08

76 9 2
                                    

කිසිදා නොදුටු Nate,

දන්නවාද ඊයේ රෑ පන්ති ඇරලා පයින් එනකොට පොඩි ළමයෙක් එක්ක හිටපු අම්මයි තාත්තායි ඒ ළමයට මෙහෙම කියනවා ඇහුණා.

"අර බලන්න පුතේ හඳ මාමා!!"

පුදුමයි නේද හඳටත් ලිංගිකත්වයක් දීලා. පොඩි එකාට පොඩි කාලේ ඉඳලම හැම දේකටම ලිංගිකත්වය පටලවන්න උත්සාහ කරනවා Nate.

ඒනිසා වෙන්නැති නේද අද ආදරය කියන දේත් ලිංගිකත්වය මත කොටස් කරලා තියෙන්නේ? ඇයි ලිංගිකත්වය අමතක කරලා ආදරය ගැන විතරක් කතා කරන්න මිනිස්සුන්ට බැරි. ආදරය කියන්නේ මොන තරම් ලස්සන මාතෘකාවක් ද නේද?

මල පැනපු,
Clyde

From Clyde to NateOù les histoires vivent. Découvrez maintenant