Chapter 52

1.3K 349 183
                                    

Hello ලමයි 🥺 කොහොමද .
සොරි මං ගොඩක් කාලෙකට පස්සෙ ආවට.මට පොඩි පෞද්ගලික ප්‍රශ්න වගයක් ආවා.💔
මාවත් unstable උනා.ඉතින් මට කතාව ලියන්න තියා කිසි දෙයක් කරන්න වෙලාවක් නැති උනා.

දැං ගොඩක් ලමයින්ට කතාව අමතක ඇති .🥺 සොරී...

ආයෙත් ඔන්න choice වලින් ටේහ්‍යුන්ග් ජන්කුක් එනවා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~•••••••••••••••••••••••••••••••••••••••••••••••••

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
•••••••••••••••••••••••••••••••••••••••••••••••••

ටේහ්‍යුන්ග් .........

කදුලු, වේදනාව, දුක මේ දේවල් නිකන්ම නිකන් වචන නෙමේ. ඒවා දරාගන්න ගොඩක් අමාරුයි. ටේහ්‍යුන්ග්ට ඒ වචන ජීවිතේට ගොඩක් සමීපයි, මොකද ටේහ්‍යුන්ග් නොතේරෙන කාලෙ ඉදන් ජීවත් උනේ කදුලු, වේදනාව සහ දුක එක්ක.
ඒ වගේම ටේහ්‍යුන්ග් අද ජීවත් වෙන්නෙත් එහෙමයි.

ටේහ්‍යුන්ග්ට තියන එකම විශේෂ හැකියාව මේ හැම හැගීමක්ම හංගලා, හිරකරගෙන හිනාවෙන එක. අදත් ටේහ්‍යුන්ග් එහෙමයි. එයාගේ පුංචි සුරංගනාවි එක්ක , පාර්ක් එකට වෙලා උදේ ඉදන් හිනා වෙවී සෙල්ලම් කරනවා. ඒත් ජන්කුක් ...

ඇත්තටම ජන්කුක්ගේ හිත ඇතුලෙන් එයා ලොකු ප්‍රශ්නෙක හිටියේ. ජන්කුක් ටේහ්‍යුන්ග්ට සැලකුවේ නරක විදියට , ඒත් එයාට කරන්න දෙයක් නෑ. එයාට දැනුනා ටේහ්‍යුන්ග් වෙනස් වෙලා, ටේහ්‍යුන්ග් ඇත්තටම ගොඩක් වෙනස් වෙලා.

අතීතය දිහා හැරිලා බලනකොට එයාට තේරෙනවා , ඇත්තටම ටේහ්‍යුන්ග් කියන්නේ කවුද කියලා. එක අතකින් ටේහ්‍යුන්ග් සාදාරණයි. ටේහ්‍යුන්ග්ට මෙහෙම වෙන්න හේතුව , එයාගේ මේ අර්ධ ජීවිතය. ටේහ්‍යුන්ග්ගේ තැන ජන්කුක් හිටියා නම් එයත් උත්සහ කරාවි , ටේහ්‍යුන්ග් කරපු දේ කරන්න.

The Choice Tempat cerita menjadi hidup. Temukan sekarang