12 🦚

2.8K 632 292
                                    

මයුර...........

මයුර......

මයුරයා....න්..නැගිටපන්කො....අ..අඩේ......න්...නැගිටු..කෝ.......අනේ...තොපි ඔක්කොටම...සි..හිය ...නෑ...මේ.....මුන්...ටික...බ්..අනේ.....අම්මෙ....හ්......කල්පනයා...කම්මුතුයි......

කල්පනගෙ අත මගෙ කම්මුල් වලට වදිනවා....මං හිතන්නෙ.....මුලින්ම කල්පනට විතරයි හරි සිහිය ආපිට ඇවිදින් තිබුනෙ.....

ඒකා මැරෙන්න හදනවා...නැගිටපන් ගගා මාව මරන්න හදනවා....සිහිය ආවා උනත්......නිම්නව මතක් වෙන වාරයක් වාරයක් පාසාම මට මගෙ  ඔලුව ගිහින් බිත්තියක කොහෙ හරි ගහගන්න හිතෙනවා........

අ..අනේ....ම්..මයුරයා....අඩේ නැගිටපන්....දෙයියො......අනේ...හුත්තෝ...බේසි.....ආව්...හ්...ආ....ව්ව්හ්..අනේ...අමෙ...කට..කට....භ්භ්භ්...භ්භ්.......

වක්කඩේ වගේ.......කුනුහර්ප කියන්නෙ මොකද.....කඩනවා මං දැන් උඹගෙ කට..

මන් නෙවෙඇහැක් ඇරියෙ....හොල්මන්  යක්කු කුනුහර්ප වලට බයයි කියන කතාව විස්වාස කරපු  කල්පනයත් දිගට හරහට කුණු හර්ප පලන්න ගත්තා විතරයි නිම්නගෙ අම්මා ඒකගෙ පෙට්ටි කට අතින් මිරිකගන බජින්න ගත්තා...අරූ මැරෙන්න හැදුවා....ඒඑක්කම මං නැගිට්ටා......


ම්..ම්..මයුර..යා...අනේ...මේ....දොර...ඇරපිය....මේ දොර...ඇරපන්........අඩේ..අනේ.වදින්නම්...බන්..මට බෑ...අනේ...මටනම්...බෑ...යකො.............මං අරකිව..සදහටම අමතක කරන්න...හිත හදාගත්තා...උනත්....ඒව්...ඒව්......කන...කන....අනේ...අම්ම්....මේහ්...සදුනිකා.....හ්


මම උන්නෙ බිම බලාගන........නිම්නව දකින්වත් එක්කම කඩාගන වැටුන මම ආය නෙවෙ නිම්න දිහා බැලුවෙ වත්.......කල්පනයගෙන් මීක් සද්දයක් නැති උනා....කොටිම්ම ඌ ඇවිත් මගෙ ඇගේ ඇලීගන වගේ ඉදගන්නකොට අන්දුන් කුන්දුන් උන රවිදුවා නැගිටලා ඇස් ඇරලා බැලුවත් අපි ඉස්සරහා ඉන්න තුන් දෙනාව දැක්කා විතරයි ඌට ආයම කලන්තෙ දැම්මා...උදාරයා ඇහැරුනත් ඌ මේ ලෝකෙ එකෙක් නෙවෙ...තනිකරම මන්දබුද්දික එකෙක් ගානට වහල දිහා බලන් කටත් ඇරන් උන්නා.....

මුලු කම්මරේ පුරාවටම මීක් සද්දයක් නැති උනා...කල්පනයා නෙවෙ හුස්මක් ගත්තෙ....බය උන පාරට ඌට ආපිට ගෙදර යන් කියන වචනෙ කියන්න පවා බය හිතිලා.......

මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️Where stories live. Discover now