01

129 16 7
                                    

හිතවත් Nate,

ඔයත් හරියට සිසිරයට ආදරය කරපු ස්නෝඩ්‍රොප්ස් මල් වගේ. කවදමහරි සිසිරය තමන්ට නැති වෙන බව දැන දැනම, සිසිරයේ කටුක සීතල දරාගෙන ස්නෝඩ්‍රොප්ස් මල් සිසිරයට ආදරය කලා. එහෙම ආදරයක් අතෑරලා සිසිරය කියන ඍතුව අවසන් වෙලා ගියා.

ඇත්තටම සිසිරය වැරදිද? තමන්ගේ කටුක සීතලෙන් අහිංසක ස්නෝඩ්‍රොප්ස් දුක්විඳිනවා බලන්න බැරිකම නිසාම, අකමැත්තෙන් උනත් ඒ අහිංසක ආදරය අත්හැර දාන්න එයා තීරණය කළා වෙන්න බැරිද?

මමත් හරියට ඒ සිසිරය වගේ. ඔයා ස්නෝඩ්‍රොප්ස් මල්. අකමැත්තෙන් උනත් මම ඈත් වුණේ මම නිසා ඔයා දුක් විඳිනවා බලන්න බැරි නිසාමයි.

ඔයා අඳුරන්නේ නැති,
Clyde

From Clyde to NateWhere stories live. Discover now