11

64 10 2
                                    

දන්නවද Nate,

ප්‍රශ්නවලින් පලා යෑම හොඳ දෙයක් නෙමෙයි. ඒත් සමහර වෙලාවල් එනවා ඒ එන ප්‍රශ්න වල කොච්චර එල්ලිලා හිටියත් උත්තර හොයන්න අමාරු. ඒවගෙ වෙලාවට ඒවා මගෑරලා යන එක තමයි හොඳම දේ Nate. නැත්තං අපිට ජීවිතේ මගහැරෙයි.

ඒකයි සීත සෘතුවේදී කුරුල්ලෝ පර්යටනය වෙන්නෙ.....

සිසිරයේ සිට ගිම්හාන උණුහුම පතන,
Clyde

From Clyde to NateWhere stories live. Discover now