Notice

5.7K 453 107
                                    

¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢++++++++++++++++++++++++++++++++================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢¢
++++++++++++++++++++++++++++++++
================================

My stories

•Destiny
•Winter mafia
•I am not a maniac
•You are mine
•I met you
•Drug
•Mystery
•The wish ( top kook )
•Scar
•Doesn't belong love

================================

About ' My choice '

ඇත්තටම මේ story ඒක werewolf mixed ෆැන්ටසියක් .
ෆැන්ටසි වලට අකමැති අය ඉන්නවා නම් මේ story එකෙන් පස්සේ ලියන real life story එක එක්ක එකතු වෙන්න පුලුවන් ...

Werewolf & werewolf lifestyle එක ගෙන අදහසක් නැත්තන් මං ඒ ගෙන පැහැදිලි කිරීමක් ' Drug ' කතාවේ මුල දාලා තියනවා . ඒක කියවලා බලන්න.

================================

Warning ⚠️️

•Werewolf / vamp
•Fantasy
•Smut
•Top tae
•Bottom kook
•Mpreg
•18+

================================

මං කතාවට කලින් පොඩි විස්තරයක් දෙන්නම්...

Pack

Pack එක කියන්නේ හරියට kingdom එකට. Pack එකක එක ලීඩර් කෙනෙක් ඉන්නවා.Pack එකක ලීඩර් කෙනෙක් වෙන්න පුලුවන් Alpa කෙනෙක්ට විතරයි. ඒ ලීඩර්ට head Alpa කියනවා, ඒ වගේම එයාගේ wifeට Luna කියනවා.

හැමෝම දන්න විදියට male omega කෙනෙක් ඉපදෙන්නේ කලාතුරකින්  . කලාතුරකින් pack එකකට එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉපදෙනවා. ඒ ඉපදෙන omega සාමාන්‍ය female omegaලට වඩා ශක්තිමත් වගේම ලස්සනයි.

Omega කෙනෙක්ගේ wolfගේ පාට සාමාන්‍යයෙන් අලු. ඒත් අහම්බෙන් සුදුපාට wolf කෙනෙක් තියන omega කෙනෙක් ඉපදෙනවා . ඒ true blood omega . True blood omega කෙනෙක් සාමාන්‍ය beta කෙනෙක් තරම් ශක්තිමත් වගේම හිතාගන්න බැරි තරම් ලස්සනයි .

රට ඇතුලේ එක එක්කෙනාගේ කණ්ඩායම් වලට අදාල විවිද pack ගොඩක් තියනවා. ඒ හැම pack එකකටම head alpa කෙනෙක්, Luna කෙනෙක් ඉන්න ඕනේ.

The Choice Where stories live. Discover now