Chapter 30

1.5K 369 93
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

££££££££££££££££££££££££££££££££
================================

ජන්කුක් දැක්කා එයා ඇතුලට ඇවිදන් එනවා. තියුණු ඇස්, කඩවසම් මූන එක්ක මිනිස්සු දාහක් එක්ක හිටියත් එයාව අදුනගන්න පුලුවන් .

ජන්කුක්ගේ කකුල් ගල් ගැහිලා .ජන්කුක්ගේ ඇස් පුදුමෙන් ලොකු වෙලා, ජන්කුක්ගේ හුස්මත් නැවතෙන්න වගේ.එයාගේ wolf පිස්සු වැටිලා මේ දකින්නේ හීනයක් නෙමේ නේද ?

ටේහ්‍යුන්ග් එයා පැත්තට ඇවිදන් එනවා. එයාගේ mate, එයාගේ hubby එයා පැත්තට ඇවිදන් එනවා.

 එයාගේ mate, එයාගේ hubby එයා පැත්තට ඇවිදන් එනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද රෑ ටේහ්‍යුන්ග්ද එයා එක්ක නවතින්න එන්නේ. ඒ කියන්නේ ඩේවිඩ් කියපු අනිත් කෙනා ටේහ්‍යුන්ග් . ඒ වගේම ඩේවිඩ් ජන්කුක්ගේ කකුල clean කරන්න හේතුව ටේහ්‍යුන්ග් .

ඒත් එයා හදිස්සියෙම ඇයි ?

ටේහ්‍යුන්ග් බර අඩි පොලව මත තියන ගමන් වේගෙන් ජන්කුක් පැත්තට ඇවිදන් ආවා. ටේහ්‍යුන්ග්ට හුලගත් ජන්කුක්ට අමුතු සැනසීමක් ගේනවා. එයාගේ අලුත් mark එක දනවා වගේ දැනුනා. එයාගේ wolf ටේහ්‍යුන්ග්ගේ කඩවසම් පෙනුමට මත් වෙලා.

ජන්කුක්ගේ හිතේ wild අදහස් ගොඩක් කැරකෙන්න ගත්තා. ජන්කුක්ගේ wolf , ටේහ්‍යුන්ග්ගේ ස්පර්ශය දවස් කීපෙකින් ලැබුනේ නැති හින්දා horny වෙලා. ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ලගටම ඇවිදින් නැවතුනා. ජන්කුක් කිසිම කතාවක් නැතුව ටේහ්‍යුන්ග් දිහාම බලාගෙන.

The Choice Where stories live. Discover now