03

95 15 6
                                    

ගඟක් දිගේ එන ලියුම් අහුලන Nate,

"ගඟක් උනත් ලස්සන බාධක වල හැපි හැපී යන කොට..."

-බලං ඉන්න කට්ටිය

"ගල් වල හැපිලා වතුර බිංදු දාස් ගානකට කැඩෙද්දි දැනෙන වේදනාව මම විතරයි දන්නේ "

-වේදනාවට පත් ගඟ

ඇත්තටම ගඟ මොනතරම් දුක් විඳිනවා ඇද්ද නේද?

Clyde

From Clyde to NateOnde histórias criam vida. Descubra agora