39🦚

2.5K 518 203
                                    

මං බලාගන උන්නා මගෙ නිම්නයා කන්ද උඩ හිටගන දෙපැත්තට පැද්දි පැද්දි සාදරයෙන් අපි ජනත් කුමරුව පිලිගමු කියනකොට මගෙ ළඟ උන්න රවිදුවා වන්  මෝර් බුංජියො...වන් මෝර් ගාලා කෑ ගැහුවා විතරයි මං ඒකගෙ පිට මැදට  සට පට සත්තපඩි වෙන්න දෙක තුනක්ම දඹ දඹ ගාලා දීලා අතාරිනකොට කොටා ඇඹරීගන දෙකට නැවීගන ගිහින් බිත්තියක ඇලුනා...

ඌව්...හ්..පකො.....ගහන්නෙ....ඇයි යකො........අම්මො...පෙනහැල්ලටමයි වැදුනෙ සක්කිලියො..........රිදුනා..මයුරයා.....

තොට මාන්දමද....කෑ ගහන්නෙ...ඇහුනනන් එහෙම...මගින් මගටම මගෙ ඔලුව කකා අරකා මොනාද කිව්වේ...මීක් ගාන්ඩ එපා කියලා නේ.....තොපිට ඕනෙ මෙතන මැරිලා යන්නද........

කොට එවුන්ට නම් මොලේ නෑ කියන්නෙ ඇත්තම තමයි නෙ සෙනෙ......ඒ උනාට ඌ කෑ ගහපු එක සාදාරනයි මයුරයා....ඌ කෑ ගැහුවෙ උගෙ සතුටට......වුබර්ට තිබ්බා මූට පස්සෙ වෙලාවක ගහන්න...බලපන් කාටද ආඩම්බර......

බෙල්ලට මාලයක් දාලා පිලිගන්නකොට.....බලකො...අනික අපේ බුංජියගෙ ගායන හැකියාව...මං නම් කියන්නෙ අපි හැකියාවට අත දීලා අගයන්න ඕනෙ..........අපරාදෙ බුංජියව හිරුස්ටාර් යවලා.....ජනාව යවන්න තිබ්බෙ සිරස මෑන් හන්ට් එකට....නේ  සෙනේ...

කටවහන් ඉන්නවද කල්පන.......මයුර කියපු කතාව ඇත්තනෙ.....අරූ කෑ ගහපු එක ඇහුන නම්...මොකද කරන්නෙ....මෝඩ කම තිබ්බට ප්‍රසිද්ද කරන්න එපා බබා......මටත් එක්ක ලැජ්ජයි ගොනෙක් එක්ක යාලු උනා කියන්න

මගෙන් ඩෑස් පාර කාපු රවිදුවා උනුවතුර වැටුන ප්ලාස්ටික් බෝතලයක් එකට ඇකිලෙනවා හා සමානව ඇලීගන ඉන්නකොට උගෙ පැත්ත ගන්න ගියපු කල්පනයටත් උගෙ මිනිහගෙන්  හොදි නැතුව අහගන්නකොය කල්පනයා උදාරයා දිහා රවාගන බලාගන  උන්නා.....හරියටම පොර කුකුලෙක් වගෙ....

ගොනෙක්....උඹ මොකක්ද උදාර කිව්වෙ...මං ගොනෙක් කියලද......එහෙනම් මේකත් මතක තියාගනින් ...මැටි වලට එකතු වෙන්නෙ මැටි වගේ.....ගොන්නුට එකතුවෙන්නෙත් ගොන්නු...අනික ඔය තරම් උඩ යන්න එපා උදාර..මොකද...මම ඇවිදින් ගොනෙක් නම්......උඹ ඇවිදින් ගොනෙක්ගෙ චොයිස් එකක්.........උඹ ඇවිත් ගොන් බදින කනුවක්

මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️Where stories live. Discover now