මට කෑ ගහනවා නම් කෑ ගහන්න තිබුනා....නිම්නගෙ කන රත් වෙන්න ගහලා.ඇයි යකො මගෙන් හැංගුවෙ කියලා අහන්න තිබුනා.....ඒත්...මගෙ නිම්නය කල්පන....උදාර...ජනත් රවිදු.......මුන් හැමෝම ආදරෙයි.......මට ඕන උනෙ නෑ....එකම මොහොතකට වත් නිම්න ගැන කාටත් අහිතක් හිතන්න මට ඕන නැති වෙනකොට මං නිම්නට වෙන මොකුත්ම කියනන් නොදී එයාව සාධාරනි කරනෙ කරලා එන්න හැරුනත් මගෙ නිම්න මාව බදාගත්තා....

අනූ....මට එක අවස්තාවක් .......ඔහොම.සාදාරනී කරනේ කරලා යන්න එපා අනූ......

මයුර......එයාට අවස්තාවක් දියන්.........

ඔව් මයුරයා...අපේ බුංජියා උඹට වරදක් කරන්නෙ නෑනෙ.......අහලා ඉදින්කො...ම්

ඒකනෙ මයුරයා...අපෙ ජනත් කියනවා....නිම්නට අවස්තාවක් දෙමු....

නිම්නගෙ ඇස් වල කදුලු පිරිලා.......අනිත් හැමෝම එයා අවස්තාක් දෙන්න කියනකොට මම විතරක් කිසිම දෙයක් නාහම යන්න හදද්දි උන් හැමෝම නිම්නගෙ පැත්ත ගත්තා....

අනූ......

ම්න්.......මොනාද කියන්න ඕනෙ...කියන ඕන දෙයක් කියන්න...සමාව ඉල්ලන්නෙ නැතුව...උඹ මගෙන් සමාව ඉල්ලනකොට මට රිදෙනවා නිම්න.......

අනූ.....උඹ...මං වෙනුවෙන් මරු කටට උනත් පනිනවා....ඒක මං දන්නවා....ඒත්.....සීනි නැති කෝපි එකක් ඉල්ලන්........හත් පාට ආදරේ ගැන අහනකොට මට බය හිතුනා උඹ අපිට උදව් නොකරයි කියලා .....උඹයි මමයි හිත් වලින් බැදෙන්න කලින් ...අපිට බය හිතුනා...උඹ ඒ හැමදේම හරි ගස්සවන්න පුලුවන් නම්...සාදාරනයක් නොකරම හැම දේම.මකලා.දාවි කියලා ....ඒත්.......

මීට වඩා එපා.........මං හැමදාම නිම්න කියන ආදරනීය මනුස්සය්ගෙ කතා අහන් උන්නා.......උඹ ළඟ මම හැමදාමත් අහගන ඉන්න කෙනෙක් උනා...සවන්දෙන්නෙක් උනා......මගෙ නිම්න........දවසක අහගන ඉන්න මනුස්සයවත් අහගන ඉන්න කෙනෙක් ඕනා.....මෙච්චර කල් මං අහන් උන්නා..අද උඹ අහපන්......

හේතුව සර්වසාධාරනයි....එහෙම හිතෙන එක සාදාරනයි ......මං තරහා නෑ.....මට සතුටුයි ...මට...උඹව ආපහු මොන කෙරවලක හරි...මොන තාත්තෙක්ට දාව හරි ඉපදෙනවනෙ කියන එක ඇහුනම පුදුම සතුටුයි...මන්‍ ...තරහා නෑ රත්තරන් මං තරහ නෑ....ඒත්...එක දෙයක් ඕනෙ........

මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️Where stories live. Discover now