chapter 05.

117 14 39
                                    

ටේ හිනා වෙවීම ෆෝන් එක ඔබ ඔබ එලියට ගිහින් දොර වැහුවා.ටේ ගියාට පස්සෙ කුකී එලියට ඇවිත් හිමින් හිමින් ඇද ගත්තා.ටේ එයාට ඇදුමන් එලියෙන් තියලයි ගිහින් තියෙන්නෙ.
________________________________________

කුකී ඇදගෙන ඉවර වෙලා දොර ඇරියා ඒත් ටේ පේන්න හිටියෙ නෑ.ඉතින් එයා ආයේ ඇද ලගට ඇවිත් වාඩි උනා.නාපු නිසා තාම කොල්ලගෙ කොන්ඩෙන් වතුර බින්දු බින්දු වැටෙනවා.විනාඩි දෙකකට විතර පස්සෙ ටේ ආපහු කාමරේට ආවා.කුකීට ටිකක් උරහිස ලගට විතර වැවුනු කොන්ඩයක් තිබ්බෙ.ඉතින් එයා අමාරුවෙන් කොන්ඩෙ පිහින ගමන් හිටියෙ.ටේ කුකී ලගට ගිහින් හිට ගත්තාම කුකී එයා දිහා ඔලුව උස්සලා බැලුවා.

කෝ දෙන්න මන් පිහින්න ඔයාට තනි අතින් බෑනෙ.

කුකී මුකුත් නොකියා ටවල් එක ටේට දීලා බලන් හිටියා.ටේ හිමින් හිමින් කොන්ඩෙ පිහින්න පටන් ගත්තා.බෙහෙත් වලට අමාරුව ටිකක් අඩු වෙලා තිබ්බ නිසා දැන් නම් කොල්ල ටිකක් පන ගහල ඉන්නවා.

කූ.

ඇයි ටේ ටේ.

ආයෙ රෑට නාන්න එපා හරිද.අත හොද වෙනකන් රෑට නාන්න එපා.ඔයාට තනියම කොන්ඩෙ පිහදගන්නත් බෑනෙ.

හ්ම්ම්.

අහ් තව දෙයක් හෙට මගෙ හොදම යාලුවා මෙහෙ එනවා .එයා මෙච්චර කාලයක් හිටියෙ පැරිස් වල .එයාල එනකොට සමහර විට මන් ගෙදර නැති වෙයි.මට හෙට පොඩි වැඩකට ඔෆිස් එකට ගිහින් එන්න වෙනවා.ඔයාට අමාරු නම් පහලට යන්න ඕනෙ නෑ හරිද.

ටේ එහෙම කිව්වම කුකී හා කියන්න ඔලුව වැනුවා.

ටේ ටේ

ම්ම්

පැරිස් කියන්නෙ කොහෙද.

ඒක රටක් කූ.එහෙ හරිම ලස්සනයි.

ඒක මොනවගේද ටේ .මටත් ආසයි එහෙ යන්න.

එහෙ ගොඩක් ලස්සනයි කූ.හ්ම් බලමුකො ඩිවෝස් එකෙන් පස්සෙ අපි සෙට් එකම පැරිස් වලට පොඩි ටුවර් එකක් යමු.ඒ වෙනකොට ඔයාටත් කෙනෙක් හම්බෙයිනෙ.

ටේ එහෙම කියලා හිනා උනා.ඒත් දැන් කුකීට ප්‍රශ්න ගොඩයි.

ටේ

ඇයි කූ

ඩිවෝස් කියන්නේ මොකද්ද .ඒත් ඒක මන් ලග නෑනෙ.

Mine Baby (Completed )Where stories live. Discover now