⛓️ Chapter 03 ⛓️

Começar do início
                                    

" මන් දන්නවා පුතා පුතාට එයාලව ගොඩක් මතක් වෙනවා කියලා.මේකත් මතක තියාගන්න පුතා එයාලගෙ මිනීමැරව කවුද කියන එක.ජන්කුක් හිටියෙ නැත්තන් අදටත් එයාල පුතා එක්ක ඉන්නවා."

යොන්දෝ එහෙම කියලා ටේහ්‍යුන්ගෙ උරහිසට තට්ටුවක් දාලා කැබින් එකෙන් එළියට යනකොට ටේහ්‍යුන් තමන්ගෙ ඔලුවට අත් දෙකම තියාගෙන ආයෙ පුටුවෙන් ඉදගත්තා.

යොන්දෝ කිව්ව හැම වචනයක්ම වගේ කොල්ලගෙ ඔලුව ඇතුලෙ කැරකෙන්න ගත්තා.ටික වෙලාවක් ඒ විදිහට හිටිය ටේහ්‍යුන් ඉදගෙන හිටිය තැනින් නැගිටලා තමන්ගෙ කැබින් එකෙන් එළියට ගියා.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

ක්ලබ් එකේ VIP සෙක්ෂන් එකේට වෙලා  දෙන්නෙක් හිටියෙ සෝෆා එකට වෙලා ඉදගෙන

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ක්ලබ් එකේ VIP සෙක්ෂන් එකේට වෙලා  දෙන්නෙක් හිටියෙ සෝෆා එකට වෙලා ඉදගෙන .දෙන්න විතරක් නෙමේ දෙන්න හිටිය රූම් එකේ තව තුන්දෙනෙක් වගේ හිටියෙ පැත්තකට වෙලා හිටගෙන.
රූම් එකට මාස් එකක් දාන් හිටිය කෙනෙක් ඇතුලට ආවෙ ෆයිල් එකක් අරගෙන.ආව කෙනා සෝෆා එකට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටිය කෙන ළගට ගිහින් ෆයිල් එක දෙද්දි ඉදගෙන හිටිය අනිත් කෙනානම් හිටියෙ ෂැම්පේන් එකක් බොන ගමන්.
සෝෆා එකට වෙලා ඉදගෙන හිටිය දෙන්න කවුද කියල කිව්වොත් එක්කෙනෙක් ජන්කුක් .අනිත් කෙනා ජන්කුක්ගෙ හ්‍යුන්.ජන්කුක් ෆයිල් එක බලලා ඉදගෙන හිටිය තැනින් නැගිටලා ෆයිල් එක අරන් ආව කෙනා දිහා බැලුවෙ කේන්තිය පිරිච්ච ඇස් වලින්.

" මන් තමුසෙලට කිව්වද මාක් ඌව රේප් කරන්න කියලා.😠😠😠."

" කොල්ලො ටික උගෙන් එන්ජෝයි කරා විතරයි බොස්.අනික ඌ හොද එකෙක් නෙමේනේ."

" අනික බලනවා මොකක්ද තමුසෙලා කරලා තියෙන්නෙ කියලා.කියනවා මාක් මන් තමුසෙට කිව්වෙ උගෙන් ඇත්ත දැනගන්න කියලා විතරයි.මන් තමුසෙට කොයිවෙලේද කිව්වෙ ඌව රේප් කරන්න කියලා.😠😠😠😠.
JM කොහෙද ඒ වෙලාවෙ හිටියෙ.
දැන් කියනවා රේප් කරා කියලා තමුසෙලා උගෙ කටින් මොනාහරි දැනගත්තද ? "

⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)Onde histórias criam vida. Descubra agora