09

43 14 11
                                    

චිම්...හෝව් ඔහොම දුවන්න එපා අනේ..ඉන්න....යාහ් චිම්..

මං කොහොමහරි දුවගෙන ගිහින් එයාගෙ අතින් අල්ලගෙන නවත්ත ගත්තා.ඒ එක්කම් ජිමින් මගේ මූන දිහාවත් නොබලා මූන බිමට හරවගත්තම මං බිමිට නැවිලා ජිමින්ගේ අත් දෙක්න්ම අල්ලගෙන කතා කරා.

චිම් මොකද අනේ මේ..

ඔයා හරිම නරකයි නූනා..

ඇයි චිම්..

ඔයා ජීයුන්ට කතා කරේ මැනික කියලා...

ආහ්...ඒකද මේ බටු ඇටේ මන් එක්ක තරහ...ම්ම්..

යන්න නූනා....

ඉතින් මං ඔයාට ඊට වඩා ලස්සන නමක් කියන්නේ....

උනාට ජීයුන්ට ඔයා මැනික කිව්වෙ...

ජීයුන් පොඩීනේ පැටියෝ..ම්ම්..

ම්හු....මං තරහයි...

මං කොච්චර එහෙම කිව්වත් ජිමින් නෙවෙයි මං දිහා බැලුවෙවත්.අහක් බලාගෙන මං එක්ක ඔරවගෙන කතා කරනකොට මට හිනා ගියත් එක්ක.මට ආපු ක්ශනික සිතුවිල්ලත් එක්ක මං ජිමින්ගෙ කම්මුලකට පොඩි හාදුවක් තිබ්බම ජිමින් ගේ රෝස පාට කම්මුල් තවත් රෝස පාට වෙලා ඒ අස් ලොකු කරගෙන මං දිහා ඉක්මනට බැලුවා.එයාව යාලු කරගන්න පුලුවන් ක්‍රමයක් විදියට මට හිතුන එකම දේ ඒක.

අයිගෝ මගේ චිම්...දැන්වත් නූනා එක්ක යාලුද...

...

ජිමින් ඕනෙවට එපවට එහෙම කිව්වම මට හිනා ගියේ එයාගේ කෝලම් වැඩ වලට.ජිමින් පොඩි එකෙක් වගේ මං එක්ක කතා කරත් එයා ගොඩක් ලොකුයි.ඒ එක්කම මට නිකමට හිතුනේ ජිමින්ගේ වයස අහන්න.

චිම් ඔයාගේ ඒජ් එක කීයද?

මට දාසයයි නූනා.

Unexpected wishWhere stories live. Discover now