07

66 9 4
                                    

දන්නවද Nate,

මල් වලටත් තේරුම් තියෙනවා. රතු රෝස මල් සදාකාලික ආදරය වෙනුවෙන්.... කානේශන් මල් අමතක කළ නොහැකි මතක වෙනුවෙන්.... ඩැන්ඩලියන් මල් තාරුණ්‍යය වෙනුවෙන්.... ෆොගෙට් මී නොට් මල් අමතක කළ නොහැකි සත්‍ය ප්‍රේමය වෙනුවෙන්....

ඒත් කොච්චර හෙව්වත් මට තනිකම, පාලුව වෙනුවෙන් වෙන්වුන මලක් හම්බුණේ නෑ Nate. ඔයාවත් දන්නවාද එහෙම මලක්?

මට හරි පාළුයි Nate!!!

මල් වල පැටලුනු,
Clyde

From Clyde to NateWhere stories live. Discover now