46🦚

1.9K 520 175
                                    

කල්පනයට උදැල්ල ගනින් කියපු මම එන්න හැරුනා...ආය තේ බිබී ඉදිලි..........අල්ලාප සල්ලාප..සුහද සමාගම් මේ මොකුත්ම නැතුව අඩුම ගානෙ නිම්න දිහාවත් නොබල මම එන්න හැරුනා.....

මයුර.......

...................

මයුර මමත්........

මට විතරයි නිම්න දිහා බලන්න උවමනාවක් නොතිබ්බෙ.......මට විතරයි නිම්නගෙ මූන බලන්න හයියක් නොතිබ්බෙ........අනූ...මං ඉන්නෙ බුමුතුරුනෙ යට...........අනූ...අතීතෙ වෙනස් කරන්න පුලුවන් ...ඔය වචන එක්ක මට පුදුමාකාර වේදනාවක් වගේම නිම්න එක්ක තරහවක් ඇති උනා....

අතීතෙ වෙනස් කරන්න පුලුවන් .....ඇයි මට මුලින් නොකිවේ.......අනූ.....උඹට පුලුවන් වැරද්දෙ මුල මගෙ අම්මට ඔය මිනිහව මුන ගස්සවන එක ලගින්ම මකපන් කියන්න...ඇයි මගෙන් හැංහුවෙ............????

නිම්න....

අනූ....ඔයා...ඔයා ඉන්න මා එක්ක තරහවෙන්..........

බුංජියො මොනාද මේ කියන්නෙ.......අපෙ එකාගෙ පනනෙ උඹ...

නෑ කල්පන...කියපු දෙන්.....කියන්න තියන දෙයක් කියපු දෙන්....මං ඉන්නෙ තරහවෙන් කියන්න තේරෙනවා නම්......තරහවට හේතුවත් මගෙ මිනිහා දන්නව ඇතිනෙ....නේ....

අනූ....අහන්න.......

නැ වස්තු.....මං උඹට සමාව දීලා අහවරයි නිම්න...මාව අතෑරපන්.....

හේතු නාහම.....ඇයි මං ඒක නොකිව්වෙ කියන්න හේතූ නාහම........මගෙන් හේතු නාහම උඹ මාත් එක්ක තරහා අරන්  සමාවත් දීලා අහවරද මගෙ මයුර.....

නෑ...මට හේතු එපා...මොකද .....හේතු ඇහුවා නැතා....මයුරනිම්න කියන කතාව ඇතුලත....පටන් ගැන්මෙ ඉදන් අවසන පරිච්ඡේදෙ වෙනකම්ම...නිම්න කියන්නෙ....මං දැකපු ආදරනීයම පිරිමියෙක්...අහිංසක වගේම......ලස්සන හිනාවක් තියන මනුස්සයෙක් විදිහට මං මේ කතාව කියවන මිනිස්සුන්ගෙ හර්ද වස්තුවලට උඹ ගැන ඉස්තරම් ප්‍රතිරූපයක් මවලා අහවරයි.....

මමම ඉහලින් තියලා...ආපහු මමම උඹව අන්තෙටම පහත් කරන්නෙ නෑ නිම්න...හේතුව මොක උනත් උඹ සර්ව සාධාරනයි........

මම නෙවෙ නිම්නට වචනයක් කතා කරන්න දුන්නෙ...මට දුකයි...වේදනාවයි.......එකෙක් කිව්වා නම්......මයුර..දවසක මේ හැම දේම හරි ගස්සන්න පුලුවන් කියලා එකෙක් කිව්වා නම්...මගෙ හදවත පෙනේරයක් වෙන්නෙ නෑ......ඒත් අම්මලා දුවලා පුතාලා මාව රිදෙව්වා ....

මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️Where stories live. Discover now