36🦚

2.2K 554 304
                                    

මයුරයා....වරෙන් මේක ගනින්...පව්........අංකල් පොඩ්ඩක් ඉන්න අපේ එකා ඇවිත් ගනී....අංකල්ලා මේ ලගද...නැත්ත...ජනා අයියගෙ නෑයොද....???

මං සාක්කුවෙ තිබුන යතුරත් අරගන මගෙ බයික් එක ගාවට ගියා අරකා මල පැනලා උන්න අප්පච්චි ව තවත් අවුස්සන්න  එක එක මගුල් අහනකොට බයික් එක ගාවට ගියපු මට ඇඹරිලා යන්න ඩෑස් එකක් වැදුනා....

ඌව්...අනේ....ගහන්නෙ...ඇයි

.ගහන්නෙ...ගහන්නෙ....මං තොට කී පාරක් කතා කෙරුවද...ගානකට වත් ගත්තද...ආ...ගානකටවත් ගත්තද කියපන්.......

ආ...ආ...අංකල් මේ මොකදමේ......අනුන්ගෙ ලමයිට ගහන්නෙ.......මුගෙ අප්පච්චි දැනගත්තොත් එහෙම එකම පුතාට පිට මිනිස්සු ඇවිත් සට පට සත්ත පඩි වෙන්න කෙලිනවා කියලා.....දෙසිය පනහෙ පෙති වලට කපලා බත් වලට ඔතයි ආ.........

මේ...කල්පනයා මේ.....හිටපියව්කො....හිටපියව්කො.....මෙ මලගෙදර අහවර වෙනකන් තොපි තුන් හතර දෙනාවත් බෙල්ලෙන් අල්ලගන්න.....

අරමක්කටැයි ඒ....මක්ක කෙරුවටද.............මේ බලපන්කො මයුරයා...........

අප්පච්චි ආ...දාගන්නව නම් දාගන්න.......

අප්පච්චි නෙවෙ..අංකල් කියපන්....මාත් මෙයාව අදුන..ඒ..ඒ...හා..හා...අප්පච්චි තමයි........ඇයි දැන් ඔයා අපිව අල්ල ගන්නෙ.....??

ඒක ඒ වෙලාවට බලාගන්නම්කො...දැන් යමල්ලකො...හීඹිජ්ජො වගේ ඉදගන තොපි කරන කුපාඩි වැඩවලට උල්පන්දන් දෙයි කියල හිතුවද.......මයුර...ඕක අහවර වෙලා...කෙලිම්ම ගෙදර පලයන් ආ....

මම අහක බලාගත්තා....ඇහුන් නැ වගේ උන්නා..දැන් ඉතින් කල්පනයලටත් අද හොදි නැතුව කෑම හම්බෙනව බව දන්න කල්පනයා  මා දිහා බල බල උරහිස් ඇකිලුවා....

ඇයි රොහාන් ඔයා අපිට එහෙ එන්න කියන්නෙ....

ඒක ආවම බලාගන්නම්කො.....ගෙදර ගිහින් කියන්න ඕන කාරනා මෙතන කියන්න ඕන නම් මං උඹලට ගෙදර එන්න කියන්නෙ නෑනෙ....නේ.....උඹලා...උඹලා ඔක්කොම එකයි...හිටපල්ලකො...හිටපල්ලකො....ගෙදර යනකන්....

යෝ.....රොහාන්.....දැන් ඉතින් කල්පනයට ඩික්ටේසන් වගේ ඈ...කියන එක කියන්න අනේ.......ජනාගෙ මලගෙ අහවර වෙන්න කලින් මාව මෙතන මැරෙනවා...වට් කේස්....

මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️Where stories live. Discover now