Mg-" ඉක්මනින් හොද වෙන්න mamaa "

මින්ගී ජන්කුක්ගේ කම්මුලට හාදුවක් දුන්නා.
ජන්කුක් , හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

M-" Mamaa බෙහෙත් ගේනවද ? "

TH-" Dadaa බෙහෙත් දැනටමත් දීලා තියෙන්නේ "

ජන්කුක් ඇස් ලොකු කරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Mg-" Mamaa ඔහොම ලස්සනයි "

මින්ගී ටික වෙලාවක් තිස්සේ ජන්කුක් දිහා බලන් ඉදලා කිව්වේ අද එයා ජන්කුක්ගේ ලොකු වෙනසක් දැක්ක හින්දා.

Jk-" කොහොමද ? "

Mg-" Mamaa ඔහොම හිනාවෙලා ඉද්දි ගොඩක් ලස්සනයි. මං කවදාවත් දැකලා නෑ mamaa ඔහොම හිනාවෙනවා "

ටේහ්‍යුන්ග් , මින්ගිව ඔඩොක්කුවට ගත්තා.

TH-" Mamaa පොඩි කාලේ ගොඩක් හුරුබුහුටි . Mamaaට තිබ්බේ ලොකු ඇස්. ලොකු වෙද්දිත් mamaa ලස්සනයි. ඒත් කාලයක් mamaaට ඒ ලස්සන අමතක වෙලා තිබ්බා.
දැං ආයෙත් mamaaට ලස්සන මතක් වෙලා "

Mg-" Dadaa දැකලා තියනවද mamaaව පොඩි කාලේ... "

TH-" ඔව්. ඔයා තරම් පොඩි කාලෙත් දැකලා තියනවා "

ටේහ්‍යුන්ග් , මින්ගිගේ නිකට හෙමින් අතගෑවා.

Jk-" ඒ කාලේ ? "

TH-" හ්ම්ම්ම්ම් . ඔයා ඉපදුන දවසෙත් මං ආවා. එදා ගොඩක් වැස්ස දවසක් "

ජන්කුක් ඇස් ලොකු කරලා බැලුවා. ඇත්තටම ජන්කුක්ට මතක නෑ ගොඩක් පොඩි කාලෙ උන දේවල්. ඒත් එයාට මතක තියෙන කාලෙ ඉදන් ටේහ්‍යුන්ග් දැක්කම එයාට කැමැත්තක් ඇති උනා.

TH-" හිතන්න බෑ එච්චර පුංචිවට ඉදලා, මට මෙච්චර ලොකු දරුවෝ දෙන්නෙකුත් දුන්නා කියලා. "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නලලට කිස් එකක් දුන්නා.

TH-" ම්ම්ම්ම්.. ඕකේ ටයිම් අවුට්.දැං කට්ටියම එලියට යමු. Mamaaට ටිකක් rest කරන්න. "

ටේහ්‍යුන්ග් බබාලා දෙන්නාව ඇදෙන් බිමට බැස්සුවා.

TH-" ඕකේ යමු...ම්ම්ම්ම් "

ටේහ්‍යුන්ග් , බබාලා අරන් කාමරෙන් එලියට යන්න හැදුවා.

Jk-" ටේහ්‍යුන්ග් uncle "

The Choice Where stories live. Discover now