22🦚

2.8K 583 389
                                    


මුලු පන්තියම හූ තියලම හිනා උනා.....උන් හිතුවෙ මූ මේක මෙවෙල හදාපු සින්දුවක් කියලා...ඒත් මම විතරයි දන්නෙ මූ මේ කියන්නෙ අපෙ අම්මගෙ සින්දුවක් කියලා...ඔය ගෑනු මනුස්සයට මේක ඇහුනොත් හෙට ලයිව් එකක් ඇවිත් කියයි අහවල් ළමයා අරහෙම කෙරුවා..මගෙ මේකට වීව්ස් මෙච්චරයි .....අරයගෙ අරකට මෙච්චරයි කියලා ...වයසෙ වැරද්ද මන්දා........උන්දැගෙ වැඩේම සසදන එක.......

ඉදගනින්...ඉදගනින්......කලපනයා ඉදගනින් ලැජ්ජා නොකර.....

හරි..හරි...සර්....කියන්න ඕන දාට සින්දුව ගානට කියන්නම්.........වැඩේ කිරි ගහට ඇන්නා වගේ උනා කියලා හිතාගන්නකො.........එකපාරම කලර්ස් එලියට දැම්ම.....කිසි ලල් එකක් නෑ....සර්වත් එදාට කන්පියුස් උන්ගා බුන්ගා වෙයි

බලන්ඩ බැරියෑ උඹලගෙ ඇනිලි...ලැජ්ජා කරපල්ලකො සෙක්ශන් එකටත් එක්ක...ඉදගනින් තවත් කියවනවා....

පෝ...නෑ සර්...අපි දෙන්නා නම් සෙක්ශන් එකට ලැජ්ජා කරන්නෙ නෑ.....හැබැයි...ඉතින් සැමන් කුමාරට කියන්ඩ අනුන්ට විහිලුවක් වෙන්න කලින් ඇතුලෙ උන්ව කන්ට්‍රෝල් කරගන්න කියලා ...නහය විදලා ලනු දාලා මේච්චල් කරන්ඩ ඕන තරමට සමහරක් ඉන්නවා මීහරක් වැඩ කරන.....මොනවහරි වෙච්ච ගමන් සැමන් කුමාර දන්නෙ නම් ලියන්ඩ...හැබැයි කටයි කොන්දයි පන නෑ දෙයක් වෙන්ඩ කලින් නවත්ත ගන්ඩ.....

අල්පෝන්සු මහත්තයට කට උත්තර නැති උනා...........කල්පනයා නම් ලියාපු සමන් කුමාරයගෙ ඉදුම් හිටුම් නැත්තටම නැති කරලා දානකොට මං බලාගන ඌ අර නම් ලියපු කොලෙ ගුලි කරලා සාක්කුවෙ ඔබා ගන්නවා.......එව්...හෙනම වේසයි ආ....හෙනම වේසයි..........මල්පෑන්‍ටි පරාදයි....

සමන් කුමාර.....

සර්...

මොකක්ද උනේ කියනවා

ම්..මොකුත් නෑ සර්......

ඔව්..ඔව්...ඌට අනුව මොකුත් උනෙ නෑ....

පොඩ්ඩක් කට පියාගන්නව කල්පන..මං ඇහුවෙ පන්ති නායකයගෙන්නෙ....

හා...හා...ඔය විදිහට අහල බලන්ඩකො.....සර්ට උත්තර හම්බෙයිද කියලා.....අපි පොඩ්ඩක් මොනවා හරි කව්වම තමයි අහන් ඉන්න අමාරු..අනිත් උන් අලිපුකෙන් එලි බැහැපු උන් නෙ....ඒ හින්දා ගානක් නෑ..අනේ....සර් ඕන පුකක් ප්‍රීති වෙසක්....ඕකට කියන්ඩ මොනවා හරි උනාට පස්සෙ යැයි...යැයි ගාන්ඩ එපා කියලා .....

මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️Where stories live. Discover now