 21
                                    

ඒයි...යාහ්....මේ බලනවා...තමුසෙලාට ලැජ්ජ නැද්ද අහිංසක ලමයෙක්ට වද දෙන්න..අනික එයාට වද දෙන්න පුලුවන් මට විතරයි තේරුනාද...මගේ මල්ලිට වද දෙන්න පුලුවන් එයාගේ නූනට  විතරයි..අරස්සෝ...යාහ්..දැන් යනවා...

මං එතන ඉන්න එක කොල්ලෙක් ගේ බෑග් එකෙන් අල්ලගෙන මගේ පැත්තට හරවගෙන එහෙම කිව්වම ඒ කොල්ලො සේරම බය වෙලා පස්ස බල බල දිව්වා.ඒ අතරේ මං කල්පනා කරේ මොන එහෙකට මං එහෙම කිව්වද කියලා.ඒත් මෙතන ජිමින් ඉන්නේ කොහොමද.ජිමින් අනික මේ ජිමින් පොඩි කාලේ නේ.ඔව් එයාගෙ වයස මට හරියට ගෙස් කරන්න බෑ.

දෙයියෙඅනේ මේ ඉන්නේ මං ඵොටෝස් වලින් ඇත්තටම දැකපු ජිමින්.සොල්මා.

එයා මගේ පිටිපස්සට වෙලා ගුලි වෙලා ඉන්නො දැක්කම මට ගොඩක් දුක හිතුනා.ඒ වගේම මට මේ දැන් මගේ හැගීම් පාලනය කර ගන්න බැරුව හිටියේ.මොකද මං ආමි කෙනෙක් නිසා.මං හිතා ගත්තා දෙයක් ඒ ඇත්ත දැනගන්නකන් කිසි දෙයක් කිසිම කෙනෙක්ට නොකියනවයි කියලා.

මං ජිමින් දිහා බලනකොට එයා හිටියේ තාමත් බය වෙලා.දෙයියන්නේ මෙයා මටද බය වෙලා තියෙන්නෙ.නැත්තන් අර ලමයින්ටද කියලා මට හිතා ගන්න බැරි උනා.මං හිමීට එයාගේ අතේ තිබ්බ බෑග් එක අරගෙන එයාව දන්නේ නෑ වගේ බිම වැටිලා තිබ්බ හැම පොතක්ම බඩුවක්ම ඇහිදලා හිමීට ආයෙ ගෑග් එකට දානකොට එයත් නැවිලා පොත් අරගෙන මගේ අතේ තිබ්බ එයාගෙ බෑග් එකට දැම්මා.ඒ එක්කම මං හිමීට ඔලුව උස්සලා ජිමින් දිහා බ්ලනකොටත් එයා හිටියේ කන්න වගේ මං දිහා බලාගෙන.මට පිස්සු හැදුනා එයාගේ ඇස් දෙක දැකලා.ඒ වගේම ඒ පිම්බුන කම්මුල් දෙක.තොල් දෙක.ඒ හැම දෙයක්ම්ද මට මතක් කරේ මං ඵොටෝස් වලින් දැකපු පොඩි ජිමින්ව.ඒත් මං හිටියේ මේ දැන් ඒයා දිහා ලයිව් බලාගෙන.ඒ එක්කම මට එයාගේ ක්ම්මුල් දැක්කම මට දෙයක් මතක් උනත් මට මේ වෙලාවේ එහෙම දෙයක් හිතාගන්න බැරුව හිටියේ මොක්ද මං ඉන්නෙ මේ දැන් ජිමින් ගේ සිහියෙන් නිසා.

Unexpected wishWhere stories live. Discover now