Chapter 39

1.4K 379 105
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
================================

Jk-" ඔයා surprise වෙයි hubby ..."

ජන්කුක් හිනා වෙලා කේක් එක අරන් බිමට බහින්න හැදුවත්, වාහනේ බිම වැටිලා තිබ්බ පොඩි රෝස පාට බෑග් එක දැකලා ජන්කුක්ගේ ඇහිබැමි ඇකිලුනා .

Jk-" මේ බෑග් එක.... මේක.... මේක..."

ජන්කුක්ට හුරුපුරුදු ගතියක් දැනුනා. මේ බෑග් එක එයා දන්නවා. මේ බෑග් එක කාගෙද එයා දන්නවා.

Jk-" මේක zimbiගේ බෑග් එක ? "

ජන්කුක් කේක් එක ආයෙත් සීට් එකෙන් තියලා , බෑග් එක ඇරලා බැලුවා එයාට ඒක confirm කර ගන්න ඕන හින්දා. ජන්කුක්ගේ ඇස් ලොකු උනා.

Jk-" මේ-මේක zimbiගෙමයි "

ඔව් මේක zimbiගේ bag එක. ඒත් කොහොමද ඒක ටේහ්‍යුන්ග්ගේ වාහනේ පිටපස්සේ සීට් එකේ. ජන්කුක්ට මතකයි, zimbi බීම ගේන්න යද්දි  බෑග් එක අරන් ගියා. ඒත් zimbi ආවෙත් නෑ පෝන් වැඩ කරෙත් නෑ.

ජන්කුක්ට zimbi එනකන් ඉන්න උන් නෑ, ටේහ්‍යුන්ග් ඇවිත් ජන්කුක්ව එක්කන් ගියා.
ඒවා එකිනෙකට සම්බන්දයක් නෑ කියන්න තිබ්බා , zimbi අවසානෙට කතා කරපු වෙලේ කිව්වේ ටේහ්‍යුන්ග් ගෙන නොවුනා නම්.

Jk-" මේක උනේ කොහොමද ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ට ගොඩක් ආදරෙයි . එයා ටේහ්ටුන්ග්ව ගොඩක් විශ්වාස කරනවා, ඒත් එයා එච්චර මෝඩයෙක් නම් නෙමේ.

Jk-" Zimbi අන්තිමේට කිව්වේ hubby ගෙන. ඒ කිව්වෙත් නරක දේවල්.. අනික දැං මේ බෑග් එක කොහෙන්ද මෙතනට.මං නොදන්න මොකක් හරි දෙයක් වෙලා තියනවා..."

ජන්කුක් , බෑග් එක දිහා බලාගෙන කල්පනා කරා.

Jk-" මං මේ ගෙන hubbyගෙන් අහන්නද ? එපාද ? .... "

The Choice Where stories live. Discover now