Chapter 37

1.3K 362 113
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


££££££££££££££££££££££££££££££££
================================

TH-" Princess ...... "

ටේහ්‍යුන්ග් , කාමරේට ඇවිදන් ආවා.ටේහ්‍යුන්ග්ගේ කාමරේට. ඔව් දැං දෙන්නම ඉන්නේ ටේහ්‍යුන්ග්ගේ mansion එකේ  . පැය ගානක දිග ගමනකට පස්සේ කට්ටියම ටේහ්‍යුන්ග්ගේ mansion එකට ආවා.

එද්දිත් ජන්කුක්ට හොදටම නින්ද ගිහින් තිබ්බේ.ටේහ්‍යුන්ග් , ජන්කුක්ව උස්සන් ඇවිත් ඇදුම් මාරු කරවලා ඇද උඩින් තිබ්බා. ජන්කුක්ට හොදටම නින්ද ගියත්, ආයෙ ටිකකින් ඇහැරුනා.
ඇත්තටම ටේහ්‍යුන්ග් , ජන්කුක්ව ඇහැරුවා  . ඇහැරවලා , ජන්කුක්ට ඇදුමක් මාරු කරන් පහලට එන්න කිව්වා .

ඒත් ජන්කුක් තවම පහලට ආවේ නෑ. ටේහ්‍යුන්ග් කාමරේට ගියා ජන්කුක්ව බලන්න.

TH-" princess ... ? ඇදුමක් ඇන්දේ නැද්ද ? "

ටේහ්‍යුන්ග් , අත් පපුව ලග බැදගෙන දොර ලග ඉදලම ජන්කුක් දිහා බලන් හිටියේ.  ඒත් ජන්කුක් තවම night dress එක පිටින් , ඇදේ මුනින් අතට ඇල වෙලා වෙලා නිදිමතේ බලන් හිටියේ. ජන්කුක්ට තවමත් නිදා ගන්නයි ඕනේ.

Jk-" Hubby ...."

Jk-" මට තව නිදිමතයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jk-" මට තව නිදිමතයි ..."

ටේහ්‍යුන්ග් ඇවිත් ජන්කුක් ලගින් වාඩි උනා.

The Choice Where stories live. Discover now