꧁☆❄️•◉✿ 16 ✿◉•❄️☆꧂

367 42 9
                                    

Apartment එකට යනකන් හොඳටම නිදා ගත්තු මට ටැක්සියෙන් බැහැල apartment එකට යනකනුත් tae මාත් එක්ක වාද කළා..

" Tae අහන්න.. මම ඔයාව ගිලින්න නෙවේනෙ හදන්නෙ.. මම ඔයාගෙන් ඉල්ලන්නෙ මේ නිවාඩු කාලෙ විතරක්.. මේ දවස් දෙක තුන විතරක් මාත් එක්ක ඉන්න.. කරුණාකරල.. එදා ඔයාව අර කොල්ලන්ගෙන් බේර ගත්තු එක ගැන හිතලවත් ඔයාට මං කියන දේ අහන්න පුළුවන් ද ? " මට ඉවසීමෙ සීමාව පනින්න ළං වෙලා ටිකක් සද්දෙට කෑ ගැස්සුනාම එයා ආයෙ මුකුත් නොකිය නිශ්ශබ්ද උනා..

Apartment එකට ගිය ගමන් tae පුටුවෙ හොඳට දිගෑරිල ඉදගත්ත.. මටත් මහන්සි හින්ද මාත් සාලෙ සැටියයෙ කකුලත් උඩින් දාන් ඔහේ වැතිරුනා.. ඉස්සර නම් මම මෙහෙම ඉන්නෙ tae එක්ක.. කොහෙ හරි එයාව එක්ක ගිහින් ආවම එයාට මට වඩා මහන්සි දැනෙන හින්ද වීල් චෙයා එකෙන් මගෙ තුරුළට අරන් මහන්සි ඇරෙනකන් අපි ඔහේ තුරුළ් වෙලා ඉන්නව.. ඒත් අද එයා මට ඉස්සර පුටුවෙ තනියම වාඩි වෙලා..

" ඉතින්

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

" ඉතින්..ඔයාගෙ පළවෙනි දවස කොහොමද ? ඔයා සතුටින් නේද? '' මම ඇහුවෙ tae ගොඩක් තෙහෙට්ටුවෙන් වගේ පෙනුන හින්ද.. අපි අද ගොඩාක් ඇවිද්දනෙ..

" හ්ම්ම්.. ලකුණු 100 න් 50යි.. මගෙ බඩු හොරෙන් ගෙනාවට 50 ක් කපනව.. හැබැයි කකුල් දෙක නම් සර්විස් දාන්න වෙනව.." tae හිනා වෙවී එහෙම කියපු ගමන් මම ඉක්මනට නැගිටල එයා ළගට ගියේ muscles ගල්වෙන්න කලින් ලිහිල් වෙන්න massage නොකළොත් කකුල් අමාරුව හැදිල දවස් දෙක තුනක් යනකන් අඩු වෙන්නෑ කියල දන්න නිසා.. tae එපා කියල කෑ ගහද්දිම එයාව ඇදල අරන් බලෙන්ම වගේ මම එයාගෙ කකුල් අතපය හොඳටම massage කළා.. මේව මම පුරුදුවෙන්න කරන වැඩයෑ.. කලින් දහස් වතාවකට වඩා tae ට මෙහෙම කරල තිබ්බට අද මගෙ ඇස් ගියේම tae ගෙ බෝලයක් වගේ පිටිපස්සට..

It's Snowing ❄️✿◉•꧂ ✅Completed ✅ Taekookff ❄️ Kde žijí příběhy. Začni objevovat